පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

PickelRick

Active member
  • Apr 25, 2020
    194
    157
    43
    oya kochara line dammatha kellata dekata namigen inna un nathuwama nowe :rolleyes:
    danna yaluwo pawa innawa gedarin eliyata bahinne kellage ahala
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    අම්මෝ ඒක
    උඹවගේම පේලියෙන් පේලියට ෆෝර්මැටින්ග් දාන පරන එකවුන්ට් එකක් තිබ්බා කාගෙද කියලා මතක නෑ

    එව්වා හොයන්ට කාරි නැතුවා..
    පරණ එකවුන්ට්.. හුහ්.. :P:P
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ වගේ සෝෂල් චැනල්ස් තහනම්....
    පරණ ඔෆිස් එකේ උන් එක්ක කතා බෑ....
    කලින් ලව් එකේ උදවු කරපු කිසි එකෙක් එක්ක සම්බන්ධකම් බෑ... ගෙවල් පැත්ත බලන්න තහනම්.. (ගමේ ලවු එකක්)
    කලින් ලවු එක ගෙදර ඇවිත් කියල ආරංචි උණත් වලි තමයි ඉතින්...

    මම දාලා තියෙන නීති නෙවෙයි... මට දාලා තියෙන එවුවා :(:(:(

    ඒකද උබ එලකිරි එන්නේ. කෙල්ල දන්නෙ නැද්ද එලකිරි ගැන.
    ඒක නෙවෙයි. උබේ formatting පට්ට:D
     
    NAPIER24

    Junior member
  • Jun 17, 2015
    69
    60
    18
    නීති මොකටද බන්, අපිට අපේ ජීවිතයවත් පාලනයක් නැතුව අපි කොහොමද වෙන කෙනෙක්ගෙ ජීවිතයක් පාලනය කරන්නෙ,
     
    • Like
    Reactions: Dishta Didin

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    මටනම් කෙල්ලෙක් නෑ,ඒත් කෙල්ලෙක් ඉන්න කාලෙක දාන නීති තියෙනවා.

    1.පිලිවෙලට පිරිසිදුවට ඉන්න ඕනෙ,ඔහෙ එල්ලගෙන ඉන්න බෑ ගෙදර හිටියත් එලියෙ හිටියත් ඒක නීතියක්.
    2.තැනකට යනකොට හොඳට අඳින්න ඕනෙ,කවුරුහරි ගෙන්නලා ඇඳ ගන්න ඕනෙනම් ඒකෙ ප්‍රශ්නයක් නෑ,කොටට අඳින්න ඕනෙ තැන්වල කොට්ටයි දිගට අඳින්න ඕනෙ තැන්වල දිගටයි අඳින්න ඕනෙ,70 දශකෙ වගේ ඇඳුම් ඇඳන් යන්න බෑ.
    3.ෆේස්බුක් යන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නෑ,මට පාස්වර්ඩ් ඕනෙත් නෑ,ඒත් ෆේස්බුක් නිසා ගෙදර වැඩ පාඩු වෙන්න බෑ,කොස්ස අතේ තියාගෙන ෆෝන් එකෙන් ෆේස්බුක් යනවා වගේ මගුල්නම් කරන්න බෑ.
    4.අනිත් මිනිස්සු එක්ක හොඳට කතා බහ කරලා ඉන්න ඕනෙ,ගෑනු පිරිමි දෙගොල්ලොම.ගේ ගෙම්බො වගේ ඉන්න බෑ.
    5.තැන්කට ගිහින් වැඩක් කරගන්න ඉගෙනගන්න ඕනෙ,බැන්කුවකට යන්න හදිසියෙ හොස්පිටල් යන්න,වාහනයක් ඩ්‍රයිව් කරන්න,වැදගත් තැනක ගිහින් හැසිරෙන්න පුලුවන් වෙන්න ඕනෙ.
    6.අපි දෙන්නගෙ ප්‍රශ්න අපෙ අම්මලා තාත්තලා හරහා විසඳගන්න බෑ,මල පැනලා අම්මලගෙ ගෙවල්වල යන්න බෑ.කිසිම විදියකින් අපේ ප්‍රශ්නවලට තුන්වෙනි පාර්ශවයක් හොට දාන්න බෑ.
    7.දවසෙ උන දේවල් හවසට ඇවිත් දෙන්නම කතා කරන්න ඕනෙ,දෙයක් ඇහුවොත් බොරු කියන්න බෑ,බැන්න නොබැන්නා මොනවා උනත් කියන්න ඕනෙ,දෙන්නා අතරෙ රහස් බෑ.(ඒ වගේම පොඩි දේවල්වලට මල නොපන්න ගන්න මමත් දැනගන්න ඕනෙ,එතකොට තමයි ලොකු දේවලුත් හංගන්නෙ)
    8.කිසිම විදියකින් වෙන කොල්ලෙක් කෙල්ලෙක් අපේ පවුල මැද්දට එන්න බෑ,එයා මල්ලි වගේ,අයියා වගේ,නංගි වගේ කිය කිය එන්න බෑ.ගොඩක් උන් ඔහොම එන්නෙ හොඳට නෙවෙයි.
    9.පවුලෙන් පිට කිසිම තැනක මාව පහත් කරලා කතා කරන්න බෑ,මම එයාට එහෙම කරන්නෙත් නෑ.ඒයි,ඕයි,තමුසෙ කියලා කතා කරන්න බෑ.එක්කො ආදරේට කියන නමක්,මගෙ නම නැත්තන් මහත්තයා කියලා කතා කරන්න පුලුවන්.
    10.කොහෙහරි ට්‍රිප් එහෙම යනවනම් මට කියන්න ඕනෙ කාත් එක්කද යන්නෙ කියලා,කෙල්ල විස්වාස නැතුව නෙවෙයි,යන උන් විස්වාස නෑ....එකට ඉන්න උන් අතරෙ තනිකරගන්න චාන්ස් හොයන උන් ඉන්න පුලුවන්

    තව ටිකක් තියෙනවා දැනට මේ ඇති...

    අපෝ
    දන්න කෙල්ලෙක් නම් කියටවත් කැමති වෙන්නෙ නෑ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,418
    113
    kandy
    maru thread eka
    @Psiko
    @Nidarshana_k
    @Solo Rider
    @NRTG
    @Heshan Daminda
    @Samaposha
    @Ritigala Jayasena69

    ithuru tika
    ------ Post added on Sep 11, 2024 at 10:36 PM

    @Geshi95
    ------ Post added on Sep 11, 2024 at 10:37 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,508
    113
    Colombo, Sri Lanka
    maru thread eka
    @Psiko
    @Nidarshana_k
    @Solo Rider
    @NRTG
    @Heshan Daminda
    @Samaposha
    @Ritigala Jayasena69

    ithuru tika
    ------ Post added on Sep 11, 2024 at 10:36 PM

    @Geshi95
    ------ Post added on Sep 11, 2024 at 10:37 PM
    Season 1 Netflix GIF
     
    • Sad
    Reactions: sahan50
    maru thread eka
    @Psiko
    @Nidarshana_k
    @Solo Rider
    @NRTG
    @Heshan Daminda
    @Samaposha
    @Ritigala Jayasena69

    ithuru tika
    ------ Post added on Sep 11, 2024 at 10:36 PM

    @Geshi95
    ------ Post added on Sep 11, 2024 at 10:37 PM
    මට වැඩිය කොහේවත් යන්න දෙන්නෙ නෑ. වැඩක් කරන්න දෙන්නෙ නෑ. එයාගෙ වැඩ වලට නම් හැම එකම කරගන්නවා. වෙලාවකට ඒකත් හොදයි. වෙලාවකට හොද නෑ. :( ඒ උනාට මං ආදරෙයි. :love::D
     
    • Love
    Reactions: sahan50

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට වැඩිය කොහේවත් යන්න දෙන්නෙ නෑ. වැඩක් කරන්න දෙන්නෙ නෑ. එයාගෙ වැඩ වලට නම් හැම එකම කරගන්නවා. වෙලාවකට ඒකත් හොදයි. වෙලාවකට හොද නෑ. :( ඒ උනාට මං ආදරෙයි. :love:

    @Walter White onna ubata ආදරෙයි lu
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    එහෙම කිසිම නීතියක්, සීමාවක් දාලා නෑ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මොකද මට කවුරුත් ඉදලා නෑ.
     
    ai @Walter White kiuwe ubala denna love karanawa kiyala, marry karana kathawakuth thibba thread ekaka.
    වෝල්ටර් ආර්‍යාව මේවා දැනගත්තොත් ඔයාලගෙ ගෙදර හොයන් ඇවිත් ගහලා යාවි හොදේ. මම නම් නෑ ඕවට. 😂
     
    • Haha
    Reactions: SLK_sri