මම පෙරම් පුරලා ගත්ත MI Tv Box ඒක කාස්ටින් කරද්දි ස්ලෝනෙ YTB ඩොන්ගල් ගහලා බලද්දි මෙලෝ රහක් නෑ පට්ට ස්ලෝ අනිත් ටිවි ඒක සෙල්ලම් බඩුවක් වගේ හැමෝම කියනවා Innovex TV හොදයි කියලා ඒ්ත් හෙන අවුල් අපරාදේ ඒ් ගානට තව පොඩි ගානක් දාලාා වෙන මොකක් හරි ගන්න තිබ්බා අනිත් ඒක Dialog VIU ඒක Google Store ඒකේ පෙන්වන්නෙ නෑ මම ඩරාස් ඒකෙන් ගෙවන්න ගත්තෙ
කවුරැ හරි කියපං මචන්ලා MI Tv Box ඒහෙම වෙන්නෙ ඇයි කියලා ?
පට්ට අවුලෙන් ඉන්නෙ ජිවිතය ඒපා වුනා
කවුරැ හරි කියපං මචන්ලා MI Tv Box ඒහෙම වෙන්නෙ ඇයි කියලා ?
පට්ට අවුලෙන් ඉන්නෙ ජිවිතය ඒපා වුනා