පෙම්වතාට පහරදී පෙම්වතියව අපයෝජනය කරලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිය පෙම්වතාට පහරදී ඔහු සමග සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක වන ඔහුගේ පෙම්වතිය අපයෝජනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගැනීමට තෙබුවන පොලීසිය පරීක්ෂණ පවත්වයි.තෙබුවන, පැලපිටියාගොඩ පදිංචි 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක මෙම සිද්ධියට මුහුණදී තිබේ. තමා 21 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවත් ඉකුත් අගෝස්තු 23 වැනිදා රාත්‍රි 11.30 ට පමණ නිවසේ කිසිවෙකුට නොදන්වා පෙම්වතා සමග යතුරුපැදියෙන් ගොස් පැලපිටියාගොඩ මාලනී වත්තේ කිරි මඩුව ඉදිරිපිට කළු ගල් තලාවේ කතා කරමින් සිටියදී සැකකරුවන් පැමිණ පහර දෙද්දී
    පෙම්වතා යතුරුපැදිය දමා පලා ගිය බවත් ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත. මෙම අවස්ථාවේදී තමා සැකකරුවන්ගෙන් මිදී පලා යන විට ඇළට වැටුණු බවත් සැකකරුවන් තමාව ගොඩගත් බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්ය.

    ටික වේලාවකින් පෙම්වතා එම ස්ථානයට පැමිණ තමා පිළිබඳව සොයා බැලුවද එක් සැකකරුවෙකු තම ඇඟ උඩ නැග කෑ ගැසීමට නොහැකි වන සේ කට වසාගෙන සිටි බවද ඇය කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
    පෙම්වතා මදක් සොයා බලා දමා ගිය යතුරු පැදිය රැගෙන ගිය පසු සැකකරුවන් දෙදෙනා තමා අපයෝජනය කළ බව ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත. තමාට අසනීප ගතියක් දැනීමෙන් පසු ඉකුත් 24 වැනිදා පාසලේ ඉංග්‍රීසි ගුරුතුමියට මේ බව කී බවත් ඇය පොලීසියට යොමු කළ බවත් ඇය පොලීසියට කර තිබූ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.

    මෙම සිද්ධියට අදාළ 26 හැවිරිදි වියේ පසු වන එක් සැකකරුවකු මේ වනවිටත් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින අතර, අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි . තෙබුවන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
    (සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    මෙන්න මේවා තමයි ඇත්තම ස්ත්‍රී අපයෝජන දූෂණ කියන්නෙ.
    හන්දි වල පඳුරු අස්සෙ ඉඳන් පයිය පෙන්නල බයේ දුවන ඒවත් මේ මට්ටමේම අපයෝජන කියල කියනන් ගිහින් දැන් අපයෝජන කියන වචනෙ විහිලුවක් වෙලා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    මාලිමාව අාවහම රටේ මිනිස්සුන්ගේ විනය හදයි..😼😼😼
    ගංජා නීතිගත කරන්න කියලා කිව්වා අය හිටියේ මොන පක්ෂයේ ද?

    මහින්ද ගිහින් බේරා ගත්ත කුඩු කාරයා ඉන්නේ මොන පැත්තේ ද?

    කූඩු ලංකාවට ගෙන්වන සහ ඒවට උදව් කරන මැති ඇමතිලා ඉන්නේ මොන පක්ෂවල ද?

    අන්න ඒ අය ඉන්න පක්ෂ ටික කල්පනා කරලා ඒ අයට ඡන්දෙ නොදී ඉන්න. කූඩු මේ රටට ගේන එක අඩු කරන්න පුළුවන් එහෙමයි. නැතුව කුඩු ගෙන්නන උන්ගෙන් පඩි ගන්න ගොට්ටෝ කියන ඒවා අහලා නම් හරියන්නේ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    සිය පෙම්වතාට පහරදී ඔහු සමග සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක වන ඔහුගේ පෙම්වතිය අපයෝජනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගැනීමට තෙබුවන පොලීසිය පරීක්ෂණ පවත්වයි.තෙබුවන, පැලපිටියාගොඩ පදිංචි 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක මෙම සිද්ධියට මුහුණදී තිබේ. තමා 21 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවත් ඉකුත් අගෝස්තු 23 වැනිදා රාත්‍රි 11.30 ට පමණ නිවසේ කිසිවෙකුට නොදන්වා පෙම්වතා සමග යතුරුපැදියෙන් ගොස් පැලපිටියාගොඩ මාලනී වත්තේ කිරි මඩුව ඉදිරිපිට කළු ගල් තලාවේ කතා කරමින් සිටියදී සැකකරුවන් පැමිණ පහර දෙද්දී
    පෙම්වතා යතුරුපැදිය දමා පලා ගිය බවත් ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත. මෙම අවස්ථාවේදී තමා සැකකරුවන්ගෙන් මිදී පලා යන විට ඇළට වැටුණු බවත් සැකකරුවන් තමාව ගොඩගත් බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්ය.

    ටික වේලාවකින් පෙම්වතා එම ස්ථානයට පැමිණ තමා පිළිබඳව සොයා බැලුවද එක් සැකකරුවෙකු තම ඇඟ උඩ නැග කෑ ගැසීමට නොහැකි වන සේ කට වසාගෙන සිටි බවද ඇය කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
    පෙම්වතා මදක් සොයා බලා දමා ගිය යතුරු පැදිය රැගෙන ගිය පසු සැකකරුවන් දෙදෙනා තමා අපයෝජනය කළ බව ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත. තමාට අසනීප ගතියක් දැනීමෙන් පසු ඉකුත් 24 වැනිදා පාසලේ ඉංග්‍රීසි ගුරුතුමියට මේ බව කී බවත් ඇය පොලීසියට යොමු කළ බවත් ඇය පොලීසියට කර තිබූ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.

    මෙම සිද්ධියට අදාළ 26 හැවිරිදි වියේ පසු වන එක් සැකකරුවකු මේ වනවිටත් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින අතර, අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි . තෙබුවන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
    (සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
    උඹ නිව්ස් බල බල අතේ ගහන ඩයල් එකක්ද බන්? 🥴 🥴
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ගංජා නීතිගත කරන්න කියලා කිව්වා අය හිටියේ මොන පක්ෂයේ ද?

    මහින්ද ගිහින් බේරා ගත්ත කුඩු කාරයා ඉන්නේ මොන පැත්තේ ද?

    කූඩු ලංකාවට ගෙන්වන සහ ඒවට උදව් කරන මැති ඇමතිලා ඉන්නේ මොන පක්ෂවල ද?

    අන්න ඒ අය ඉන්න පක්ෂ ටික කල්පනා කරලා ඒ අයට ඡන්දෙ නොදී ඉන්න. කූඩු මේ රටට ගේන එක අඩු කරන්න පුළුවන් එහෙමයි. නැතුව කුඩු ගෙන්නන උන්ගෙන් පඩි ගන්න ගොට්ටෝ කියන ඒවා අහලා නම් හරියන්නේ නෑ.
    කක්කුස්සි වලවල් ඉහගෙන ගූ කන පුක් ශෝධකයින්ට ඕව කියල වැඩක් නෑ බං. උං කන්නෙ ගූම තමයි. අපරාදෙ උඹේ වචන.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    කක්කුස්සි වලවල් ඉහගෙන ග* කන ** ශෝධකයින්ට ඕව කියල වැඩක් නෑ බං. උං කන්නෙ ** තමයි. අපරාදෙ උඹේ වචන.
    දැනගෙන දැම්මේ. මේ වගේ අයට කියලා වැඩක් නෑ කියලා දන්නවා. අනිත් අයට පේන්න දැම්මේ. මේ වගේ මෝඩ කතා වලටත් රැවටෙන කොටසක් තාම ඉන්නවා නේ. ඡන්දෙන් ඒක පේනවා නේ. අන්න ඒ අයට පෙන්න දැම්මේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    අගෝස්තු 23 වැනිදා රාත්‍රි 11.30 ට පමණ නිවසේ කිසිවෙකුට නොදන්වා පෙම්වතා සමග යතුරුපැදියෙන් ගොස් පැලපිටියාගොඩ මාලනී වත්තේ කිරි මඩුව ඉදිරිපිට කළු ගල් තලාවේ
    Bitch invited to get raped
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,800
    23,490
    113
    ගංජා නීතිගත කරන්න කියලා කිව්වා අය හිටියේ මොන පක්ෂයේ ද?

    මහින්ද ගිහින් බේරා ගත්ත කුඩු කාරයා ඉන්නේ මොන පැත්තේ ද?

    කූඩු ලංකාවට ගෙන්වන සහ ඒවට උදව් කරන මැති ඇමතිලා ඉන්නේ මොන පක්ෂවල ද?

    අන්න ඒ අය ඉන්න පක්ෂ ටික කල්පනා කරලා ඒ අයට ඡන්දෙ නොදී ඉන්න. කූඩු මේ රටට ගේන එක අඩු කරන්න පුළුවන් එහෙමයි. නැතුව කුඩු ගෙන්නන උන්ගෙන් පඩි ගන්න ගොට්ටෝ කියන ඒවා අහලා නම් හරියන්නේ නෑ.
    පිස්සුද බන් ඕකට ඕවා කියන්න යන්න. ඕකා ඔය campaign එකක බොටෙක්ද කොහෙද automatically reply වැටෙන්න හදල මම හිතන්නෙ. Ignore කරල දාපන්.

    11.30 ට පමණ.... කතා කරමින් සිටියදී.... :eek:

    Bitch invited to get raped

    itin katin witharada katha karanna puluwan..
    කරේ මොකක්ද කියන එක අදාල නෑ බන්. රේප් කරපු එකයි වරද මෙතන.
    ------ Post added on Sep 26, 2024 at 3:01 PM
     
    • Sad
    Reactions: B.Chat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    කරේ මොකක්ද කියන එක අදාල නෑ බන්. රේප් කරපු එකයි වරද මෙතන.
    රේප් කරපු එක වරදක් තමයි නමුත් බුදුහාමුදුරුවොත් දේශනා කරල තීය්නව අවෙලාවෙ වීදි සරන එක කරන්න එපා කියල. මෙ වගෙ පාලු පොට් එකක මුන් දෙන්නා කතා කර කර ඉදියා වෙන්න බැනෙ අනිව ලව් කරන්න තමයි යන්න ඇත්තෙ.

    සමාජයක් වෙනස් කරන්න පුලුවන් නමුත් හැන්ගිලා ඉන්න සත්තු ඔනි තරම් ඉන්න පුලුවන්

    යකු මමත් බයයි මහ රැ ඔය වගෙ තැන්කට යන්න.

    පාලු ගල් තලාවක මහ රෑ.... Hell No :lol:

    මේ වගේ සිද්දියක් මටත් උනා 😌
    Ubwa rape karada
    ------ Post added on Sep 26, 2024 at 3:05 PM
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රේප් කරපු එක වරදක් තමයි නමුත් බුදුහාමුදුරුවොත් දේශනා කරල තීය්නව අවෙලාවෙ වීදි සරන එක කරන්න එපා කියල. මෙ වගෙ පාලු පොට් එකක මුන් දෙන්නා කතා කර කර ඉදියා වෙන්න බැනෙ අනිව ලව් කරන්න තමයි යන්න ඇත්තෙ.

    සමාජයක් වෙනස් කරන්න පුලුවන් නමුත් හැන්ගිලා ඉන්න සත්තු ඔනි තරම් ඉන්න පුලුවන්

    යකු මමත් බයයි මහ රැ ඔය වගෙ තැන්කට යන්න.

    පාලු ගල් තලාවක මහ රෑ.... Hell No :lol:

    Ubwa rape karada
    ------ Post added on Sep 26, 2024 at 3:05 PM
    රේප් කරේ නෑ..දිග කතාවක්
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    රෑ 11.30ට බයික් එකකින් ගෙදර ඉන්න කෙල්ල ගෙදරට නොකියා පනිනවා, ගෙදර කවුරුත් දන්නෙ නෑ, හරි හිතමු නිදාගෙන හිටියා කියලා. පාළු තැනකට දෙන්නා යනවා, කතා (?) කරන්න, හරි දන්නේ නැතුව කියමු. කෑ ගැහුවාම අවට බලු බල්ලෙක් නෑ කියමු. ඒත් මේ කෙල්ල වතුරට වැ‍ටුණාම ආපු උන්ම ගොඩ ගත්තාලු, උන් කට තද කරගෙන හිටියාලු,ඒ හින්දා කෑ ගහන්න බැරි වුනාලු. ඊට පස්සේ අසනීප වෙච්ච හින්දා පොලිසි ගියාලු. මේක හරි ප්‍රහේලිකාවක්නේ. මේ කියන විදිහට මේ වැඩේ කරපු උන් කෙල්ල අඳුනනවාද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඉකුත් අගෝස්තු 23 වැනිදා රාත්‍රි 11.30 ට පමණ නිවසේ කිසිවෙකුට නොදන්වා පෙම්වතා සමග යතුරුපැදියෙන් ගොස් පැලපිටියාගොඩ මාලනී වත්තේ කිරි මඩුව ඉදිරිපිට කළු ගල් තලාවේ
    ගොන් බඩුවක් බව සහතික කරන ලදී.

    - එ.බු.සෙ -
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,050
    113
    බයික් බිෆෝ හෝස් බ්‍රෝ. කොල්ල දන්නව ප්‍රයෝරිටිය. දෙවෙනි පාර එනකොට හුත්ත පලාගෙන සැපේ කෙඳිරි ගගා ඉන්න ඇති, අරකා ඉතින් මේකෙ කොක්ලෝඩ් සොන්නයො වගේ බයික් එකක් අරගෙන සුද්දාම්මී... කිය කිය යන්න ඇති.

    කෙල්ල කොල්ලව රවට්ටලා හුකල වගේ
     
    • Haha
    Reactions: Nidarshana_k