පෙරම් පුරලා ගත්ත MI Tv Box S සහ Innovex TV ඒක

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මම පෙරම් පුරලා ගත්ත MI Tv Box ඒක කාස්ටින් කරද්දි ස්ලෝනෙ YTB ඩොන්ගල් ගහලා බලද්දි මෙලෝ රහක් නෑ පට්ට ස්ලෝ අනිත් ටිවි ඒක සෙල්ලම් බඩුවක් වගේ හැමෝම කියනවා Innovex TV හොදයි කියලා ඒ්ත් හෙන අවුල් අපරාදේ ඒ් ගානට තව පොඩි ගානක් දාලාා වෙන මොකක් හරි ගන්න තිබ්බා අනිත් ඒක Dialog VIU ඒක Google Store ඒකේ පෙන්වන්නෙ නෑ මම ඩරාස් ඒකෙන් ගෙවන්න ගත්තෙ

    කවුරැ හරි කියපං මචන්ලා MI Tv Box ඒහෙම වෙන්නෙ ඇයි කියලා ? :confused: පට්ට අවුලෙන් ඉන්නෙ ජිවිතය ඒපා වුනා:(
     
    • Like
    • Wow
    Reactions: asylum and NRTG

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,677
    2
    1,862
    113
    On a Cloud
    Machan dongle eka nathuwa Wifi use karala balanna.. phone eken hari hotspot dala.... ape gedarath Singer LCD TV ekakta connect karala thiyenawa hadda Chinese TV Box ekak, mn Wifi walin youtube ehema yanwa, slow ekak nm na..
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මම පෙරම් පුරලා ගත්ත MI Tv Box ඒක කාස්ටින් කරද්දි ස්ලෝනෙ YTB ඩොන්ගල් ගහලා බලද්දි මෙලෝ රහක් නෑ පට්ට ස්ලෝ අනිත් ටිවි ඒක සෙල්ලම් බඩුවක් වගේ හැමෝම කියනවා Innovex TV හොදයි කියලා ඒ්ත් හෙන අවුල් අපරාදේ ඒ් ගානට තව පොඩි ගානක් දාලාා වෙන මොකක් හරි ගන්න තිබ්බා අනිත් ඒක Dialog VIU ඒක Google Store ඒකේ පෙන්වන්නෙ නෑ මම ඩරාස් ඒකෙන් ගෙවන්න ගත්තෙ

    කවුරැ හරි කියපං මචන්ලා MI Tv Box ඒහෙම වෙන්නෙ ඇයි කියලා ? :confused: පට්ට අවුලෙන් ඉන්නෙ ජිවිතය ඒපා වුනා:(

    ඩොංගල් හරියන්නනැ. Wfi දිපන්. අනික කනෙක්ෂන් අවුල් ඇති
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉනොවෙක්ස් අවුලක් නැ බන්. ඒත් උබට තව කීයක් හරි දාලා හොද එකක් අර ගන්න තිබුනේ.
     
    • Like
    Reactions: asknrk

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    මගෙ ලගත් තියෙනවා tv box එකක් ඒකත් wifi connect කරලා යන්න බෑ පට්ට විදියට slow. හැබයි lan cable එකෙන් යද්දි ස්ලෝ උනේනම් නෑ. පොඩ්ඩක් try එකක් දීල බලපන් මචං එහෙම.
     
    • Love
    Reactions: asknrk

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මගෙ ලගත් තියෙනවා tv box එකක් ඒකත් wifi connect කරලා යන්න බෑ පට්ට විදියට slow. හැබයි lan cable එකෙන් යද්දි ස්ලෝ උනේනම් නෑ. පොඩ්ඩක් try එකක් දීල බලපන් මචං එහෙම.
    mi tv box ekakda?