පෙම්වතිය මරා බල්ලන්ට කන්න දමයි....!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පෙම්වතිය මරා බල්ලන්ට කන්න දමයි....!!!

    පෙම්වතිය මරා බල්ලන්ට කන්න දමයි.

    ලෝකයේ ජනපි‍්‍රයම කී‍්‍රඩාව පාපන්දුය. එහි ජනපි‍්‍රයත්වය මේ දවස්වල තවත් වැඩි වී ඇත්තේ ෆීෆා ජගත් කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙනි. මේ ඒ ගැන ප‍්‍රවෘත්තියක් නොවෙන නමුත් පාපන්දු කී‍්‍රඩකයකු ගැන ප‍්‍රවෘත්තියකි. බෲනෝ ෆර්නැන්ඩස් බ‍්‍රසිලයේ ප‍්‍රමුඛ පෙළේ පාපන්දු සමාජයක් වන රියෝ ඩි ජෙනයිරෝහි නායකත්වය දරන අතර ඔහු එහි දැල රකින්නාද වෙයි.

    බෲනෝ ෆර්නැන්ඩස්ගේ පෙම්වතිය අතුරුදන් බවට ඉකුත් දිනවල ප‍්‍රවෘත්තියක් පැතිරිණි. අලූත්ම සොයා ගැනීමකින් කියැවෙන්නේ ඇය ගෙල සිරකර මරා දමා සිරුර කැබැලි කර සුනඛයන්ට කෑමට දී ඇති බවයි. සිරුරේ තවත් කොටස කිහිපයක් කොන්ක‍්‍රීට් පාදමක් යට ස`ගවා ඇතැයි විශ්වාස කෙරෙයි. මේ ඛේදනීය ඝාතනයට බෲනෝ ෆර්නැන්ඩස්ද සැකකරුවෙකි. අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලදුව ඔහු පොලීසියට භාර වුණු අතර අවධාරණය කර ඔහු කියා සිටියේ ඝාතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. ඔහුගේ භාර්යාවද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
    Bruno-Fernandes-006.jpg


    C NEWS + guardian
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කණ්ඩායම්, නායකයෙකු ගෙන්, මේ වගේ
    සිදුවීමක් සිදු වෙනවා නම්, අපිට හිතා ගන්න
    පුලුවන් මේ ක්‍රිඩකයාගේ ජිවන රටාව...

    මොනවා වුනත් තවමත් මේ ක්‍රිඩකයා වරදකරුවෙක් නෑති හින්දා..
    මේ පුද්ගලයාට එරෙහිව මට මොනවාත් කියන්න විදියක් නෑ..