පෙම්වතුන්_නීතිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පෙම්වතුන්_නීතිය

පොලිසිය, නීතිය සහ පෙම්වතුන්: මේ කරුණු දැන සිටියාද?

_94646239_gettyimages-101937628.jpg

පෙම්සුව විඳීමට ගොස් පොලිසියේ අත්අඩංගුවට පත්වන තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන් පිළිබඳවත් නිරන්තරයෙන් වාර්තා පළවේ.
එලෙස අත්අඩංගුවට පත්වන ඇතැමුන් සමාජයට හෝ පවුලේ සාමාජිකයන්ට මුහුණ දීමට නොහැකිව සිය දිවි තොර කරගත් අවස්ථා ද මාධ්‍ය වාර්තා ඔස්සේ දැකගත හැක.
වැලන්ටයින් දිනයේ පෙම්වතුන් ගැවසෙන ලැගුම්හල් සහ හෝටල් කාමර වටලා ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ජාලවල වාර්තා පළ විය.
එම වාර්තා පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා පොලිසිය කියා සිටියේ එවැනි සූදානමක් නොමැති බවය.

_94646367_gettyimages-101943126.jpg

කෙසේ නමුත් අවිවාහක තරුණ යුවලකට හෝ අඹු සැමියන් නොවන වැඩිහිටි යුවලකට ලැඟුම්හලක හෝ වෙනත් පොදු ස්ථානයක පෙම්සුව විඳීමට නීතියෙන් බාධාවක් තිබේද?
අවුරුදු දහ අට ඉක්මවූ බාලවයස්කරුවන් නොවන ඕනෑම අයෙකුට තමන් කැමති ස්ථානයක නිදහසේ කාලය ගත කිරීමට නීතියෙන් බාධාවක් නොමැති බව ඒ පිළිබඳ කළ විමසීමකදී මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ අවධාරණය කළේය.
තරුණ තරුණියන්ට සිප වැළඳ ගැනීමට හෝ ලිංගිකව එක් වීමට නීත්‍යනුකූල තහනමක් නොමැති නමුත් එවැනි චෝදනා සම්බන්ධයෙන් තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇතැම් විනිසුරන් ද පොලිසියේ ක්‍රියාකලාපය අනුමත කරන ස්වභාවයක් දක්නට ඇති බව ඔහු කියා සිටියේය.

අවිනීතව හැසිරීම

"නීතියෙන් එහෙම තහනමක් නැහැ. නමුත් නීතිය නෙමෙයි මේ අය හදා ගත්ත දේවල් තියනවනේ. මහේස්ත්‍රාත් කෙනෙක් ගාවට ගියත් ඔහු ගන්නේ පොලිසියේ පැත්ත."
"අවිනීතව හැසිරීම" යනුවෙන් වරදක් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් නොවන බවත් නීතිඥ කුමාරගේ පෙන්වා දෙයි.

රට තුළ එවැනි නීතියක් නැතත් මහේස්ත්‍රාත්වරුන් ද පොලිසියේ ආකල්පය අනුමත කරමින් 'පාදඩ පනත වැනි අසාධාරණ නීති' භාවිත කරන බව ඔහු සඳහන් කළේය.

පාදඩ ආඥා පනත යනු කුමක්ද?

_94646243_gettyimages-143321982.jpg

"බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට ගෙනාපු වතු කම්කරුවන් වතුවලින් පැනලා ගිහින් තැන් තැන්වල සැරිසරන්න පටන් ගත්තා. ඒ මිනිස්සු කොටු කරලා නැවත වතුවලට යවන්න තමයි පාදඩ පනත ගෙනාවේ"
පාදඩ ආඥා පනත යොදා ගනිමින් පොලිසිය අවිවාහක ජෝඩු අත්අඩංගුවට ගන්නා බව කී නීතිඥවරයා බ්‍රිතාන්‍ය පාලන සමයේ නීතිගත කෙරුණු එම පනත අවලංගු කරන ලෙස යුරෝපා රටවල් ඉල්ලා සිටින නමුත් එම පනත අවලංගු නොකරන බව ආණ්ඩුව ප්‍රකාශ කොට ඇති බවත් පෙන්වා දුණි.
"ගොඩක් තරුණ ජෝඩු පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ ඔය පනත යටතේයි. තමන් එම ස්ථානයේ සිටි කාරණය පිළිබඳ පැහැදිලි කිරීමක් කළේ නැහැ කියලා අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරනවා."
"පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාදඩ ආඥා පනත යොදා ගැනීම වැරදියි. මොකද, මිනිස්සුන්ට තමන් කැමති ආකාරයට කටයුතු කිරීමේ අයිතිය තහනම් කරලා නැහැනේ."
 
  • Like
Reactions: Copy Ninja

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
තරුණ තරුණියන්ට සිප වැළඳ ගැනීමට හෝ ලිංගිකව එක් වීමට නීත්‍යනුකූල තහනමක් නොමැති නමුත් එවැනි චෝදනා සම්බන්ධයෙන් තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇතැම් විනිසුරන් ද පොලිසියේ ක්‍රියාකලාපය අනුමත කරන ස්වභාවයක් දක්නට ඇති බව ඔහු කියා සිටියේය.

මේකට හේතුව ලංකාවේ ගොඩක් පුද්ගලයින්ට තියෙන්නේ ලිංගික ඉර්ශියාව.
 
Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    e kiyanne lankawe purawasiyekuta thaman kamathi thanka awidinnawath nidahasak naha kiyana ekai. api thawamath inne yatath vijitha kaaleda ? me wage neethi thawamath wenas wenne nathuwa thiyenne kohamada ?
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මේ හුත්තේ සංස්කෘතියක් තියෙනකන් ඕවා ඔහොමම තමා බං
     
    • Like
    Reactions: Troop

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    කියල වැඩක් නෑ බන් හු*& නීති බන්..
    කෙල්ලගේ අතින් අල්ලාගෙන පාරේ යන්න බෑ බලන්නේ rapist කෙනෙක් දිහා වගේ.
    කිස් එකක් දුන්නොත් එහෙම එයි රෙදි කරේ තියන්..
    පුදුම ලිංගික කුහක හැත්තක් ඉන්නේ බන් මේකේ..
    ඔච්චර නීති, සංස්කෘති අනංමනං රෙද්දවල් නිසා තමයි අපේ උන්ගේ අසහනේ අඩු වෙන්නෙත් නැත්තේ..​
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කියල වැඩක් නෑ බන් හු*& නීති බන්..
    කෙල්ලගේ අතින් අල්ලාගෙන පාරේ යන්න බෑ බලන්නේ rapist කෙනෙක් දිහා වගේ.
    කිස් එකක් දුන්නොත් එහෙම එයි රෙදි කරේ තියන්..
    පුදුම ලිංගික කුහක හැත්තක් ඉන්නේ බන් මේකේ..
    ඔච්චර නීති, සංස්කෘති අනංමනං රෙද්දවල් නිසා තමයි අපේ උන්ගේ අසහනේ අඩු වෙන්නෙත් නැත්තේ..​

    sex witrak neme hema ekatama kuhaka selfish hypocrites la tikak tama ban sihalu kyne,
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    කාකි ඇදුම දාගත්ත අසහන පදයන්ගේ මෝඩ චුන් .... බඩු කාපර්ලා පුලුවන්නම් කෙල්ලවත් උස්සයි...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :rofl::rofl:

    උම්බලගේනම් කොහොමද දන්නේ න
    මෙහෙනම් මේ 8-10 පොඩි එවුනුත් මේ පාරවල් වල තියෙන අහුමුලුවල ඉදල අහුවෙනවා
    අනික මේ පාරේ එකෙක් එනවා කියල ගානක් න උන් තොල් දානවා ගෙඩි මිරිකනවා
    ඕන හුත්තක් කරගත්තත් කමක් න අඩු ගානේ වයස එනකන්වත් හිටපන්,
    අපේ එකෙක් නෙමේ හින්ද ඕන මගුලක් අක්රගද්දෙන් කියල ඉතින් ඔහේ ඉන්නවා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පොලිසිය, නීතිය සහ පෙම්වතුන්: මේ කරුණු දැන සිටියාද?

    _94646239_gettyimages-101937628.jpg

    පෙම්සුව විඳීමට ගොස් පොලිසියේ අත්අඩංගුවට පත්වන තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන් පිළිබඳවත් නිරන්තරයෙන් වාර්තා පළවේ.
    එලෙස අත්අඩංගුවට පත්වන ඇතැමුන් සමාජයට හෝ පවුලේ සාමාජිකයන්ට මුහුණ දීමට නොහැකිව සිය දිවි තොර කරගත් අවස්ථා ද මාධ්‍ය වාර්තා ඔස්සේ දැකගත හැක.
    වැලන්ටයින් දිනයේ පෙම්වතුන් ගැවසෙන ලැගුම්හල් සහ හෝටල් කාමර වටලා ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ජාලවල වාර්තා පළ විය.
    එම වාර්තා පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා පොලිසිය කියා සිටියේ එවැනි සූදානමක් නොමැති බවය.

    _94646367_gettyimages-101943126.jpg

    කෙසේ නමුත් අවිවාහක තරුණ යුවලකට හෝ අඹු සැමියන් නොවන වැඩිහිටි යුවලකට ලැඟුම්හලක හෝ වෙනත් පොදු ස්ථානයක පෙම්සුව විඳීමට නීතියෙන් බාධාවක් තිබේද?
    අවුරුදු දහ අට ඉක්මවූ බාලවයස්කරුවන් නොවන ඕනෑම අයෙකුට තමන් කැමති ස්ථානයක නිදහසේ කාලය ගත කිරීමට නීතියෙන් බාධාවක් නොමැති බව ඒ පිළිබඳ කළ විමසීමකදී මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ අවධාරණය කළේය.
    තරුණ තරුණියන්ට සිප වැළඳ ගැනීමට හෝ ලිංගිකව එක් වීමට නීත්‍යනුකූල තහනමක් නොමැති නමුත් එවැනි චෝදනා සම්බන්ධයෙන් තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇතැම් විනිසුරන් ද පොලිසියේ ක්‍රියාකලාපය අනුමත කරන ස්වභාවයක් දක්නට ඇති බව ඔහු කියා සිටියේය.

    [Quote/]

    මචන් හොටෙල් රූම් එකක් බුක් කරල..5 ස්ටාර් කියහන්කො..ඒකෙ කෙල්ලො ටිකක් ගෙනල්ල අහවල්දේ කරන එක වැරැද්දක්ද? (1 man many women pvt x party)ඒක මොන පනතෙන්ද නීති විරෝධී කියල එන්නෙ...මෙහෙම දෙයක් මේ හොටෙල් රූම් එකේ වෙනව කියල කෙනෙක් පොලිසියට කම්ප්ලේන් කලොත් උන් වරන්ට් අරන් අවිල්ල ඇරෙස්ට් කරන්න හදයි..පාට් දාන එකා කියයි,,මේ මගෙ බුක් කරපු හොටෙල් රූම් එක..මගේ ප්‍රයිවසි,,,ඔයාලට බෑ මට කරදර කරන්න,,එහෙම උනොත් මම පොලිසියට විරුද්දව නඩු දානව කියල...

    මේක නීතිය ඉගෙන ගන්න අයගෙ කේස් ස්ටඩි ප්‍රශ්නයකටත් සම්බන්දයි
    උබලගෙ..මේ සිද්දිය ගැන අදහස මොකක්ද

    Last edited: