පෙම් සිත........

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,198
    165
    63
    Cyber Ray
    දලු දමයි නොනැවතී,
    ලපටි පෙම් සිත තවම....
    සවි වැඩෙයි විහිදුවයි,
    අතු පතර ලඟ ලඟම....
    හෙට නොහැක සිඳින්නට,
    එවිට වැඩි වෙයි රිදුම....
    දවා හළු කරනු මැන,
    රවා නෙතඟින් අදම....


    ---PRASAD----

    small%20plant.jpg