පෙරටුගාමින්ගේ නායකයට MY3 ගෙන් නිදහස දියව්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    89 anura tilvin gawa gattot kumar ayyat nikanma gawenawa ban :lol:

    ඔව් බන් ගැවෙනවා තමා සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවුලක් නැ ඒවා මම මුගේ පක්ෂේත් නෙමේ මම මුගේ වැඩ වලටත් විරුද්දයි එත් අනිත් රතු අලි ටික මිනි මරලා කැබ් වලින් රට වටේ යනවා නම් මේ රතු අලියාට මොකද යන්න බැරි
    :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    සොහොන;19635645 said:

    etakota ara wimal ayya eyat oya kiyana ewa karala amathikamuth gattane, meyatat demu amathikamak appachchi awama ;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    etakota ara wimal ayya eyat oya kiyana ewa karala amathikamuth gattane, meyatat demu amathikamak appachchi awama ;)

    මුට එළියට එන්න දෙන්නේ නැත්තේ මේ හේතුව නිසයි කෙහෙල්මල් ඇමතිකම් බාර ගන්නවා නම් හෙට මල් මාලා දාලා හරි පිළිගනී :lol:

    අවිශිබමය - කුමාර් ගුණරත්නම්

    සිරිසේන-වික‍්‍ර‍්‍රමසිංහ ආන්ඩුව විරෝධතාවේ යෙදුනු සිසුන්ට එරෙහිව මුර්ග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරයි

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උසස් ජාතික ගනකාධිකරන ඩිප්ලෝමා පාඨමාලාව (එච්එන්ඩීඒ) හදාරන සිසුන් පසුගිය 29 දා කොලඹ දී පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට එරෙහිව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මෘග පොලිස් ප‍්‍රහාරයක් එල්ල කලේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) පිටුබලයෙන් සංවිධානය කෙරුනු මෙම උද්ඝෝෂනය කැඳවා තිබුනේ අන්තර් උසස් ජාතික ගනකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව විසිනි.

    එච්එන්ඩීඒ ඩිප්ලෝමා සහතිකයට හිමිව තිබූ උපාධි සම තත්වය යලි ස්ථාපිත කිරීම, එච්එන්ඩීඒ සිසුන්ගේ මහපොල වාරිකය ද රු.5000 දක්වා වැඩි කිරීම හා උසස් තාක්ෂන පාඨමාලා මුදලට විකිනීම නතර කිරීම ආදී ඉල්ලීම් ඇතුලත් සටන්පාඨ පුවරු ඔසවාගත් 500 ක් පමන සිසුහු කොලඹ කොටුව සිට පා ගමනින් පැමින වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගයේ හිඳගත්හ. ඔවුහු සටන්පාඨ කියමින් උසස් අධ්‍යාපන ඇමතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටියහ.

    කුලු පොලු සහිතව සිටි 200 කට අධික පොලිස් භටයන්ගෙන් හා ජල විදින යන්ත‍්‍රයන්ගෙන් සන්නද්ධව සිටි පොලිස් කැරලි මර්දන ඒකකය මාර්ග බාධක යොදා සිසුන් අමාත්‍යංශයට ඇතුලුවීම වලකාගෙන සිටි අතර සිසුන් වෙතට පැමිනි ඉහල පොලිස් නිලධාරියෙක් ඇමතිවරයා හමුවීමට නොහැකිබව පවසමින් වහා විසිර යන ලෙස සිසුන්ට විධානය කලේය. එය ප‍්‍රතික්ෂේප කල සිසුන් මාර්ග බාධකය ඉවත් කිරීමට යත්න දරනවාත් සමගම කඳුලු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරමින් පොලිස් ප‍්‍රහාරය ආරම්භ විය. ප‍්‍රහාරයෙන් ආරක්ෂාවීම සඳහා දිවගිය සිසුන් හඹා ගිය පොලීසිය ඔවුනට කුරිරු ලෙස පහර දුන්නේ ස්ත‍්‍රී පුරුෂ භේදයක් නොතකාය. පහර කෑ බිම වැටී සිටි සිසුවියන්ට ද පහර දුන් පොලීසිය ඔවුන් බිමදිගේ ඇදගෙන ගොස් පොලිස් ට‍්‍රක් රථ වලට නංවා ගත්හ. ප‍්‍රහාරයෙන් තුවාල ලද සිසුන් 6 දෙනකු රෝහල් ගත කෙරුනු අතර සිසුන් 39 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනින.

    උද්ඝෝෂනයට සහභාගී වූ ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයෙකු වන රොෂාන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කතාකරමින් තම අත්දැකීම විස්තර කලේය: “අපිට ඇමති හමුවෙන්න විධියක් නෑ ඒ නිසා විසිරිලා යන්න කියල පොලිස් ලොක්කෙක් කිවුව. අපි කිවුව අපිට ඇමතිව හමුවෙන්නේ නැතුව යන්න බෑ කියල. ඉන්න එපා හිටියොත් කුඩුවෙන්න ගහනවා කියල එයා කිවුව. එතකොට සිසුන් කීප දෙනෙක් පොලිස් බැරියර් එක හොලවන්න ගත්තම ඒක වැටුනා. එත් එක්කම පොලිසිය අධිපීඩන ජල ප‍්‍රහාර එල්ල කලා. කඳුළු ගෑස් ගැහුවා. කඳුළු ගෑස් ඈතට ගහලා ඉස්රහින් හිටපු ශිෂ්‍යයෝ කොටු කරල බැටන් පොලු වලින් සිසුන්ට ගැහුවා. මටත් බැටන් පාරවල් කීපයක්ම වැදුන. දුවන සිසුන් හඹාගෙන ඈතට එලවාගෙන ඇවිත් පොලුවලින් ගැහුවා. අල්ලගත්ත සිසුන් පොලිස් වාහනය ලඟ තියාගෙන අතින් පයින් ගැහුවා. ගැහැනු ලමයින්ට දනහිසින් පහලට ගහල බිම වැටුනම ඒත් ගැහුවා. සිසුන් දෙන්නෙක්ගේ ඔලුව පැලුනා. 30කට වැඩිය දෙනෙක්ට බේත් දාන්න සිද්ධ වුනා. ඊයේ වෙනකොටත් 6 දෙනෙක් රෝහලේ නැවතිලා ප‍්‍රතිකාර ගත්ත.”

    උද්ඝෝෂනයට සහභාගී වූ එච්එන්ඩීඒ පාඨමාලාව හදාරන ශිෂ්‍යයෙකු වන කසුන් සමරතුංග ලෝසවෙඅට මෙසේ කියා සිටියේය: “බැටන් පොලු රැගත් කැරලි මර්දන පොලිස් භටයන් 200ක් පමන යොදවා තිබුනා. බැරියර් අඩු ප‍්‍රමානයක් දාල පහර දීම සඳහා විශාල පෙර සූදානමක් සහිතව පොලීසිය සිටිබව හොඳින් පෙනෙන්නට තිබූනා. අපි කිවුවේ අපිට පෙලිසියත් එක්ක ගැටෙන්න ඕන නැහැ අපේ ඉල්ලීම් ඇමතිට යොමුකරන්නයි අපි ආවේ කියලා. එත් පොලීසිය අපිට අමානුෂික විධියට පහර දුන්නා.”
    ශ‍්‍රී ලංකා උසස් තාක්ෂනික අධ්‍යාපන ආයතනයට (එස්එල්අයිඒටීඊ) අනුබද්ධ සිවු අවුරුදු එච්එන්ඩීඒ පාඨමාලාවට වානිජ්‍යවේදී උපාධි සමතාවය 1990. 10. 30 දිනැති රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ 46/90 චක‍්‍රලේඛය මගින් ප‍්‍රදානය කෙරුනු බවත් වසර 24 කට පසුව 2014. 04. 03 දිනැති 10/2014 චක‍්‍රලේඛය මගින් එය අහෝසි කෙරුනු බවත් එච්එන්ඩීඒ සිසුහු පැවසූහ. පාඨමාලා හැදෑරීමෙන් පසුව පුද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා මුදලට උපාධියක් ලබාගැනීමට හැකි ක‍්‍රමයක් සැකසීමේ න්‍යායපත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට ආන්ඩුව සූදානම් වන බව ද ඔවුහු කියා සිටියහ.
    සිසු හා අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ දුන් ව්‍යාජ පොරොන්දු වලට විපරීතව ඔවුනගේ ආන්ඩුවට යන්තම් මාස දෙකක් ඉක්මීමත් සමග එල්ල කල මෙම ප‍්‍රහාරය සමස්ත කම්කරු පීඩිත මහ ජනතාවට කරන ලද බරපතල අනතුරු හැඟවීමකි. එනම් ආන්ඩුවේ ඉදිරි කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාවට දැමීමේදී පැනනගින කුමන හෝ විරෝධතාවයකට පොලිස් මිලිටරි බලය යහමින් යොදාගනු ඇති බවයි. පසුගිය ඔක්තෝබර් 12 දින හම්බන්තොට බඳගිරිය වැසියන් පිරිසුදු පානීය ජලය ඉල්ලා කල උද්ඝෝෂනයට පොලිසිය යොදවා පහර දීමෙන් ආන්ඩුව තම සූදානම පෙන්නුම් කලේය.

    ආසියානු මානව හිමිකම් කොමිසම සිසුන්ට එරෙහි පහරදීම හෙලාදකිමින් ප‍්‍රහාරයට කැරලි මර්දන පොලීසිය යෙදවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිස් කොමිසම පරීක්ෂනයක් කල යුතු යයි නිවේදනය කලේය. එම නිවේදනයේ මෙසේ සඳහන්ය: “විරෙධතාවයන්හි සහභාගී වීම ශ‍්‍රී ලංකාවේ ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය අයිතියකි. ලංකාව ද අත්සන් තබා ඇති ජාත්‍යන්තර සිවිල් හා මානව හිමිකම් ප‍්‍රඥප්තිය ද මෙම අයිතිය පිලිගනී. විරෝධතාකරුවන්ට ආරක්ෂාව සැපයීම පොලිසියේ වගකීමකි. කෙසේ නමුත් පසුගිය වසර කිහිපය තුල පුරවැසියන්ගේ සාමකාමී රැස්වීමේ නිදහස රැකීමේ අදහස සම්පූර්නයෙන්ම අතුරුදහන්ව ඇති අතර සෑම විරෝධතාකරුවෙක්ම රජයේ හතුරෙකු ලෙස සලකනු ලැබ තිබේ”.
    මෙම නිවේදනය විසින් සඳහන් නොකරන කරුන වන්නේ පොලිස් පහරදීම් පිටුපසින් පවතින්නේ ආන්ඩුවේ දේශපාලන හස්තය බවත් ඊනියා පොලිස් කොමිසම පත් කොට ඇත්තේ එම දේශපාලන නායකත්වය විසින්ම බවත්ය.
    කෙසේ නමුත් මෙම පොලිස් පහරදීම හා බියවැද්දීම් නොතකා එම ප‍්‍රහාරයට විරෝධතාව දක්වනු වස් ඊට පසු දින (30 දා) කැලනිය, ජයවර්ධනපුර හා රජරට යන සරසවි වල සිසුහු උද්ඝෝෂන පාගමන්වල යෙදෙමින් තම අයිතීන් සඳහා සටන් කිරීමට ඇති සූදානම පෙන්නුම් කලහ.

    පහර දීමට එරෙහි මහජන විරෝධය මතුවත්ම පහර දීම ආන්ඩුවේ අනු දැනුමකින් සිදු නොවූවක් ලෙස පින්තාරු කිරීමට උත්සාහ ගනිමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ සිද්ධිය පිලිබඳ වාර්තාවක් කැඳවන ලෙස නීතිය, සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරන අමාත්‍ය තිලක් මාරපනට නියෝග කලේය. පැහැදිලිවම මෙය ප්‍රෝඩාවකි. සිසුන්ට කල පහර දීම ආන්ඩුවේ නියෝගයෙන් හා පෙර සූදානමින් යුතුව සිදුකරන ලද්දකි.

    වික‍්‍රමසිංහගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස් මුහනට යටින් ඔහුට ඇත්තේ ඉතා දුෂ්ට ඓතිහාසික වාර්තාවකි. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම, අධ්‍යාපනය පුද්ගලීකරනය ඇතුළු ලංකාවේ කම්කරු පන්තිය දිනාගත් සීමිත නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් පවා කප්පාදුකිරීමට අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ගෙනඒමට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුවේ අධ්‍යාපන ඇමතිව සිටිමින් කටයුතු කලේ ඔහුය. 1988/89 වකවානුවේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 60,000 ක් ගම්බද තරුනයන් ඝාතනය කල රනසිංහ පේ‍්‍රමදාස ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකුව සිටි ඔහු එම ඝාතන අධීක්ෂනය කලේය.

    යුද්ධය අවසන්වී වසර 6 කට පසුවත් වත්මන් ආන්ඩුව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විසර්ජන පනත මගින් ආරක්ෂක වියදම් සඳහා මෙතුවක් වෙන් කෙරුනු ඉහලම මුදල, එනම් රුපියල් බිලියන 306 ක් වෙන්කොට ඇත්තේ අන් කිසිවකට නොව ආන්ඩුවේ ඉදිරි ප‍්‍රහාරයන්ට එරෙහිව නැගිටීමට නියමිත කම්කරු පීඩිත මහජනතාව ලෙයින් මැඩීමට බව ඉතා පැහැදිලිය.
    ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්ති නායකත්වය යටතේ සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වැදීමෙන් සිසුන් වලකා ඔවුන් විරෝධතා දේශපාලනය තුල සිර කරමින් සිටින අවිශිබම ද මෙම පොලිස් ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් වගකිව යුතුය. ව්‍යාජ වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මගින් මෙහෙයවනු ලබන අවිශිබම අඩු නපුර තෝරාගැනීමේ නරුම දේශපාලන උගුලේ සිසුන් ගිල්වා දමමින් එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති මෛතී‍්‍රපාල සිරිසේන දිනවීම සඳහා ජනවාරි ජනාධිපතිවරනයේදී වක‍්‍රව දරදිය ඇද්දේය.

    අනතුරුව වික‍්‍රමසිංහ බලයට ගෙන ඒම සඳහා ද එවන්ම ක‍්‍රියාකලාපයක් ඉෂ්ඨ කලේය.

    සිරිසේන බලයට පත්වූ පසු ඔහුට ලිපියක් යැවූ අවිශිබම “අපි ඔබතුමාගේ තාවකාලික ආන්ඩුව මගින් යම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරන සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු” යි පවසමින් සිසුන් අතර මිත්‍යාවන් වගා කිරීමට කි‍්‍රයා කලහ. දැන් මාධ්‍ය සාකච්ඡා අමතමින් අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර කියාසිටින්නේ සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුව ක‍්‍රියාත්මක කරන්නේද මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මර්දන ප‍්‍රතිපත්තියම බවයි. මේ අනුව අවිශිබම මෙම විරෝධතාවන් සංවිධානය කර ඇත්තේ සිසුන් පොලිස් ප‍්‍රහාරයන්ට ලක් කොට ආන්ඩු දෙකේ සමානත්වය පෙන්වීමටයි.

    ඒ හෝ මේ ධනපති ආන්ඩුවලින් අධ්‍යාපන අයිතීන් දිනාගැනීමේ නාමයෙන් එකක් පසපසු එකක් විරෝධතා උද්ඝෝෂන සංවිධානය කිරීම හරහා අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වැඩෙන සිසු රැඩිකලීකරනය වාෂ්පකර හැරීමේ එහි දේශපාලනයයි. පෙසප මෙන්ම අවිශිබමය, සිසුන් කම්කරු පන්තික නායකත්වය යටතේ බලමුලු ගැන්වීමටත් කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයටත් සපුරා විරුද්ධය. ශිෂ්‍යයන් තීරනාත්මක ලෙස අවිශිබමයෙන් කැඩී වෙන්විය යුතු යයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) කියා සිටින්නේ එබැවිනි.

    පසුගිය දෙසැම්බරයේදී ජනාධිපතිවරනය අභිමුව එච්එන්ඩීඒ සිසුන් දියත්කල උද්ඝෝෂනයට රාජපක්ෂ ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “මෛත‍්‍රීපාල සිරිසේන, ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතියකු ලෙස සිටිමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ වර්ධනය කල දරුනු ශිෂ්‍ය මර්දනය මුලුමනින් අනුමත කලේය. සිරිසේන දැන් සංධානගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු අධ්‍යාපන කප්පාදුවටත් දහස් ගනන් තරුන ඝාතනවලටත් වගකීම දරයි. සිරිසේන හා ඔහු පිරිවරාගත් පාලක කල්ලිය, බලයට පැමිනියහොත්, කි‍්‍රයාවට දමනු ඇත්තේ මේ සා පරිමාන රුදුරු ප‍්‍රහාරයන්ම ය.” ඇස්පනාපිට සනාථ වී ඇත්තේ මෙයයි.

    https://www.wsws.org/sinhala/2015/2015nov/hnda-01n.html
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19635585 said:
    :lol: ඇත්තට ඉතින් දැන් ඔයාගේ විසදුම මොකක්ද මු හොර පාස්පෝර්ට් පිටසක්වල ඉපදුන එකෙක් :rofl: ලංකාවේ බාසාව දන්නේ නැ :lol: හොරෙන් ඇවිල්ලා තමා දේශපාලනය කරේ මුව මරමු ද

    අනිත් වුන් සේරම ඒ දවස්වල තොත්ත බබාලානේ

    මෙන්න උබ දන්න ඇත්ත :lol:

    බටලන්දක් unp රනිල් කරේ නැ :shocked:මහින්ද ජොලියට මින්ස්සුන්ව මල්ලිත් එක්කලා සුදු van වලින් ඉස්සුවේ නැ :lol: ටිල්වින් ,ඩිල් අනුර සෝමේ අයියා 89 තපස් රැක්කා ෂෝක් බන් උබ ලග හිටියා නම් වඩා ගන්නවා :lol:

    උඹ නම් උපන් ගෙයි මෝඩයෙක්ද මන්දා බන්..මොනවද මේ කියවන්නේ..?:lol::lol::lol:

    මම මෙච්චර සිංහලෙන් කිව්වා මේ කුමාර් ලංකාවේ කාලයක් දේශපාලනය කලා.
    ඒ කරපු කාලේ මූ කලේ මොනවද කියලා උඹ දන්නේ නෑ.
    ඒත් රටේ මූ කරපුවා දන්න මිනිස්සු ඉන්නවා..
    ඒ දන්න මිනිස්සුන්ට තේරේනවා මේ සර්පයාට නැවත විෂ දළ දුන් විට සිදුවන දේ..

    හරිද..?:frown::frown:

    ඒ කියන්නේ මූ ඉපදුනේ ලංකාවේ.
    මූ කාලයක් මේ රටේ පුරවැසියා.
    ඒ කාලේ මූ දේශපලනය කල..
    ජවිපෙ යට මට්ටමේ රහස්‍ය හැසිරීමේ සිට ජවිපෙ වෙනුවෙන් ජනතාව පෙළඹවාගැනීමට මිනීමැරුම්,ආයුධ පුහුණු කඳවුරු,පහර දීම්,සිය මතය ප්‍රතික්ෂේප කල විශ්ව විද්‍යාල මානවකයින් මරා දැමීම ආදිය කලා.
    පස්සේ පස්සේ එළි වෙන්න ගත්තා මේ මිනිහා පක්ෂයේ පිටින් දාලා කොරපු අනිත් දේවල්.ඒවා සුදු වෑන් වලින් උස්සපු විස්සක් හෝ තිහක්(එච්චර නම් වෙන්න බැ.හැබැයි අපි හිතමු) නම් මුන් එක දවසට ඒ ගාණ මැරුවා.

    දැන් සතුටුද..?:no::no:

    උඹ මේ නටන්නේ එවන් එකෙක් යන්තම් රටෙන් එළවගෙන තියෙද්දි ආයෙත් ඌට දළ දීලා වැඩ පටන් ගන්න අවසර දෙන්න කියලා.:eek::eek:

    බටලන්ද ගැන මම නූලක්ම දාලා ඇති බං.මහින්ද ගැන මම කියපුවා මේකේ ඉන්න එවුන් දන්නවා.ටිල්වින් ගැන උඹ දන්නේ නෑ කියලා අර කියපු එකෙන්ම තේරෙනවා.නිකමට ගණන් හදලා බලපන් ටිල්වින්ගේ ඒකාලේ වයස.
    අමරසිංහ ලොක්කා තමයි කුමාර්ගේ සිරා කතාව දන්නේ.අමරසිංහ ලොක්කාම ඕක මීට කලින් ප්‍රසිද්ධියේ දවසක් කිව්වා.අපි එක පකයෙක්ටවත් කඩේ යන්නේ නෑ.තෝ මේ හතර මායිමක් දන්නේ නැතිව විෂඝෝර සර්පයෙක්ට කඩේ යන්නේ..ඒක මතක තියාගනින්..​
     
    හැදෙන එකෙක් නෙමේ පලක් නැ ගොනෝ මම මුල ඉදලම සිංහලෙන් දෙයක් කියුවා මෙන් ආයේ උබට පෙන්නනවා

    කියවපිය කන්නාඩියක් දාලා හරි ගොන් වස්සා :lol:

    සැ.යු

    ගුනරත්නම් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය නොවැම්බර් 10 දා නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් විය. ‘ගුනරත්නම් කොන්දේසි විරහිතව වහාම නිදහස් කල යුතුයැයි කියා සිටින අතරම සසප, 2012 දී ජවිපෙන් කැඩී ගිය ඔහුට හෝ ඔහුගේ ව්‍යාජ වාම පෙසප ට කිසිදු දේශපාලන සහයෝගයක් නොදක්වයි.’

    මට මේ යාකාගේ ගැනිගේ විස්තරයක් වත් man පක්ෂෙට කරපු වැඩක් වත් මට අදාළ නැ :lol:

    මු ලංකාවේ පුරවැසියෙක් ඇයි මුව හිර කරන් ඉන්නේ මුටත් දේශපාලනය කරන්න අයිතිය දෙන්න එච්චරයි මන් ඉල්ලන්නේ

    නැතුව මේකාගේ පක්ෂේ රකින්න උගේ ගැනිගේ විස්තරයක් මට අදාළ නැ
    :rofl:

    සසපේ කියන්නේ මම ඉන්න පක්ෂය ආ දන්නේ නැත්තම් මෙතනින් ගිහින් අපේ වැඩ බලාපිය :lol:

    https://www.wsws.org/sinhala
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    FYI
    In 1987

    Anura was 19 years old

    In 1971
    Anura was 3 years old

    bachcha kollekne ban e kale :lol:

    මිනීමරුවෝ එක්කල එකතු වුනාත් අතේ ලේ ගැවෙනවා කොහොමත් මුනේ මහා රතු අලියා එක නිසා පරණ පව් මුගේ පිටේ ත් තියෙන්න එපැය :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19636276 said:
    හැදෙන එකෙක් නෙමේ පලක් නැ ගොනෝ මම මුල ඉදලම සිංහලෙන් දෙයක් කියුවා මෙන් ආයේ උබට පෙන්නනවා

    කියවපිය කන්නාඩියක් දාලා හරි ගොන් වස්සා :lol:

    සැ.යු

    ගුනරත්නම් අත් අඩංගුවට ගැනීම හෙලා දකිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය නොවැම්බර් 10 දා නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් විය. යි කියා සිටින අතරම සසප, 2012 දී ජවිපෙන් කැඩී ගිය ඔහුට හෝ ඔහුගේ ව්‍යාජ වාම පෙසප ට කිසිදු දේශපාලන සහයෝගයක් නොදක්වයි.’

    මට මේ යාකාගේ ගැනිගේ විස්තරයක් වත් man පක්ෂෙට කරපු වැඩක් වත් මට අදාළ නැ :lol:

    මු ලංකාවේ පුරවැසියෙක් ඇයි මුව හිර කරන් ඉන්නේ මුටත් දේශපාලනය කරන්න අයිතිය දෙන්න එච්චරයි මන් ඉල්ලන්නේ

    නැතුව මේකාගේ පක්ෂේ රකින්න උගේ ගැනිගේ විස්තරයක් මට අදාළ නැ
    :rofl:

    සසපේ කියන්නේ මම ඉන්න පක්ෂය ආ දන්නේ නැත්තම් මෙතනින් ගිහින් අපේ වැඩ බලාපිය :lol:

    https://www.wsws.org/sinhala

    හරි බං.මට ඕක තේරෙනවා.මෙච්චර වෙලා කිව්වේ මෙන්න මේ කාරණා දෙකට.මේ දෙක උඹ කියලා තියෙනවා..:lol::lol:

    ‘ගුනරත්නම් කොන්දේසි විරහිතව වහාම නිදහස් කල යුතුයැ

    මුටත් දේශපාලනය කරන්න අයිතිය දෙන්න

    ඕකා නිදහස් කරලා ආයෙත් දේශපාලනය කරන්න දුන්නොත් බඩු හරි.

    සසපෙ නෙවෙයි,හෙල උරුමේ කිව්වත් කතාව එම..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    සොහොන;19636290 said:
    මිනීමරුවෝ එක්කල එකතු වුනාත් අතේ ලේ ගැවෙනවා කොහොමත් මුනේ මහා රතු අලියා එක නිසා පරණ පව් මුගේ පිටේ ත් තියෙන්න එපැය :lol:

    Paw yako e kale anura wimal nikan dan ara rap gangsters la wage bachchca ewun :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl

    හරි බං.මට ඕක තේරෙනවා.මෙච්චර වෙලා කිව්වේ මෙන්න මේ කාරණා දෙකට.මේ දෙක උඹ කියලා තියෙනවා..:lol::lol:

    ‘ගුනරත්නම් කොන්දේසි විරහිතව වහාම නිදහස් කල යුතුයැ

    මුටත් දේශපාලනය කරන්න අයිතිය දෙන්න

    ඕකා නිදහස් කරලා ආයෙත් දේශපාලනය කරන්න දුන්නොත් බඩු හරි.

    සසපෙ නෙවෙයි,හෙල උරුමේ කිව්වත් කතාව එම..

    Okata nidahasa denna kalin mulin pakshayata seat 1k dinala pennanna kiyahan :lol:
    Minissu prathikshepa karapu pakshayak, aduma gane ekekwath yawwe na parliament ekata
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Okata nidahasa denna kalin mulin pakshayata seat 1k dinala pennanna kiyahan :lol:
    Minissu prathikshepa karapu pakshayak, aduma gane ekekwath yawwe na parliament ekata

    පහුගිය මහමැතිවරණය වෙලාවේ ජවිපෙට තව අසුනක් දෙකක් දුන්නේ නැති වුන එක ගැන මම මුලින් දුක් වුනා.ඒත් දැන් හිතෙනවා රටේ ජනතාව ඒ ගත්ත තීරණය හරි කියලා..:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Paw yako e kale anura wimal nikan dan ara rap gangsters la wage bachchca ewun :P

    අනුරගේ වයස අතරිමුකෝ :lol:
    උබලා මොනවාද බන් දැන් කරගෙන යන්නේ නිකන් මිනිස්සුව අමුඩ ගහලා කොලබ වටේ ඇවිද්දන එකෙන් පේනවා හෙළුව :lol: රාජපක්ෂ බන්ගවෙවාලු ගොන් අනුරයාට තාම DIL සල්ලි නම් හම්බවෙනවා වාගේ

    _DSC1109.jpg

    ගම්බද දුගීන් මතට මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ දැරිය නොහැකි නය බර, කෘෂිරසායන හා බීජ මිල සහ බිම් සැකසීමේ සහ අස්වනු නෙලීමේ වියදම් ඉහල යන තත්වයක් තුල ය. එය රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නන් සඳහා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය අහෝසි කිරීමේ සහ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය හෝ වානිජකරනය කිරීම ඇතුලු ව කම්කරුවන් මතට එල්ල කරන අය වැය කප්පාදු මාලාවක ද කොටසකි.

    විරෝධතාකරුවෝ ටවුන් හෝල් සිට කිලෝ මීටර් 2 ක් පමන දුරක් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ කාර්යාලයට පා ගමනින් ගියහ. අගමිති කාර්යාලය ලඟදී පොලීසිය විසින් මාර්ග බාධක යොදා පා ගමන නතර කරන ලදී. ගොවීහු “අපට සල්ලි එපා! පොහොර සහනාධාරය ආපසු දෙනු!” මහින්ද කිඹුල් කඳුලු හෙලන්න එපා! :lol: වැනි සටන් පාඨ හඬ නැගූහ. මෙම සටන් පාඨය ගොවීන් අතර පවතින විරුද්ධත්වය තම දේශපාලන වාසියට කුහක ලෙස ගසා කෑමට උත්සාහ කරන මහින්ද රාජපක්ෂට එරෙහිව ය.

    ආන්ඩුවට වැඩි බල පෑමක් කිරීමෙන් සිය අයිතීන් දිනා ගත හැකියි ජවිපෙ සහ සලංගොස ගොවීන් අතර මිත්‍යාවන් වපුරයි. ආන්ඩුව සහනාධාර කප්පාදුව “හකුලා ගන්නා” තුරු “අරගලය” දිගට ම ගෙන යන බව සලංගොස ජාතික සංවිධායක නාමල් කරුනාරත්න විරෝධතා කරුවන් අමතමින් ප‍්‍රකාශ කලේ ය.
    ජවිපෙ කම්කරුවන්ගේ හෝ ගොවීන්ගේ අයිතීන් ආරක්ෂා කර නැත. ජාමුඅ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමට සහය දෙමින් ජවිපෙ වර්තමාන නායක අනුර කුමාර දිසානායක 2004 බලයට පත් වූ ජනාධිපති චන්ද්‍රිකා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති ලෙස කටයුතු කලේ ය.

    2005 රාජපක්ෂ ජනාධිපති පුටුවට ඔසවා තැබීම සදහා ජවිපෙ ඍජුව සහයෝගය දුන් අතර දෙමල බෙදුම්වාදී විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ඔහු යලි ආරම්භ කල යුද්ධයට පිටුබලය සැපයී ය. අනතුරුව සිරිසේන බලයට ගෙන ඒම සඳහා පක්ෂය වක‍්‍රව සහයෝගය දුන් ජවිපෙ ආන්ඩුවේ පිලිවෙත් ක‍්‍රියාවට දැමීම අධීක්ෂනය කිරීම සඳහා ස්ථාපිත කල ඔහුගේ ජාතික විධායක කවුන්සිලයේ නියෝජනය කලේ ය.

    ආන්ඩුව ගැන ජවිපෙ කරන කුහක විවේචන විශාල වසයෙන් දිය වී ගොස් ඇති ගම්බද දුගීන් අතර පැවති එහි සමාජ පදනම් යලි තහවුරු කර ගැනීම සඳහා දැරෙන ප‍්‍රයත්නයකට වැඩි යමක් නොවේ. එමෙන් ම ගොවීන් ට එරෙහි ප‍්‍රහාරය හුදකලා එකක් නොවේ. එය ජාමුඅ නිර්දේශ අනුව ක‍්‍රියාවට දමන ආර්ථික “ප‍්‍රතිසංස්කරන” හරහා කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සමාජ හා ජීවන කොන්දේසි වලට එල්ල කරන වඩා පුලූල් ප‍්‍රහාරයක කොටසකි.

    ගොවීන්ගේ අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ක‍්‍රියාමාර්ගයට සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා වූ කම්කරු පන්තියේ අරගලය සමග බද්ධවීම මගින් පමනි. වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ බැංකු, මහ සමාගම් සහ විශාල වතු ජනසතු කල හැක්කේ එවන් ආන්ඩුවක ට පමනි. මෙය, ගොවීන්ගේ නය බර අහෝසි කර පහසු නය සහ වගාව සඳහා අත්‍යාවශ්‍ය මෙවලම් සහ සෙසු දේවල් ලාබයට සම්පාදනය කලකැකි වන්නේ එවැනි ආන්ඩුවකට ය.

    ගොවීන් හා සෙසු හා ජන කන්ඩායම් වලට නායකත්වය සම්පාදනය කරන සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක් ම වේ.

    https://www.wsws.org/sinhala/2015/2015dec/fapr-31d.html
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Okata nidahasa denna kalin mulin pakshayata seat 1k dinala pennanna kiyahan :lol:
    Minissu prathikshepa karapu pakshayak, aduma gane ekekwath yawwe na parliament ekata

    එහෙමවත් කියලා හිත හදා ගමු :lol: පව්නේ හොල්සිම් එකේ වගේ dil එකක්වත් අනුරයාට අල්ලලා දෙන්න මේ ටිකේ කන්න බොන්න :lol:

    යකෝ ආවේ එකක් දැන් අනුරයා ගැනයි මට කතා කරන්න වෙලා තියෙන්නේ මුන්ට ඇත්ත කියද්දී ගැර ඩ් යෝන්ට බුමිතෙල් දානවා වාගෙනේ
    :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    පහුගිය මහමැතිවරණය වෙලාවේ ජවිපෙට තව අසුනක් දෙකක් දුන්නේ නැති වුන එක ගැන මම මුලින් දුක් වුනා.ඒත් දැන් හිතෙනවා රටේ ජනතාව ඒ ගත්ත තීරණය හරි කියලා..:lol::lol:

    එටහකොට හරිද තව කුමාර් කාරයාගේ ගැනිගේ විස්තර ටිකක් හොයන් වරෙන් :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19636375 said:
    එටහකොට හරිද තව කුමාර් කාරයාගේ ගැනිගේ විස්තර ටිකක් හොයන් වරෙන් :lol:

    අපෝ තොපි වගේ අමනයෝ..
    තොපිට ඇත්ත කතාව කිව්වාම රිදෙනවා.
    රිදිලා කතාවට කිසිම ගැලපීමක් නැති හරුප කියවනවා..
    කමක් නෑ.දුක ශෝකය තුනී වෙන්න මොනවා හරි කියවහන්..:lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හරි බං.මට ඕක තේරෙනවා.මෙච්චර වෙලා කිව්වේ මෙන්න මේ කාරණා දෙකට.මේ දෙක උඹ කියලා තියෙනවා..:lol::lol:

    ‘ගුනරත්නම් කොන්දේසි විරහිතව වහාම නිදහස් කල යුතුයැ

    මුටත් දේශපාලනය කරන්න අයිතිය දෙන්න

    ඕකා නිදහස් කරලා ආයෙත් දේශපාලනය කරන්න දුන්නොත් බඩු හරි.

    සසපෙ නෙවෙයි,හෙල උරුමේ කිව්වත් කතාව එම..

    ඇති යන්තම් අම්මෝ තව ටිකක් ගියා නම් කුමාර් කාරයාගේ ගැනිගේ බ්‍රෙසියර් එක ගැන පවා කියවන්න නේද ගියේ :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අපෝ තොපි වගේ අමනයෝ..
    තොපිට ඇත්ත කතාව කිව්වාම රිදෙනවා.
    රිදිලා කතාවට කිසිම ගැලපීමක් නැති හරුප කියවනවා..
    කමක් නෑ.දුක ශෝකය තුනී වෙන්න මොනවා හරි කියවහන්..:lol::lol::lol:

    රිප්ලයි එක දැක්කා දැනුයි දැම්මේ අම්මේ ආයේ උබ නම් එන්න එපා මෙන්න වැන්දා :rofl: රතු පාට අලි පැටව් ගස් පෙරළන් එන්නේ මාව චප්ප කරන්න :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19636391 said:
    ඇති යන්තම් අම්මෝ තව ටිකක් ගියා නම් කුමාර් කාරයාගේ ගැනිගේ බ්‍රෙසියර් එක ගැන පවා කියවන්න නේද ගියේ :lol:

    කුමාර්ගේ අතීතය දැනගත්තාම දුකයි නේද..
    :lol::lol:
    අපෝ බොල තොපිනේ වෙන නූල් වල හෙන දේශපාලන ටෝක් දෙන්නේ..වරකෝ ආපහු කොහේදි හරි දේශපාලනය ගැන හෙන ටෝක් දෙන්න.
    තොපිනේ බං හොඳම වහල්ලු.ඒකත් ගෑණු දූෂණය කරලා පිරිමි මරලා ගිනි තියපු එවුන්ගේ.
    මහින්ද සුදු වෑන්වලින් උගේ මුලු අවුරුදු 8ටම මරපු ගණන මූ දවසට මැරුවා..:(:(

    හරි..හරි..දැන් නැට්ට පු## ගහගන්න ඕන නෑ.
    සසපෙ කියලා එකක් හරි අටවගෙන ගොඩ එන්න බලපන්.:lol::lol:

    මේ ආත්මේ නම් බෑ හැබැයි..:no::no:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19636395 said:
    රිප්ලයි එක දැක්කා දැනුයි දැම්මේ අම්මේ ආයේ උබ නම් එන්න එපා මෙන්න වැන්දා :rofl: රතු පාට අලි පැටව් ගස් පෙරළන් එන්නේ මාව චප්ප කරන්න :lol:

    මෙලෝ හත්වලාවමක් දන්නේ නැති එවුන් එක්ක ඉතින් උඹලට පොර ටෝක් දීලා සසපෙ ගොඩ දාගෙන උන් තමයි රටේ ජනතාව මුදවාගන්න ආපු දේව සභාව කියලා කියන්න ලේසියි නෙහ්..

    ඒ හින්දා අපි ආවාම රිදෙනවා.

    මම :confused: මේක දාලා නිකම් ඉන්න හිතුවේ.උඹ තමයි කතා කරලා අහගත්තේ..:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුමාර්ගේ අතීතය දැනගත්තාම දුකයි නේද..
    :lol::lol:
    අපෝ බොල තොපිනේ වෙන නූල් වල හෙන දේශපාලන ටෝක් දෙන්නේ..වරකෝ ආපහු කොහේදි හරි දේශපාලනය ගැන හෙන ටෝක් දෙන්න.
    තොපිනේ බං හොඳම වහල්ලු.ඒකත් ගෑණු දූෂණය කරලා පිරිමි මරලා ගිනි තියපු එවුන්ගේ.
    මහින්ද සුදු වෑන්වලින් උගේ මුලු අවුරුදු 8ටම මරපු ගණන මූ දවසට මැරුවා..:(:(

    හරි..හරි..දැන් නැට්ට පු## ගහගන්න ඕන නෑ.
    සසපෙ කියලා එකක් හරි අටවගෙන ගොඩ එන්න බලපන්.:lol::lol:

    මේ ආත්මේ නම් බෑ හැබැයි..:no::no:

    අම්මෝ පලයන් පලයන් ආයේ එන්නත් එපා අරු දැන් අනිත් උන්ගේත් වයස් හොයන් මගේ පිටිපස්සෙන් එන්න යන්නේ :lol:ඕන ඕන ගස් ටිකක් පොඩ් වෙන සද්දයකුත් ආවා මන් කැපුනා :rofl: