පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    එළකිරි කස්ටියගෙන් මට උදවුවක් ඕනා


    rapunzel-cover-copy.jpg


    කට්ටිය දන්නව නම් කියන්නකො නිවාස අඩස්සියේ සිටින මගේ පෙන්වතියට කතා කරන්න විදිහක් ?? දුරකථන පහසුකම් , තැපැල් පහසුකම් , අන්තර්ජාල පහසුකම් ඔක්කොම අයින් කරලා තියෙන්නෙ...

    මානව හිමිකම් කතා කරන්න යන්න කියල නම් කියන්නෙපා
    අන්තිමට මට නැන්දම්ම ගහල පන්නයි



    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    :love::love::love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එහෙනම් USA අර්මි එකෙස් සපොර්ට් එක් ගන්න වෙනව.......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ කියන සන්නිවේදෙන ක්‍රම සියල්ල කිසිම විදියකින් භාවිතයට ගත නොහැකි නම් එක ක්‍රමයක් තියෙනවා දෙන අතර සන්නිවේදන සබධතාවක් ඇති කරගන්න
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    උබ හින්දා අහින්සක කෙල්ලෙක්ට එලියට බහිනත් නැහැනෙ .. බලහන්කො උබත් ඉදල ඉදල කරන වැඩ :lol:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේ කියන සන්නිවේදෙන ක්‍රම සියල්ල කිසිම විදියකින් භාවිතයට ගත නොහැකි නම් එක ක්‍රමයක් තියෙනවා දෙන අතර සන්නිවේදන සබධතාවක් ඇති කරගන්න

    අනෙ අනේ කියහන්කො ... :love::love::love:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පරයියෙක්ගේ කකුලේ ලියුමක ගැටගහලා යවපන්........:rofl:

    බැ බන් පරෙය්යො බෙටි දානව
    එවා ලියුමේ ගෑ උනොත් කෙල්ල ලියුම කියවන එකක් නෑ

    umba phne ekak aran diyan, horen thiyaganna kiyala :P

    මොන ෆෝන්ද බන් සිම් එකක් තියගන්නත් බයයි

    උබ හින්දා අහින්සක කෙල්ලෙක්ට එලියට බහිනත් නැහැනෙ .. බලහන්කො උබත් ඉදල ඉදල කරන වැඩ :lol:

    හ්ම්ම්ම් මටත් ඕක හිතුන බන්
    :(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනෙ අනේ කියහන්කො ... :love::love::love:

    අර පරණ කාලෙ වගේ පරවියෙකුගෙ කකුලෙ කෙල්ලට කියන්න ඕන දේවල් කියල ලියුමක් ගැට ගහල යවපන්.කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද හිකි හිකි

    කෙලින්ම ගිහින් හම්බුනා නම් නරකද කවදහරි නැන්ද අම්මල හම්බවෙනත් එපැයි ඉතින් කලින්ම ඒක කරගත්තම නරකද පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලු නෙ
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    එළකිරි කස්ටියගෙන් මට උදවුවක් ඕනා


    rapunzel-cover-copy.jpg


    කට්ටිය දන්නව නම් කියන්නකො නිවාස අඩස්සියේ සිටින මගේ පෙන්වතියට කතා කරන්න විදිහක් ?? දුරකථන පහසුකම් , තැපැල් පහසුකම් , අන්තර්ජාල පහසුකම් ඔක්කොම අයින් කරලා තියෙන්නෙ...

    මානව හිමිකම් කතා කරන්න යන්න කියල නම් කියන්නෙපා
    අන්තිමට මට නැන්දම්ම ගහල පන්නයි



    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    :love::love::love::love::love::love::love::love::love::love:






    sandeshayak yawanna.. EX: Megaduthaya wage...:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    බැ බන් පරෙය්යො බෙටි දානව
    එවා ලියුමේ ගෑ උනොත්කෙල්ල ලියුම කියවන එකක් නෑ

    හ්ම්ම්ම් මටත් ඕක හිතුන බන්
    :(:(:(


    Apoi Kawuda Ban E Kella :rolleyes::rolleyes:
    Aparade E Kellath Iwarai Kawuda Sweetyda :lol::lol:Kella