ජීවිතයට කල අභියෝගයට ඔබට පිං
ජිවිතයට දුන් පන්නරයට ඔබට පිං
අයියගේ නිර්මාණයේ වඩා වැදගත්ම කොටස ලෙස මම දකින්නේ මේ වචන පේලී දෙක
නොලැබුනු දෙයකට අහිමි වූ දෙයකට අඩ අඩ සිටිනවාට වඩා එයින් අත්දැකිමක් ගෙන ඉදිරියට යෑමට
අයියගේ නිර්මාණයෙන් ලැබෙන පන්නරය ඉතා වැදගත් අයියට බොහෝම ස්තුතියි. අයියගේ මීළග නිර්මාණයත් ඉතා සාර්ථක අරැත් බර එකක් වේවායි මම පතනවා.
බොහොමත්ම ස්තුතියි මල්ලියගෙ වටිනා අදහස්වලට...
