පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මේ advice එක ඇත්ත. එත් එක නැතුවත් බෑ නැත්නම් පිට යන එක වලක්වන්න බෑ

    ayr.gif
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    "පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත් එක ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා."
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    "පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත් එක ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා
     
    Nov 24, 2014
    789
    64
    0
    අත්දැකීමෙන් යමක් කියන්නම්. කවදාවත් මයිත්රීපාලට චන්දෙ දෙන කෙල්ලෙක් එක්ක නං යාලුවෙන්න එපා. යාලුවෙන්න කලින්ම අහල ඉදපං. මං යාලුවෙලා හිටිය කෙල්ල මයිත්රීපාලට චන්දෙ දෙනව කියල කිව්වෙ යාලුවෙලාත් ලව් කල්ල අවුරුදු එකහමාරකටත් පස්සෙ. දැනට සතියකට වගේ උඩදි කෙල්ලව අතෑරිය. මයිත්රීට චන්දෙ දෙන බැල්ලි. මං වගේ තව කෙනෙක් අමාරුවෙ වැටෙනව බලාගෙන ඉන්න බැරිනිසයි කියන්නෙ.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අත්දැකීමෙන් යමක් කියන්නම්. කවදාවත් මයිත්රීපාලට චන්දෙ දෙන කෙල්ලෙක් එක්ක නං යාලුවෙන්න එපා. යාලුවෙන්න කලින්ම අහල ඉදපං. මං යාලුවෙලා හිටිය කෙල්ල මයිත්රීපාලට චන්දෙ දෙනව කියල කිව්වෙ යාලුවෙලාත් ලව් කල්ල අවුරුදු එකහමාරකටත් පස්සෙ. දැනට සතියකට වගේ උඩදි කෙල්ලව අතෑරිය. මයිත්රීට චන්දෙ දෙන බැල්ලි. මං වගේ තව කෙනෙක් අමාරුවෙ වැටෙනව බලාගෙන ඉන්න බැරිනිසයි කියන්නෙ.

    උබට පුළුවන්නේ මාරාගේ ගැනී සෙට් කරගන්න පට්ට කැල්ල ඔයි හැමදාම මහින්දට පිටයන්නෙම නැ එතකොට උබට බුට් තියන්න ඕන නැ හැමදාම ආදරෙන් ඉන්න පුළුවන් පොල් බුරුවා .. මාරා රිපුවත් කනවාද උබ ?:shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මං දන්න කියන මාතර ගෙස්ට් හවුස් එකක් කරන කොල්ලෙක් ඉන්නවා. කාමර 6යි. මාසික ආදායම කීයක් කියලද හිතන්නේ ?
    රුපියල් එක්ලක්ෂ හැටදාහ පනිනිවා. ඒකෙන් ගෙදර කුළිය විදියට හතලිස්දාහක් ගෙවනවා. ඉතිරිය ශුද්ධ ලාභය.. වැඩිපුරම එන්නෙ ඉස්කෝලෙ වයසෙ කොල්ලො කෙල්ලොලු. සමහර වෙලාවට එකම කොල්ල දවස් දෙකකදි කෙල්ලො දෙන්නෙක් එක්ක එන අවස්ථායි, එකම කෙල්ල කොල්ලො දෙතුන්දෙනා එක්ක එන අවස්ථායි ඕන තරම්ලු.

    මේක මචං ගෙස්ට් හවුස් එක කරන එකාගෙත් වැරැද්ද.. එහෙම දහ අටට අඩු එවුන්ට රූම්ස් දෙන්න තහනම්.. අහු උනොත් ඌවත් හිරේ දානවා..:yes: ගෙස්ට් හවුස් වල උන්ගෙ වැරදිත් බලපානවා ඔය සීන් එකට.. උන් රූම්ස් දෙන්නෙ නැත්තං උන්ට යන්න තැනක් නැති වෙනවා..:yes:

    ලිපිය පට්ට..:)
     

    %***jola***%

    Member
    Nov 30, 2012
    35
    1
    0
    විස්වාශය එක පාරක් බිඳුනොත් කවුරු කොහොම කිව්වත් ඒක නැවත තිබුණූ තත්වෙට ගන්න බෑ බෑමයි..

    100% attama kathawa bn

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙම්වතියන්නෙ පෙම්වතියන්නේ මහා සාගරේ
    :love::love:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    I don't need a girlfriend because when I get rich I could pay for a girl and complete my
    sexual desires.

    Welcome to the capitalism. Price is higher when there's a demand. When there's no
    demand price is cheaper. Girls are not worth at all. After you done it, you will feel
    upset about girls. That's the truth. Then welcome to the asexuality.

    උඹ පැහැදිලි කරන විදියට වෛද්‍යවරියක් කීයක් විතර වටියිද? මම කියන්නෙ චැනල් කරනකොට.....