පෙම්වතාව බේරාගන්න ගිය සරසවි පෙම්වතිය දියේ ගිලී අතුරුදන් 😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,619
    113

    මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වී තිබේ.

    පොලීසිය සඳහන් කළේ ඊයේ (20) සවස 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.

    ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද පැමිණ ඇති අතර, දියසෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා ගොස් ඇත.

    එම අවස්ථාවේ දී පෙම්වතිය ඔහුව බේරාගැනීමට අත දී ඇති අතර, දෙදෙනාම ඇළට වැටී තිබේ.

    පසුව එම ස්ථානයෙන් ගිය මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර, තරුණිය සොයා ගැනීමට ඔවුන්ට හැකිවී නොමැත.

    තරුණයාව බේරාගත් පොලිස් නිලධාරියාගේ බිරිඳ 'අද දෙරණ'ට මෙලෙස අදහස් දැක්වීය.

    "අපි දෙන්නා කඩේට ගිහින් එද්දි අංකල් කෙනෙක් කෑ ගහනවා ඇහුණා. අපි බලද්දි ඔළුවක් උඩ එනවා යට එනවා දක්කා. මම හස්බන්ඩ් කිව්වා කවුරු හරි යනවා කියලා. අපි දෙන්නා ත්‍රිවිල් එක නවත්තලා එහෙමම පැන්නා. අපිට පෙනුනේ පිරිමි ළමයා විතරයි. එයා ගොඩ එන්න ගොඩක් උත්සාහ කළා, ඒත් එන්න බැරි වුණා. මෙයා එතකොටම පැන්නා. මාත් වයර් රෝල අරන් පැන්නා. ඉක්මනට කොණ්ඩෙන් ඇදගෙන තමා ගොඩට ගෙනාවේ. එයාගේ ඇස් උඩගිහින් නමුත් සිහිය තිබුණා. මගේ අම්මා තමා එයාව ගොඩට ගෙනාවේ. හස්බ්න්ඩ් පැන්නා එයාට තනියම පනින්න දෙන්න බැරි නිසා වයර් එකත් අරන් මාත් පැන්නා. සමහරු ගිලෙද්දි බදා ගන්නවා. එහෙම වුණානම් මෙයාව බේරගන්න බැරිවෙන නිසා මාත් පැන්නේ. අපේ ගෙදර වයරින් කර කර හිටියේ. දිග රෝලක් අපි ඒකත් අරන් තමා මෙතනින් යන ගමන් හිටියේ. කොහොම හරි ගොඩට ගත්තාට පස්සේ කිව්වා ගෑනු ළමයත් ගියා කියලා. එතකොට අපි ගිහින් බැලුවා ඒත් අපිට බොඩි එක හොයා ගන්න බැරිවුණා."

    දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ අවුරුදු 26ක් වූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියකි.

    ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇයව විශ්වවිද්‍යාලයෙන් රැගෙන නිවසට ඇරලීමට යන අතරමග ඔවුන් මෙම අනතුරට ලක්ව තිබේ.

    සිදුවීම සම්බන්ධයෙන් දිවි බේරාගත් තරුණයා මෙලෙස අදහස් දැක්විය.

    "දියසෙවළ තියෙනවා නේ මම ලිස්සලා ගිහින් වැටුණා. එයා අත දැම්මා. එතකොට දෙන්නත් එක්කම ඇළට වැටුණා. මම කසාද බඳින්න ඉන්න කෙනා එයා. එයාව කැම්පස් එකෙන් අරන් හම්බන්තොට ගෙදරට ඇරලවන්න තමා ආවේ."
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377

    කාලකන්නි ජෙජෙපයක් ඉවරයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,332
    35,039
    113
    ඒ කෙල්ල බේරුනා (පණ බේරගන්න නම් බැරිවෙන්න ඇති). මේ වගේ ගොබ්බයෙක් බැන්ඳානම් ජීවිතේම ඉවරයි. සල්ලි තිබ්බට වැඩක් නෑ වතුරක් දැක්කාම ඒකේ ස්වභාවය තේරුම් ගන්න බැරිනම්
     
    • Like
    Reactions: Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඒ කෙල්ල බේරුනා (පණ බේරගන්න නම් බැරිවෙන්න ඇති). මේ වගේ ගොබ්බයෙක් බැන්ඳානම් ජීවිතේම ඉවරයි. සල්ලි තිබ්බට වැඩක් නෑ වතුරක් දැක්කාම ඒකේ ස්වභාවය තේරුම් ගන්න බැරිනම්
    ඔය කියන කතා 100% විශ්වාස කරන්න එපා බන්, කවුද දන්නේ මේ පොර ඒ කෙල්ලව තල්ලු කරාද කියලා 🤷🏽‍♂️
     
    • Like
    • Wow
    Reactions: kinkon and Asmodeus