පෙරදිග ඇඳුම් හා බටහිර කාන්තාවන්(13+)

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පෙරදිග ඇඳුම් හා බටහිර කාන්තාවන්(13+)

    මට මේ පින්තූර ටික පෙන්නුවෙ ඇමරිකන් යාලුවෙක්. මේ ටික දැකල මිනිහ කියනව ඉන්දියාවෙ කෙල්ලෙක් දාගන්න හිතුනලු. පින්තූර වල අමුතු ලස්සනක් තිබ්බ නිසා මාත් හොඳට බලලා පොඩ්ඩක් කල්පනා කෙරුවා. මට ඇත්තටම හිතුනා සාරියක් වගේ ඇඳුමක් බටහිර කාන්තාවන්ට ගොඩක් ගැලපෙනවා කියලා. මම හිතුව මට එහෙම හිතෙන්නෙ මම හැදුනෙ ලංකාවෙ නිසා කියල. ඒත් මෙහෙ ඉන්න එවුන් කිහිපදෙනෙක්ම ඕක කිව්වා.

    ඇත්තටම මොකද මේක ගැන කියන්නේ? මේ වගේ ඇදුම් වඩාත් හොඳට පේන්නේ බටහිර කාන්තාවො ඇන්දමද? නැත්නම් අපේ කෙල්ලො අපේ ඇඳුම් වල තියන ලස්සන හා වටිනාකම දන්නේ නැතුව බටහිර ඇඳුම් පස්සේ යනවද?



    russian-beauty-indian-wear-6.jpg


    russian-beauty-indian-wear-5.jpg


    russian-beauty-indian-wear-8.jpg


    russian-beauty-indian-wear-4.jpg


    russian-beauty-indian-wear-1.jpg


    russian-beauty-indian-wear-9.jpg


    russian-beauty-indian-wear.jpg


    russian-beauty-indian-wear-3.jpg
     
    • Like
    Reactions: westpra

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඇගේ වැඩිහරියක්ම එලියෙ නෙ බන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාරිය ඇන්දත් නිකං නෑ වගේනේ බං.. ඇඟෙන් වැඩි හරියක් එළියෙනේ..:D
    හැබැයි අමුතු ලස්සනක් තියෙනවා..;):love:

     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇත්තෙන්ම සුන්දරත්වයක් තියනවා. එත් එක අමුතු සුන්දරත්වයක් නෙමෙයි නේද? :)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe ewuntanam oya adum kohomatawath galapenne naha,ape ewun okkomata kalin badajari kamata kaala,nikan hambawena nisa arakku galum ganan bila bada gediya pumba
    gannawa.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාරිය සහ චෝලිය තරම් කාන්තා දේහයේ ලාලිත්‍යය උත්කර්ෂයට නංවන තවත් ඇදුමක් තියනව නම් කියපල්ල කෝ බලන්න....................:ඩල්:
     

    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    අපේ කෙල්ලො අපේ ඇඳුම් වල තියන ලස්සන හා වටිනාකම දන්නේ නැතුව බටහිර ඇඳුම් පස්සේ යනවද?:yes::yes::yes::yes: