පෙම්වතුන්ට සරණේ අනංගයා මම pawusi වේ.
හෙට පුර පක්ෂයේ තරමක් සුබ නැකැත් සෙට් වෙන සුභ දවසක්.කෙල්ලෙක් එක්ක යලුවෙන්ඩ ලයින් එකක් දාන්ඩ ඕනේ නම්
, තරහ වෙච්ච කෙල්ල යාලු කරගන්ඩ ඕනේ නම්
, සිරාවෙන්ම ලව් ටෝක් එකක් දෙන්ඩ ඕනේ නම්
මෙන්න සුදෝ වෙලාව.උදේ 8.08ට මිථුන රාශිය අවසන් වෙලා කටක රාශිය උදා වෙනව.තත්කාල කේන්දරේ 11 වැන්නේ රවි සිකුරු ගුරු ඉඳගෙන ප්‍රේමාන්විත පස්වැන්න බලන් ඉන්න මොහොතක්.ආයේ නෑ සුපිරිම තමා.
හරියටම 9.02ට විතර පෙන්වතුන්ට සරනේ අනංගයා මම වේ කියන සිකුරු හෝරාව ලබනව.

මම හරියටම නූලට නම් ගනනය කලේ නෑ.නමුත් අත්දැකීමෙන් කියන්නේ ඔය 09.02ට විනාඩි 2ක් විතර එකතු කරල 09.04ට විතර ප්‍රේමාන්විත ගමනකට මුල අකුරු පුරන්ඩ පුලුවන්. හැබැයි මේ නැකත වැඩ කරන්නේ ඒ රාෂ්ඨක සහ අප්සට් අතුරු දශා නැති අයට විතරයි
.
මීට අමතරව මෙම නැකතින් ප්‍රයෝජන ගන්ඩ පුලුවන් පහත සඳහන් නැකැත් වලින් උපන් අයට විතරක් බවද කරුනාවෙන් සලකන්න.
බෙරණ , පුවපල් , පුවසල ,කැති ,උත්‍රපල් , උත්‍රසල ,මුවසිරස ,සිත ,දෙනට ,පුනාවස ,විසා ,පුවපුටුප ,අස්ලිස ,දෙට , රේවතී.
බය නැතුව වැඩේට අත ගහපන්.හෙට ෂුවර් එකට මගුල් දවසක්.මගුල් ගෙවල් ඇති.
මේ වගේ ටිප්ස් මගෙන් විතරයි.වෙන කාගෙන්වත් නෙමේ.ඒ හින්ද මේ ගෝල්ඩන් ඔපචුනිටි එක අපතේ යවන්ඩ එපා.ට්‍රයි කරල බලල අපිටත් විස්තර කියපන්

.
, තරහ වෙච්ච කෙල්ල යාලු කරගන්ඩ ඕනේ නම්
, සිරාවෙන්ම ලව් ටෝක් එකක් දෙන්ඩ ඕනේ නම්
මෙන්න සුදෝ වෙලාව.උදේ 8.08ට මිථුන රාශිය අවසන් වෙලා කටක රාශිය උදා වෙනව.තත්කාල කේන්දරේ 11 වැන්නේ රවි සිකුරු ගුරු ඉඳගෙන ප්‍රේමාන්විත පස්වැන්න බලන් ඉන්න මොහොතක්.ආයේ නෑ සුපිරිම තමා.
හරියටම 9.02ට විතර පෙන්වතුන්ට සරනේ අනංගයා මම වේ කියන සිකුරු හෝරාව ලබනව.

මම හරියටම නූලට නම් ගනනය කලේ නෑ.නමුත් අත්දැකීමෙන් කියන්නේ ඔය 09.02ට විනාඩි 2ක් විතර එකතු කරල 09.04ට විතර ප්‍රේමාන්විත ගමනකට මුල අකුරු පුරන්ඩ පුලුවන්. හැබැයි මේ නැකත වැඩ කරන්නේ ඒ රාෂ්ඨක සහ අප්සට් අතුරු දශා නැති අයට විතරයි
.මීට අමතරව මෙම නැකතින් ප්‍රයෝජන ගන්ඩ පුලුවන් පහත සඳහන් නැකැත් වලින් උපන් අයට විතරක් බවද කරුනාවෙන් සලකන්න.
බෙරණ , පුවපල් , පුවසල ,කැති ,උත්‍රපල් , උත්‍රසල ,මුවසිරස ,සිත ,දෙනට ,පුනාවස ,විසා ,පුවපුටුප ,අස්ලිස ,දෙට , රේවතී.
බය නැතුව වැඩේට අත ගහපන්.හෙට ෂුවර් එකට මගුල් දවසක්.මගුල් ගෙවල් ඇති.
මේ වගේ ටිප්ස් මගෙන් විතරයි.වෙන කාගෙන්වත් නෙමේ.ඒ හින්ද මේ ගෝල්ඩන් ඔපචුනිටි එක අපතේ යවන්ඩ එපා.ට්‍රයි කරල බලල අපිටත් විස්තර කියපන්

.

එහෙම නැති උනත් වැඩෙ නම් එල