පෙයාර්ස් ලංකාවේ ඒවා කමුද?

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    පෙයාර්ස් ලංකාවේ ඒවා කමුද?

    ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ අපි ආසම පළතුරක් ගැන කියන්න යන්නේ
    7160033.gif


    1gsk8g.jpg


    පෙයාර්ස් ලංකාවේ ඒවා
    2215565.gif


    ලංකාවේ පෙයාර්ස් වැවෙන්නේ උඩරට කලාපයේ .නුවරඑළිය හා අවට රාගල ,නානුඔය, කඳපොල , බණ්ඩාරවෙල යන පැතිවල .
    4396821.gif
    .මේවා වැවෙන්න සුදුසු භූගෝලීය ලක්ෂනත් ඕනේ .
    5584583.gif
    ( මුහුදු මට්ටමින් අඩි 3500-6500 අතර.උස්බිම අගල් 90 , අවුරුද්ද පුරා විහිදී යන වර්ෂාපතනය , ජල වහනය ඇති ලෝම පස )
    4249517.gif


    2lwn688.jpg


    බණ්ඩාරවෙල පැති වලනම් පෙයාර්ස් ගස් වල කොළ වැටෙනවා.
    1193372.gif
    .වැස්ස අඩු නිසා .
    917585.gif
    .ඒවගේම ගැබුරට මුල් යන නිසා ගැබුරු පසක් ඕනේ
    3451479.gif


    පෙයාර්ස් වලට අපේ වෙළදපලේ ඉල්ලුම ගොඩක් තියෙනවා .පෙරහැර කාලෙටයි ශ්‍රී පාදේ සමයටයි ..
    5686676.gif


    මේරු පෙයාර්ස් එළවළුවක් විදිහට පාවිච්චි කරනත් පුළුවන්ලු...උයලා කාලා බලන්නම වෙනවා ඉතින් .
    7406672.gif


    පෙයාර්ස් පල කරන්නේ අතු කැබලි හිටවීමෙන් ..

    333h8ua.jpg



    නුවරඑළිය වැනි පැතිවල අවුරුද්ද පුරාම ගෙඩි හැදෙනවා ..මල් පිපෙන්නේ ජුලි - සැප්තම්බර් .. පලදාව ගන්නේ මාර්තු - අප්‍රේල් ..ගස් හිටවල ගෙඩි ගන්න අවුරුදු 4/5 යනවා..මුල් පලදාව ගෙඩි 25-50 අතර ..ඊට පසුව 1500-2000 අතර
    9903634.gif




    එහෙනම් ජයෙන් ජය....
    4310891.gif