පෙරදා මැවූ සිනා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙරදා මැවූ සිනා

    %25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B6%25BB%25E0%25B6%25AF%25E0%25B7%258F+%25E0%25B6%25B8%25E0%25B7%2590%25E0%25B7%2580%25E0%25B7%2596%25C2%25A0%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258F.jpg


    පෙරදා මැවූ සිනා

    සැඟවී කොහේ ගියාදෝ
    ඔබ ලඟින් උන්නු කාලේ
    සුන්දරයි ජීවිතේ
    පෙරදා මැවූ සිනා //

    මේ සීත පවනැල්ලේ
    සිත සීතලෙන් ගැහෙන්නේ
    මල් නොපිපෙනා වසන්තේ
    උනසුම් හැගුම් සිරවී
    ඔබගේ සෙනේ මවෙතින් මිදී
    ලතවේවී නම් මේ ජීවිතේ
    නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ

    පෙරදා මැවූ....

    මේ නීල තරු ගොල්ලේ
    සඳ පාළුවෙන් සරන්නේ
    රෑ කළුවරේ ගිලෙන්නේ
    සිහිනේ දසුන් බොඳවී
    ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
    ගොළුවේවී නම් මේ ආදරේ
    නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ

    පෙරදා මැවූ....

    ගායනය.... ශිහාන් මිහිරංග


    http://sith-gath-gee.blogspot.com/ ;)
     

    vcdjkfigs

    Member
    Mar 30, 2012
    2
    0
    0
    View More Videos from the "Auto and Trucks" category: 2010 Land Rover Ranger Rover Sport The Track Simulation of the Grand Prix 2010 in Barcelona By Mark Webber 2009 Hyundai Sonata Review 2011 Optima Hybrid Driving Scenes Read More Articles from the "Auto and Trucks" Category: Tips For Winter Driving by David Maillie Camry Tail Lights - For Sizzling Style At Night by Andrew Werner Celica Tail Lights – Sporty Style at Night by Louie Liu New Scooter Designs Provide Flexibility by Scott Best Why The Audi A4 Is A Great Family Car by Rickey Pearce Cobra Radar Detectors - Do Cobras Really Work Well? by Nicola Kennedy New 2005 Lexus RX 330 Unveiled for 2005 by Jenny McLane Get The Best Tires Offered By The Tire Choice by The Tire Choice Get Acquainted With Your Vehicle by Andy Freeman H2 Tail Lights – Give Your Car An Interesting Look by Louie Liu相关的主题文章: In Windhoek The World-Renowned Tragedians Because he believed that grime didn't pay motion the same day by 30 votes to 28 votes in the Senate by the Proponents , including the five Greens MP has checks and balances , a Family First Party members and one independent Members .