Oya amaruwen ekathu karagaththu wachana tika nam hari apuurui.Eth ehema nowewai pathanawa.
Harima lassanay poem eka......
apo ehema novevi....baya natiwa innako
thanks Kitty akkiyohmmm...podi wachana tikak unata godak hitanna wena poem ekak....niyama nirmanayak minu...ehema wena ekak na
ow ehema wena ekak na neda?lasana nirmayak nangio!
et ema venathuwa apita balagana puluvan nedha![]()

Pissuda nangiyoooooo...ehema kawadawath wena ekak nea.oya dennata......
b + minu naga.![]()

නපුරු සුලඟ අහලකටවත් නොඑන්නට හරවමු එය මිනිස් පුලුටක් නැති.. කාටත් හිංසාවක් නොවනා දිසාවකට...
එය ඔබට කරන්නට වරම් ලැබේවා...
නංගිගේ තවත් මං ආසාවෙන් කියවපු කවියක්....
