පෙම්වතිය නිසා හදපු APP ඵක නිසා බිලියනපතියෙක් වුන අාසියානු ජාතිකයා

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බලපන් මේ පුද්ගලයාට ලාංකික සම්භවයක් කොනකින් හරි ගෑවිලා ඇති අනිවාර්යෙන්ම.. සාමාන්‍යයෙන් එහෙමනෙ වෙන්නෙ
    හරි හරි ඩෝව් අපිත් කැමතී ඉතින් ප්‍රෞඩ් ටු බී ශ්‍රීලංකන් කියන්න
     
    • Haha
    Reactions: Stimulus mind