හ්ම්ම් කොහෙද මන් කිව්ව අනන්තවත්
ඇහුවෙ නෑනෙ ශේප් කරගන්න කිව්වට
![]()
How about a Tunnel ?
මටත් උනා බන් ඕක හැබයි මගේ කෑල්ල කියලා මාව මැරුවත් මම එයාව අතාරින්නෙ නැහ කියලා දැනටනම් මිනිහා පාඩුවේ ඉන්නවා.
උබ බය නොවි හිටපන් කෙල්ල උබට ඇත්තටම ආදරේනම් අවුලක් නැහනේ.
අනික හැමදේම වෙන්නේ හොදටලුනේ
කියන්න අමතක් උනානේ මට මස්සිනාලනම් නැතෝ
ඉන්නෙ එකම නෑනන්ඩියා එයා අක්කට වඩා මට ම්ම්ම්


ඔයාලා දෙන්නම තවම ස්කූල් ලමයි කියලා හිතනවා.මම හරි නම් ගර්ල් ගෙ අම්මලා
ගර්ල්ගෙ පැත්තෙන් හිතලා මෙහෙම දෙයක් කරන්න ඇති.
ඔයාලා මොන තරම් බොක්කෙන් ලව් කලත් ඒක එයාලට මහලොකු දෙයක් නෙවෙයි.
ඔයාලගෙ ලව් එකට විරුද්ද වෙන්න ඊට වඩා ලොකු හේතුවක් ඇති කියලා මම හිතන්නෙ නෑ.
මම ඔයා නම් කරන්නෙ ටික කාලයකට සද්ද නැතුව ඉන්න එක.
ඊට පස්සෙ ප්ලෑන් එකක් දාලා ඔයාට එයාව හමුවෙන්න බැරි වෙන්නෙ නෑ.
ඒ නිසා කලබල වෙන්නෙ නැතුව ඉන්න.
කලබල උනොත් ඔයාට තියෙන චාන්සස් නැතිවෙන්න ගොඩක් ඉඩ තියෙනවා.



අන්තිමට ඒකත් රඟ පෑමක් කියල
කෙල්ලවත් ආයෙ ගනියිද දන්නෙ නෑ නෙහ්
කෙල්ලගේ ගෙදර ලිපිනය මට කියපන්, මම ඉතුරු ටික බලාගන්නම්


හුටා අපෝ ඔහොම දෙයක් උනාම ඉදලා ඉවරයි.මටත් උනා බන් ඕක හැබයි මගේ කෑල්ල කියලා මාව මැරුවත් මම එයාව අතාරින්නෙ නැහ කියලා දැනටනම් මිනිහා පාඩුවේ ඉන්නවා.
උබ බය නොවි හිටපන් කෙල්ල උබට ඇත්තටම ආදරේනම් අවුලක් නැහනේ.
අනික හැමදේම වෙන්නේ හොදටලුනේ
කියන්න අමතක් උනානේ මට මස්සිනාලනම් නැතෝ
ඉන්නෙ එකම නෑනන්ඩියා එයා අක්කට වඩා මට ම්ම්ම්
![]()



call kara answer kare na,voice mail yanne,miniha busy athiඑළ.එළ උඹ අඳුරනවද ????

අම්මෝ හරි වගේ ......![]()








මම ඒ ලමයගේ දෙමව්පියෝ එක්ක කතා කරලා, වැඩේ කරලා දෙන්නම්, (උබේ භාර කාරයා විදියට මම යන්නේ)
හැබැයි පහු වෙනිදට බදින්න ලෑස්ති වෙයන්![]()