පෙම්වතිය

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පෙම්වතිය ඉදිරියේ මිතුරිය කෙළෙසලා

    womwenrepe290px110811.gif


    සිය ප්‍රේමවන්තියගේ අනුදැනුම මත ඇය බලා සිටියදීම ඇයගේ මිතුරියක්‌ වූ දාහත් හැවිරිදි දැරියකට අතවර කළ බව කියන පෙම්වතකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.

    මෙයට අමතරව එම අතවරය සිදුකිරීමට ආධාර හා අනුබල දුන් බව කියන සැකකරුගේ පෙම්වතිය ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාරියගේ මිතුරියක වන මාවනැල්ල පදිංචි 17 හැවිරිදි දැරියට කොළඹ ප්‍රදේශයේ රැකියාවක්‌ සොයාදෙන බවට පොරොන්දු වූ සැකකාරිය ඇය කොළඹට ගෙන්වා ඇත. පසුව එම දැරියට මහරගම ප්‍රදේශයේ කාමරයක නවාතැන් දී තිබේ. එහිදී සැකකාරියගේ අනුදැනුම මත ඇය ඉදිරිපිටදී ඇයගේ පෙම්වතා විසින් දැරියට අතවර කර ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවිය.


    Code:
    http://www.divaina.com/2011/07/12/news24.html
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අද ලOකාවේ අපිට අහන්න ලැබේන්නේ..හරිම නරකම ආරOචි..
    සමාජය නරක් වෙලාද ඉන්න මිනිස්සු නර්ක් වෙලාද
    නැත්නම් කාලේ නරක්වේලාද කියලා දන්නේනෑ...
    අපේ අම්ම මුත්තා කාලේවත් නාහපු ආරOචි තමියි
    අහන්න ලැබෙන්නේ........
    මේ කද? ඓයිශ්චර්‍ය්ය
    පෙම්වතියගේ අනුදැනුම ඇතුව තමියි මෙච්චර දෙයක් කරලා තියෙන පලමු වතාව මෙය නොවුනාට
    පෙම්වතියකගේ සහයෝගය ලබාගෙන..මෙවගේ දෙයක් කරන්න තරම්


    හිතවල් තියෙන තරමටම කෙල්ලොත් අන්තිම වෙලා කියලා
    අපිට හිතගන්න පුලුවන්,
    රටේ දියුනුව කියන්නේ මේකද,පාරවල් හදලා, ගොඩනැගිලි හදලා
    රට සOවර්ධනය කරන්න පුලුවන්නම්. ඉතින් අනෙත් රටවලුත් නියම
    සදාචාර සම්පන්න වෙලා...
    මිනිස්සුන්ගේ හිතවල් වල තියෙන්නේ වල් කම්
    මොකද උදේ හවා පෙන්නනේ වල් කම් නේ

    තව ටික කාලේකින් නිවුස් වලට කියයි...
    ගෑනියෙකුයි මිනිහෙකුයි තවත් ගෑනියෙක් හරිමිනිහෙක් හරි එක්ක
    3සම් එක්ක දැම්ම කියලා...
    මිනිස්සු ඔනෑවට වඩා බ්ලු ෆිල්ම් බලන්න ගියාමත් ඔවා වෙනවා..