පෙම්වතුන්ට සරණේ අනංගයා මම pawusi වේ.

Baned_Pawusi

Member
Aug 31, 2011
19
13
0
පෙම්වතුන්ට සරණේ අනංගයා මම pawusi වේ.

Fernandos-wedding-day-flowers-2.jpg

හෙට පුර පක්ෂයේ තරමක් සුබ නැකැත් සෙට් වෙන සුභ දවසක්.කෙල්ලෙක් එක්ක යලුවෙන්ඩ ලයින් එකක් දාන්ඩ ඕනේ නම්;) , තරහ වෙච්ච කෙල්ල යාලු කරගන්ඩ ඕනේ නම්;), සිරාවෙන්ම ලව් ටෝක් එකක් දෙන්ඩ ඕනේ නම් ;) මෙන්න සුදෝ වෙලාව.උදේ 8.08ට මිථුන රාශිය අවසන් වෙලා කටක රාශිය උදා වෙනව.තත්කාල කේන්දරේ 11 වැන්නේ රවි සිකුරු ගුරු ඉඳගෙන ප්‍රේමාන්විත පස්වැන්න බලන් ඉන්න මොහොතක්.ආයේ නෑ සුපිරිම තමා.:cool:හරියටම 9.02ට විතර පෙන්වතුන්ට සරනේ අනංගයා මම වේ කියන සිකුරු හෝරාව ලබනව.:love::love::love::love:මම හරියටම නූලට නම් ගනනය කලේ නෑ.නමුත් අත්දැකීමෙන් කියන්නේ ඔය 09.02ට විනාඩි 2ක් විතර එකතු කරල 09.04ට විතර ප්‍රේමාන්විත ගමනකට මුල අකුරු පුරන්ඩ පුලුවන්. හැබැයි මේ නැකත වැඩ කරන්නේ ඒ රාෂ්ඨක සහ අප්සට් අතුරු දශා නැති අයට විතරයි:(.

මීට අමතරව මෙම නැකතින් ප්‍රයෝජන ගන්ඩ පුලුවන් පහත සඳහන් නැකැත් වලින් උපන් අයට විතරක් බවද කරුනාවෙන් සලකන්න.


බෙරණ , පුවපල් , පුවසල ,කැති ,උත්‍රපල් , උත්‍රසල ,මුවසිරස ,සිත ,දෙනට ,පුනාවස ,විසා ,පුවපුටුප ,අස්ලිස ,දෙට , රේවතී.


බය නැතුව වැඩේට අත ගහපන්.හෙට ෂුවර් එකට මගුල් දවසක්.මගුල් ගෙවල් ඇති.

මේ වගේ ටිප්ස් මගෙන් විතරයි.වෙන කාගෙන්වත් නෙමේ.ඒ හින්ද මේ ගෝල්ඩන් ඔපචුනිටි එක අපතේ යවන්ඩ එපා.ට්‍රයි කරල බලල අපිටත් විස්තර කියපන්:cool::cool::cool:.​
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
@Mal Baba
ෆවුසි ban වුනේ නෑ. ඌට ඔටුවා සම්මානයක් දුන්නේ නෑ කියලා අඩලා ගියා. :(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බදින අයට වැදගත් වෙයි..
    මේ Pawusi ලොක්කා නේද..?
    මම දැක්කා ඔයා කලිනුත් ත්‍රඩ් එකක් දාලා තියෙනවා..
    කෝ පරණ ප්‍රොෆයිල් එක..?:oo:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පරන පවුසිමද මේ:rolleyes: එහෙම නැති උනත් වැඩෙ නම් එල:cool: කරුමෙ කියන්නෙ මට ඔය වෙලාවට ඇහැ ඇරෙනවා අඩුයි:dull:
    +ජයවේවා
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    @Mal Baba
    ෆවුසි ban වුනේ නෑ. ඌට ඔටුවා සම්මානයක් දුන්නේ නෑ කියලා අඩලා ගියා. :(
    ඒ හුත්තක් නිසා
    නෑවිත් ඉන්න ඕනෙ නෑ බන්
    සම්මාන දීල මදී මූ මේ කරන සේවයට
    වෙන ඔය හුත්තල එනවද නිකන් කේන්දරයක් හරි මොකක් හරි බලල දෙන්න
    පවුසි ලොක්ක වාසි නොබල හැමෝටම එක ලෙස සැළකුව
    ඒක මේ හුත්තලට අමතක වෙලානෙ

    මචෝ පවුසියො කලින් එකෙන් වරෙන් බන්
    අනන් මනම් අත ඇරල දාලා