පෙයාර්ස් ලංකාවේ ඒවා කමුද?
ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ අපි ආසම පළතුරක් ගැන කියන්න යන්නේ
පෙයාර්ස් ලංකාවේ ඒවා
ලංකාවේ පෙයාර්ස් වැවෙන්නේ උඩරට කලාපයේ .නුවරඑළිය හා අවට රාගල ,නානුඔය, කඳපොල , බණ්ඩාරවෙල යන පැතිවල .
.මේවා වැවෙන්න සුදුසු භූගෝලීය ලක්ෂනත් ඕනේ .
( මුහුදු මට්ටමින් අඩි 3500-6500 අතර.උස්බිම අගල් 90 , අවුරුද්ද පුරා විහිදී යන වර්ෂාපතනය , ජල වහනය ඇති ලෝම පස )
බණ්ඩාරවෙල පැති වලනම් පෙයාර්ස් ගස් වල කොළ වැටෙනවා.
.වැස්ස අඩු නිසා .
.ඒවගේම ගැබුරට මුල් යන නිසා ගැබුරු පසක් ඕනේ
පෙයාර්ස් වලට අපේ වෙළදපලේ ඉල්ලුම ගොඩක් තියෙනවා .පෙරහැර කාලෙටයි ශ්‍රී පාදේ සමයටයි ..
මේරු පෙයාර්ස් එළවළුවක් විදිහට පාවිච්චි කරනත් පුළුවන්ලු...උයලා කාලා බලන්නම වෙනවා ඉතින් .
පෙයාර්ස් පල කරන්නේ අතු කැබලි හිටවීමෙන් ..
නුවරඑළිය වැනි පැතිවල අවුරුද්ද පුරාම ගෙඩි හැදෙනවා ..මල් පිපෙන්නේ ජුලි - සැප්තම්බර් .. පලදාව ගන්නේ මාර්තු - අප්‍රේල් ..ගස් හිටවල ගෙඩි ගන්න අවුරුදු 4/5 යනවා..මුල් පලදාව ගෙඩි 25-50 අතර ..ඊට පසුව 1500-2000 අතර
එහෙනම් ජයෙන් ජය....

TFS 

tfs!