පෙරපාසල් අධ්‍යාපන පුහුනු පාඨමාලවක්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මගෙ අක්කගෙ දුවට පෙරපාසල් අධ්‍යපන පාඨමාලාවක් හදාරන්න බලනව ( English Medium )
    මීගමුව, කුරුණෑගල වගේ දන්න තැනක් තියෙනව ද.
    විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.