පෙම් යුවළ ළිදට පනියි පෙම්වතිය බේරෙයි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
පෙම් යුවළ ළිදට පනියි පෙම්වතිය බේරෙයි

යාපනය, කෝපායි ප්‍රදේශයේ පෙම් යුවළක් වැඩිහිටියන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් ඊයේ (12දා) ළිඳකට පැන සියදිවි හානි කරගැනීමට ගත් උත්සාහයේදී පෙම්වතා මියගොස් පෙම්වතිය බේරී ඇති බව යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.

මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ යාපනය කෝපායිහි පදිංචි 19 හැවිරිදි එස්.දිනේෂ් කුමාර් හා කෝපායිහි පදිංචි 21 හැවිරිදි යෝගරාසා අනූසියා නැමති පෙම් යුවළයි.

ඔවුන්ගේ සම්බන්ධයට අවස්ථාව කිහිපයකදීවැඩිහිටියන්ගෙන් විරෝධතා එල්ල වී ඇති අතර, පසුව දෙදෙනා ළඳට පැන සියදිවි නසාගැනීමට උත්සාහ දරා තිබේ.

කෙසේ වෙතත් පෙම්වතා වතුර පෙවී මියගොස් ඇති අතර,පෙම්වතිය ළිඳ තුළ තිබූ බටයක් අල්ලාගැනීම හේතුවෙන් දිවි බේරාගෙන ඇත.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ගෑනි හොද කසාදයක් කරගනීවී...යකෝ, මැරෙන්න පැන්නනම් අහවල් කෙන්ගෙඩියටද බට අල්ලන්න යන්නේ...අනික බටේ අල්ලගත්තනම් කොල්ලවත් අල්ලගන්න තිබ්බනේ ඊට පස්සේ ටිකක්...පව් අහිංසක කොල්ල...RIP..ලබන ආත්මෙක වත් මෙවන් අකල් මරණ සිදු නොවේව කියල ප්‍රාර්ථනා කරනවා :(
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    දැන් ගෑනි හොද කසාදයක් කරගනීවී...යකෝ, මැරෙන්න පැන්නනම් අහවල් කෙන්ගෙඩියටද බට අල්ලන්න යන්නේ...අනික බටේ අල්ලගත්තනම් කොල්ලවත් අල්ලගන්න තිබ්බනේ ඊට පස්සේ ටිකක්...පව් අහිංසක කොල්ල...RIP..ලබන ආත්මෙක වත් මෙවන් අකල් මරණ සිදු නොවේව කියල ප්‍රාර්ථනා කරනවා :(

    පනින්න පෙර සිතා බලනු කියන්නේ ඕකට නේ. ගෑනු කොහොමත් විශ්වාස කරන්න අමාරු ජාතියක්. :yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,597
    6,344
    113
    පෙම්වතිය ළිඳ තුළ තිබූ බටයක් අල්ලාගැනීම හේතුවෙන් දිවි බේරාගෙන ඇත.

    :lol::baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    පෙම්වතිය ළිඳ තුළ තිබූ බටයක් අල්ලාගැනීම හේතුවෙන් දිවි බේරාගෙන ඇත.[/B]

    21ea3051858fe6dcafac6a428b87bb07006c5975fb46d339b5a074797b5f5bab.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පෙම්වතිය ළිඳ තුළ තිබූ බටයක් අල්ලාගැනීම හේතුවෙන් දිවි බේරාගෙන ඇත.

    කෙල්ල පනින ගමන් අවසාන වතාවට කියලා කොල්ලගේ "ප"යන්න අල්ලන්න යන්න ඇති..කොහෙද අහුවෙලා තියෙන්නේ ලිදේ පයිප්ප බටයක්...:rofl::rofl:

    මේවා දකිනකොට සිල් බිදෙනවා චාමර :P:P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් ගෑනි හොද කසාදයක් කරගනීවී...යකෝ, මැරෙන්න පැන්නනම් අහවල් කෙන්ගෙඩියටද බට අල්ලන්න යන්නේ...අනික බටේ අල්ලගත්තනම් කොල්ලවත් අල්ලගන්න තිබ්බනේ ඊට පස්සේ ටිකක්...පව් අහිංසක කොල්ල...RIP..ලබන ආත්මෙක වත් මෙවන් අකල් මරණ සිදු නොවේව කියල ප්‍රාර්ථනා කරනවා :(

    ලබන ආත්මයක් කොහෙද බන් සියදිවි හානි කර ගන්න එවුන්ට? :angry:
    අනිවා අපායේ :yes:
    අපායේ අකල් මරණයක් වෙන්ඩ එපා කියලද උබ කියන්නේ? :baffled: