උඹ නම් උපන් ගෙයි මෝඩයෙක්ද මන්දා බන්..මොනවද මේ කියවන්නේ..?


මම මෙච්චර සිංහලෙන් කිව්වා මේ කුමාර් ලංකාවේ කාලයක් දේශපාලනය කලා.
ඒ කරපු කාලේ මූ කලේ මොනවද කියලා උඹ දන්නේ නෑ.
ඒත් රටේ මූ කරපුවා දන්න මිනිස්සු ඉන්නවා..
ඒ දන්න මිනිස්සුන්ට තේරේනවා මේ සර්පයාට නැවත විෂ දළ දුන් විට සිදුවන දේ..
හරිද..?

ඒ කියන්නේ මූ ඉපදුනේ ලංකාවේ.
මූ කාලයක් මේ රටේ පුරවැසියා.
ඒ කාලේ මූ දේශපලනය කල..
ජවිපෙ යට මට්ටමේ රහස්ය හැසිරීමේ සිට ජවිපෙ වෙනුවෙන් ජනතාව පෙළඹවාගැනීමට මිනීමැරුම්,ආයුධ පුහුණු කඳවුරු,පහර දීම්,සිය මතය ප්රතික්ෂේප කල විශ්ව විද්යාල මානවකයින් මරා දැමීම ආදිය කලා.
පස්සේ පස්සේ එළි වෙන්න ගත්තා මේ මිනිහා පක්ෂයේ පිටින් දාලා කොරපු අනිත් දේවල්.ඒවා සුදු වෑන් වලින් උස්සපු විස්සක් හෝ තිහක්(එච්චර නම් වෙන්න බැ.හැබැයි අපි හිතමු) නම් මුන් එක දවසට ඒ ගාණ මැරුවා.
දැන් සතුටුද..?

උඹ මේ නටන්නේ එවන් එකෙක් යන්තම් රටෙන් එළවගෙන තියෙද්දි ආයෙත් ඌට දළ දීලා වැඩ පටන් ගන්න අවසර දෙන්න කියලා.

බටලන්ද ගැන මම නූලක්ම දාලා ඇති බං.මහින්ද ගැන මම කියපුවා මේකේ ඉන්න එවුන් දන්නවා.ටිල්වින් ගැන උඹ දන්නේ නෑ කියලා අර කියපු එකෙන්ම තේරෙනවා.නිකමට ගණන් හදලා බලපන් ටිල්වින්ගේ ඒකාලේ වයස.
අමරසිංහ ලොක්කා තමයි කුමාර්ගේ සිරා කතාව දන්නේ.අමරසිංහ ලොක්කාම ඕක මීට කලින් ප්රසිද්ධියේ දවසක් කිව්වා.අපි එක පකයෙක්ටවත් කඩේ යන්නේ නෑ.තෝ මේ හතර මායිමක් දන්නේ නැතිව විෂඝෝර සර්පයෙක්ට කඩේ යන්නේ..ඒක මතක තියාගනින්..