පෙම්වතා/පෙම්වතිය පෙර කෙනා සමග යාලුකම් පැ&#3520

ආදරය කරන කෙනා එය&#3535

  • කැමතියි

    Votes: 15 17.0%
  • කැමති නෑ

    Votes: 73 83.0%

  • Total voters
    88

qacareer

Member
Jun 13, 2017
105
9
0
පෙම්වතා/පෙම්වතිය පෙර කෙනා සමග යාලුකම් පැ&#3520

ඔබගේ පෙම්වතිය හො පෙම්වතා(සිරා ලව් එක බඳින්න ඉන්න කෙනා) ඔබ ට පෙර ඇය හෝ ඔහු යාලු වී සිටි කෙනා(ලිංගිකත්වයද ගෑවී තිබුණු) සමග තවමත් මිත්‍රත්වයක් පැවත්වීම ගැන ඔබ කැමතිද අකමැතිද?

තනිකඩ අය ප්‍රතිචාර දැක්වීම නොසුදුසු යයි සිතමි.
 
Last edited:

Dakshina Auto

Member
Aug 17, 2017
79
15
0
Earth
kalin eka ekka anam manam karala tibunoth dan uba kochchara love kalath kalin ekage feeleings arakita mathak wenava..anika kalin yalu wela hitiya dennata kisi bayak nathuwa one deyak katha karanna uynath puluwan.. uba rawatenava ethin un denna wenama athal ekak gannava paduwe..uba gona wenava
 
AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අවුලක් නෑ කියලත් ඔප්ශන් එකක් දෙන්ඩ තිබ්බෙ..... කැමතියි කියන්නෙයි අවුලක් නෑ කියන්නෙයි දෙකක්.....:)
     
    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    අවුලක් නෑ කියලත් ඔප්ශන් එකක් දෙන්ඩ තිබ්බෙ..... කැමතියි කියන්නෙයි අවුලක් නෑ කියන්නෙයි දෙකක්.....:)

    එක්කො කැමතියි එක්කො කැමති නෑ... මොකටද බං දෙකටම නැති එකක්?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔබගේ පෙම්වතිය හො පෙම්වතා ඔබ ට පෙර ඇය හෝ ඔහු යාලු වී සිටි කෙනා(ලිංගිකත්වයද ගෑවී තිබුණු) සමග තවමත් මිත්‍රත්වයක් පැවත්වීම ගැන ඔබ කැමතිද අකමැතිද?

    තනිකඩ අය ප්‍රතිචාර දැක්වීම නොසුදුසු යයි සිතමි.

    Ai ube kella kalin hitapu kolla ekka sex karanna uben ahanawada ? eka nam machan ube issue ekak aniwaryenma. kemathi weyan. nettam eki wate pite inna un ekka yanna gani horen :lol::lol:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    එක්කො කැමතියි එක්කො කැමති නෑ... මොකටද බං දෙකටම නැති එකක්?

    මේකනෙ බං..... කැමතියි කියන එකෙන් , එහෙම උන එක හොදයි වගේ අදහසක් එනව..... මං කියන්නෙ අවුලක් නෑ කියල.... ඒ කියන්නෙ විශේෂ හොදක් වත් නරකක් වත් මට නෑ ඉස්සරහට හැමදාම මාත් එක්ක ඉන්නවනම්... පෙට්ටි කඩාගෙන හිටියත් අවුලක් නෑ මට........ ;)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    oya kamathi na kiyanna un virgin la kellekgen atal aran nati un

    දන්නෑ ...... හැබැයි කැමතියි කියන්නෙ ආතල් ගත්ත එවුන්ම නම් නෙවෙයි :sorry:
     
    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    Ai ube kella kalin hitapu kolla ekka sex karanna uben ahanawada ? eka nam machan ube issue ekak aniwaryenma. kemathi weyan. nettam eki wate pite inna un ekka yanna gani horen :lol::lol:

    Hehe nokiii de gena asanu epa... Mama ewani napunsakayek nowemi. Me asaa aththe mithrathwaya genai..