පෙම් සබඳතාවයක් ඇති වන්න

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පෙම් සබඳතාවයක් ඇති වන්න

    ඔබට යමක් පෙන්වීමට ඒ තරුණයා ඔබේ අත අල්ලා ගතහොත්
    1 එය කුමක් වූවත්, ඔබ ඒ දෙස බලනවාද?


    2 ඔබ අඟවන්නේ කුමක්ද?



    3 ඔබට තිගැස්සෙන, ගතියක් ඇතිවනවාද?



    ඔහූත් ඔබත් සමීප හිතවතා හා හිතවතියද වී සිටින අයූරු සිහිනෙන් දැක තිබියදී ඔබ අවදි වූ මොහොතක ඔබ කරන්නේ කුමක්ද?


    1. දැනටමත් එලෙස හැසිරෙන පරිද්දෙන්, ශබ්ද නගා සිනාසීම.



    2 එවැනි සිහිනයක් දුටූවේ නිදාගන්නට පෙර ඔබ ප්‍රේමාන්විත චිත්‍රපටයක් නැරඹූ නිසා යැයි කල්පනා කිරීම.



    3 දවල් හීන දකිමින් ගෙයි සිවිලිම දෙස දෙනෙත් යොමූ කිරීම.



    පහූ පහූ වනවිට ඔහූ ඔබව අතපත ගාන්න පූරුදුව සිටිනවා නම්, ඔබට හැඟෙන්නේ කුමක්ද?


    1 මේ දිනවල ඔබ සමග සිටින විට ඔහූ තුළ සන්සූන් ස්වභාවයක් හටගෙන ඇතැයි සතුටට පත්වීම.



    2 ඊට අකමැත්තක් දැක්විය යූතු යැයි කල්පනා කිරීම.



    3 එය හරිම හොඳ යයි සිතීම.



    ඔහූගේ දෙමාපියන් ගමෙන් හෝ නගරයෙන් බැහැරව යන අවස්ථාවක ඔහූ ඔබේ ගෙදර නිදා ගැනීමට එනවා නම්, ඔබට හැඟෙන්නේ කුමක්ද?


    1 මා ඒ ගැන කිසිවක් සිතිය යූතුද?



    2 පැත්තකට වී සිටින මගේ සොහොයූරාට විනෝදය ගෙන දෙන දේවල් ඔහූට කළ හැකි නිසා, ඇත්තටම එය හොඳය.



    3 ගෙදර හැම දෙයක්ම වාගේ උණූසූම් වාතාවරණයකින්, කලබල ගතියකින් සිදුවනූ ඇත.



    සාප්පූ සංකීර්ණයකදී ඔබට ඔහූ දැකගත හැකි වූවහොත්, ඔබ කරන්නේ කුමක්ද?


    1 ඕනෑම අවස්ථාවක ඔහූ දැකගත හැකි නිසා, තමන්ට කුලුපග මිත්‍රයකු සිටින වග සෙස්සන්ට නොදැනෙන පරිද්දෙන්, ඔහූට අත වනා ඔබේ කටයූත්ත කරගෙන යෑම.



    2 දෙදෙනා එතරම්ම කුලුපග දෙදෙනකු යයි සිතා ඔහූටත් එක්ක උවමනා දේවල් මිලට ගැනීම.



    3 ඔහූ මගහැර යාමට සිතා ඔහූට අත වනන්න තැත දැරීම.



    උන්මාද චිත්‍රා කුමරිය ගලවා ගන්න ඇය රඳවා සිටි කුළුණට දීඝ ගාමිණි කුමරු නැගීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?


    1 කිසිවිටෙක සිදු නොවිය යූතු දෙයකි.



    2 බැලිය යූතුම ප්‍රේමාන්විත රූපවාහිනි නාට්‍යයක් බලන්න එමගින් මා පෙළඹූණේ නැත.



    3 මගේ ලෝකය දෙදරුම් කවන්නකි.



    ඔබේ කුලුපගම මිතුරා ඔහූ යයි ඔබ සතුටූ ූවන්නේ කුමක් නිසාද?


    1 ඔහූ වැන්නවූන් සැබවින්ම සිතන්නේ කෙසේදැයි ඔහූ තුළින් දැනගන්න හැකි වන නිසාය.



    2 කලබලකාරී වාතාවරණයකදී ඔහූ හා සමග සිටින විටක ඔහූගේ මිතුරන්ට කිසියම් රුකුලක් දිය හැකි නිසාය.



    3 ඔහූ ආදරය කළ යූතු අන්දමේ පූද්ගලයෙකි. ඔහූ ගැන ඔබට කිසිවිටෙක නූරුස්නා ගතියක් ඇති නොවන අතර නිරතුරුව ඔහූ ඔබ අසල ගැවසෙනවාට ඔබ තුළ අකමැත්තක් නැත.



    ඔබ දෙදෙනා කිසිවිටෙක එක්ව කොහේ හෝ ගොස් නැති නිසා, දෙදෙනා එක්ව මූහූදු වෙරළ බලන්න යමූ දැයි ඔහූ යෝජනා කළොත් ඔබ ප්‍රතික්‍රියා දක්වන්නේ කෙසේද?


    1 ඉල ඇදෙන්න සිනාසීම.



    2 ඔහූගේ යෝජනාව ගැන විමතියක් ඇති වූවත්, එම ගමන තවත් කෙනකු හා සමගම යෑම.



    3 ඊට කිසිදු කැමැත්තක් නොදක්වා දිගට හරහට සිනාසීම.




    පහත සඳහන් කොටස කියවූ විට ඔහූ ඇසූරට සූදුසූ කෙනකුද නූසූදුසූ කෙනකුදැයි ඔබට සිතා ගත හැකිය.



    ඔබ වැඩිපූරම හරි ගැසූවේ අංක එකේ පිළිතුරුවලට නම් ඔබ දෙදෙනා සදාකාලික මිතුරකු, මිතුරියක වන්න පූළුවන.



    මිත්‍රකමකින් ඔහූ ඇසූරු කරන්න ඔබ කැමැත්තක් දක්වන අතර දෙදෙනා එකට සිටියදී ලබන්නේ අපමණ සතුටකි. එකට සිටින විටකදී සීමාව ඉක්මවා යන්න දෙදෙනාම පෙළඹෙන්නේ නැත. ඔහූ සැබැවින්ම ඔබේ සොහොයූරකුට සම කළ හැකි අන්දමේ මිත්‍රයෙකි. ඔබ කැමැත්තක් දක්වන්නේ ද එවැනි තත්ත්වයක් පවතිනවාටය.



    වැඩිපූරම හරි ගැසූවේ අංක දෙකේ පිළිතුරුවලට නම් ඃ දෙදෙනා අතර පෙම් සබඳතාවයක් ඇති වන්න බැරිකමක් නැත.



    ඔබ දෙදෙනා දැන් මිතුරුකමකින් පසූවන නමූත් මිතුරු හැඟීම්ද සමග උණූසූම් හැඟීම් පවා දෙදෙනා අතර ඇතිවන්නටද ඉඩකඩ තිබෙන්න පූළුවන. ඔබේ මිතුරා සතුව ඇති ගුණාංග කෙරෙහි හෝ ඔහූගේ අන් යමක් ගැන හෝ මේ වනවිට ඔබේ ප්‍රසාදය පළවී තිබිය හැකිය. ඔහූ හා සමග පෙම් සබඳතාවක් ඇති කර ගන්නටද බැරිකමක් නැත. කෙසේ වෙතත්, එවැනි සබඳතාවක් ඇති කරගන්නවා නම්, ඒ ගැන හොඳට කල්පනා කර බැලීම යහපත්ය.



    වැඩිපූරම හරි ගැසූවේ අංක තුනේ පිළිතුරුවලට නම් ඔහූ හා සමග ඔබ පෙම් සබඳතාවක් ගොඩනගා ගන්නා වගක් පේන්න ඇත.
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Machan elakiriye Inne Ape BAWALATH Udawiyatath Monawa Hari Thiyen Epai.......

    මෙකෙ කොහෙද බන් එහෙම එඋන්.. ෆේක් ලො#$නෙ ඉන්නෙ.. උන්ට කියවන්නද දැම්මෙ?
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    යකෝ සාප්පු සංකීර්ණයකදී කෙල්ලව එහෙම දැක්කොත් පිටි පස්සේ දොරකින් පැනලා පලයන්. ආයේ අත වන වනා හිටියත් පොකට් එක හිස වෙන්ඩ පොටක් තමයි :baffled::baffled::baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ සාප්පු සංකීර්ණයකදී කෙල්ලව එහෙම දැක්කොත් පිටි පස්සේ දොරකින් පැනලා පලයන්. ආයේ අත වන වනා හිටියත් පොකට් එක හිස වෙන්ඩ පොටක් තමයි :baffled::baffled::baffled:
    sirwatama:lol::lol::lol::lol: