පෙම්වතාගේ අණ නොතකා උද්ඝෝෂණයට ගිය පෙම්වතියගේ ප්‍රේමය දෙදරලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෙම්වතාට හොරෙන් අයිතිවාසිකම් දිනාගැනීමේ උද්ඝෝෂණයකට සහභාගි වූ පෙම්වතියකගේ පෙම් කතාව නිමාවීම පිළිබඳව කතාවක් දකුණු පළාතේ කුඩා නගරයකින් වාර්තා වේ. පෙම්වතා උපාධිධාරියකු වන රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්නෙකි. පෙම්වතිය ඩිප්ලෝමාධාරිනියක් වේ. දෙදෙනා රාජකාරියට යන අතර මගදී දැන හඳුනා ගැනීම මත පසු පෙම්වතුන් බවට පත් වූහ. පෙම්වතියගේ වෘත්තිය ගෞරවයට අබමල් රේණුවකවත් හානියක් නොවන පරිදි ඇය මුණගැසීමත් ගමත් බිමන් යාමටත් පෙම්වතා සෑම අවස්ථාවකම වග බලා ගත්තේය. ඔහු පළාතේ අගනගරයක රැකියාව කළ අතර ඇය ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි තක්සලාවක සේවය කළාය.

    ඇයගේ සේවා ස්ථානය මේ දිනවල වසා ඇති අතර ඇය නිවසේ හුදකලාව කාලය ගතකළ අතර තාක්ෂණය භාවිත කරමින් දිනපතා හමුවීම පුරුද්දක් ලෙස සිදු කළාය.

    නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණයකට යාමට යෙහෙළියන් පිරිසක් විසින් ඇයට ද ආරාධනා කළ අතර ඇය ද එයට එකග වූවාය. උදඝෝෂණයට යාම පිළිබඳව මව්පියන් කැමැත්තක් නොදැක්වූ අතර යනවා නම් පෙම්වතාට ද පවසා එයට සහභාගිවන ලෙස මවුපියෝ සිය දියණියට කීහ. එම අවවාදය පිළිනොගත් තරුණිය යෙහෙළියන් සමග උද්ඝෝෂණයට සහභාගි වූවාය. පෙම්වතා රාජකාරි නිමවා නිවසට පැමිණ මව්පියන් සමග රාත්‍රී රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටි අතර එහිදී නගරයේ පැවති උද්ඝෝෂණය පිළිබඳ ප්‍රවෘත්තිය ද ප්‍රචාරය වන්නට වූ අතර තිදෙනාම එය නැරඹූහ.

    තම අනාගත ලේලිය ද උද්ඝෝෂණයේ සිටිනු දුටු පියා එයට පුතාගේ අවධානය ද යොමු කළේය. තම ආදරවන්තිය ඩෙනිම් කලිසමක් හා ටී ෂර්ට් එකකින් සැරසී ඉදිකොළ තොප්පියක්ද හිසට දමාගෙන උස් හඩින් සටන් පාඨ කියන අයුරු දුටු පෙම්වතාගේ ඉහමොළ ගිනි ගත්තේය. මව්පිය දෙදෙනා රූපවාහිනි යන්ත්‍රය වසා දමා නින්දට ගිය අතර තරුණයා කාමරයට ගොස් දස අතේ කල්පනා කර පෙම්වතියට දුරකතන ඇමතුමක් ගැනීමට උත්සාහ කළ අතර ඇය එයට ප්‍රතිචාර නොදැක්වූවාය.

    ඇයගේ නිවසට ඇමතුමක් ගෙන අම්මාගෙන් දියණිය ගැන විමසීමේදී හිසේ අමාරුවක් හටගෙන ඇති නිසා නිදි බව පවසා දුරකථනය තැබුවාය. තම අනාගත බිරිඳගෙන් බලාපොරොත්තු නොවූ හැසිරීම පිළිබඳව දැඩිව කලකිරීමට පත් ඔහු අවසානයේ ආදර කතාවට තිත තැබිමට තීරණය කර ඇති බව පැවසේ.

    පෙම්වතා තම දුරකථනයෙන් පෙරදා රාත්‍රි ප්‍රවෘත්ති විකාශයේ කොටස බාගත කර වට්ස් ඇප් මගින් පෙම්වතියට ලැබීමට සලස්වා ඇයගේ දුරකථන අංකය ද අසාදු ලේඛනයට ඇතුළත් කර ඇයව අමතක කර දැමීමට තීරණය කළේය. පෙම්වතියගේ මව්පියන් සහ යෙහෙළියන් දෙදෙනා නැවත එක්කිරීම සඳහා කෙතරම් උත්සාහ දැරුවද එය පලක් නොවු අතර යෙහෙළියන් විසින් සිද්ධිය එකිනෙකාට පැවසීම නිසා කතාව ප්‍රදේශය පුරා පැතිරයාමට වැඩි දිනක් ගත නොවූ අතර පෙම්වතිය නිවසින් පිටතට නොයන බව ද පැවසේ.

    යසන්ත ආර්යසේන
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ලොවෙත් මේක වටකෙස් මැදහිස් තට්ටයක් තියෙන,
    බිකිනියක් දැකලා නගින්නත් කලින්ම බඩු පනින අඩුකුලේ නාකියෙක් ලියලා තියෙන්නේ 🤣
    ඌ මේ සිද්ධි වෙද්දී ඔක්කොම ඇහෙන් දැකලා වගේ ලියලා.
    කුමාර කුමාර, සමන් සමන්, ප්‍රේමවතී ප්‍රේමවතී වගේ නම් දාගෙන ෆේස්බුක් එකේ ඉන්න අඩුකුලේ එවුන්ව රවට්ටන්න නම් සුපිරි කතාව 🤣
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    view
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕයි අපිටත් රජයේ විධායක ජොබ් කරන අය හැටියට ඔය වගේ ප්‍රොටෙස්ට් කරන එක ආයතන සංග්‍රහයෙන්ම තහනම්. ඒත් ඉතින් අනික් අයට ඒක ප්‍රශ්නයක් නැහැ. යකෝ ඒ වගේ ප්‍රොටෙස්ට් කරන කෙල්ලෙක් ඉන්නව නම් මරුනේ ඕයි! 😍😍
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,892
    113
    මාලඹේ
    ලොවෙත් මේක වටකෙස් මැදහිස් තට්ටයක් තියෙන,
    බිකිනියක් දැකලා නගින්නත් කලින්ම බඩු පනින අඩුකුලේ නාකියෙක් ලියලා තියෙන්නේ 🤣
    ඌ මේ සිද්ධි වෙද්දී ඔක්කොම ඇහෙන් දැකලා වගේ ලියලා.
    කුමාර කුමාර, සමන් සමන්, ප්‍රේමවතී ප්‍රේමවතී වගේ නම් දාගෙන ෆේස්බුක් එකේ ඉන්න අඩුකුලේ එවුන්ව රවට්ටන්න නම් සුපිරි කතාව 🤣
    skeleton-meme.gif
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113
    පෙම්වතාට හොරෙන් අයිතිවාසිකම් දිනාගැනීමේ උද්ඝෝෂණයකට සහභාගි වූ පෙම්වතියකගේ පෙම් කතාව නිමාවීම පිළිබඳව කතාවක් දකුණු පළාතේ කුඩා නගරයකින් වාර්තා වේ. පෙම්වතා උපාධිධාරියකු වන රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්නෙකි. පෙම්වතිය ඩිප්ලෝමාධාරිනියක් වේ. දෙදෙනා රාජකාරියට යන අතර මගදී දැන හඳුනා ගැනීම මත පසු පෙම්වතුන් බවට පත් වූහ. පෙම්වතියගේ වෘත්තිය ගෞරවයට අබමල් රේණුවකවත් හානියක් නොවන පරිදි ඇය මුණගැසීමත් ගමත් බිමන් යාමටත් පෙම්වතා සෑම අවස්ථාවකම වග බලා ගත්තේය. ඔහු පළාතේ අගනගරයක රැකියාව කළ අතර ඇය ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි තක්සලාවක සේවය කළාය.

    ඇයගේ සේවා ස්ථානය මේ දිනවල වසා ඇති අතර ඇය නිවසේ හුදකලාව කාලය ගතකළ අතර තාක්ෂණය භාවිත කරමින් දිනපතා හමුවීම පුරුද්දක් ලෙස සිදු කළාය.

    නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණයකට යාමට යෙහෙළියන් පිරිසක් විසින් ඇයට ද ආරාධනා කළ අතර ඇය ද එයට එකග වූවාය. උදඝෝෂණයට යාම පිළිබඳව මව්පියන් කැමැත්තක් නොදැක්වූ අතර යනවා නම් පෙම්වතාට ද පවසා එයට සහභාගිවන ලෙස මවුපියෝ සිය දියණියට කීහ. එම අවවාදය පිළිනොගත් තරුණිය යෙහෙළියන් සමග උද්ඝෝෂණයට සහභාගි වූවාය. පෙම්වතා රාජකාරි නිමවා නිවසට පැමිණ මව්පියන් සමග රාත්‍රී රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටි අතර එහිදී නගරයේ පැවති උද්ඝෝෂණය පිළිබඳ ප්‍රවෘත්තිය ද ප්‍රචාරය වන්නට වූ අතර තිදෙනාම එය නැරඹූහ.

    තම අනාගත ලේලිය ද උද්ඝෝෂණයේ සිටිනු දුටු පියා එයට පුතාගේ අවධානය ද යොමු කළේය. තම ආදරවන්තිය ඩෙනිම් කලිසමක් හා ටී ෂර්ට් එකකින් සැරසී ඉදිකොළ තොප්පියක්ද හිසට දමාගෙන උස් හඩින් සටන් පාඨ කියන අයුරු දුටු පෙම්වතාගේ ඉහමොළ ගිනි ගත්තේය. මව්පිය දෙදෙනා රූපවාහිනි යන්ත්‍රය වසා දමා නින්දට ගිය අතර තරුණයා කාමරයට ගොස් දස අතේ කල්පනා කර පෙම්වතියට දුරකතන ඇමතුමක් ගැනීමට උත්සාහ කළ අතර ඇය එයට ප්‍රතිචාර නොදැක්වූවාය.

    ඇයගේ නිවසට ඇමතුමක් ගෙන අම්මාගෙන් දියණිය ගැන විමසීමේදී හිසේ අමාරුවක් හටගෙන ඇති නිසා නිදි බව පවසා දුරකථනය තැබුවාය. තම අනාගත බිරිඳගෙන් බලාපොරොත්තු නොවූ හැසිරීම පිළිබඳව දැඩිව කලකිරීමට පත් ඔහු අවසානයේ ආදර කතාවට තිත තැබිමට තීරණය කර ඇති බව පැවසේ.

    පෙම්වතා තම දුරකථනයෙන් පෙරදා රාත්‍රි ප්‍රවෘත්ති විකාශයේ කොටස බාගත කර වට්ස් ඇප් මගින් පෙම්වතියට ලැබීමට සලස්වා ඇයගේ දුරකථන අංකය ද අසාදු ලේඛනයට ඇතුළත් කර ඇයව අමතක කර දැමීමට තීරණය කළේය. පෙම්වතියගේ මව්පියන් සහ යෙහෙළියන් දෙදෙනා නැවත එක්කිරීම සඳහා කෙතරම් උත්සාහ දැරුවද එය පලක් නොවු අතර යෙහෙළියන් විසින් සිද්ධිය එකිනෙකාට පැවසීම නිසා කතාව ප්‍රදේශය පුරා පැතිරයාමට වැඩි දිනක් ගත නොවූ අතර පෙම්වතිය නිවසින් පිටතට නොයන බව ද පැවසේ.

    යසන්ත ආර්යසේන
    u766HFlQMyN85miria82omOMLGrgqv7iU295hsiFd_kkRDAFo-Dzca5C_H49mzVEI_FDzeLqzLVnWZdqvLxBV1_eyxxJFFOyCilBAB4tYA