පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    -සිංහයා-;20188168 said:
    ඔව් ඔව්...හැබයි ඔටරා නෙැදැනුවත් කම මත එහෙම කරනවා ද දන්නෙ නැහැ.ඔටාරනම් අනික් සත්තු ගැනත් පොඩ්ඩක් හරි කතා කරනවා.නමුත් ඇය ඉතින් හිනියට බෞද්ධයන්‍ට මඩක් ගහනවා.:frown:හැබයි කොහෙන් බැලුවත් ඔටාරත් කරන්නෙ බෞද්ධයාව කපන එක තමයි කරන්නෙ හරියටම බැලුවොත්.:sorry:

    නමුත් Mali J jayasinghe නමින් පෙනි හිටින්නේ සත්වවෙදියෙක් නෙවෙයි.‍කිසි අධ්‍යාපනයක් නැති,හෙතුවක් නැතුව සිංහල බෞද්ධයන්ට වෛර කරන්න හේතු හොයන කෙනෙක්.:growl:. බුද්ධ දර්ශනයට මඩක් ගහන්න ක්‍රමයක් නැති නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය මුදුන්මල්ක‍ඩ බඳු දළදා පෙරහැ‍රෙ යන අලි,ඇතුන් මතෘකාව කරගෙන මඩ ගහනවා.ඇය වටා ඉන්නේ LGBT සෙට් එකක්.භාග වෙලවකට Mali J Jayasinghe යම් මානසික රොගි තත්වයකින් පෙළනවා වෙන්නත් පුළුවන්.:nerd:ඇයත් එක්ක කතා කරන කොට ඇය දෙන්නෙ යන්නෙ කොහෙද පොල්ලෙ මල් උත්තර.:confused:උත්තර දී ගන්න බැරුව ගියහා ඇය කරන්නෙ හෙතුවක් නැතුව මඩ ගහන එක:lol:.මේක යම් මානසික රොගි තත්වයක් තමයි.:nerd::eek:
    :shocked:

    Otara ballanta adare nisa eya karanne ewa witharai. hebei eya eken hoda ganak hoyanawa embark kiyala dagena. eken kiyak earn karanawada ewa ballo wenuwen kochchara wen karanawada kiyala kawruth danne ne.

    me genith oya perahera yana alinge seen ekata indirectly attack karanawa. meya catholic kenek. mona hethuwa nisa karanawada danne ne but eya eka karanawa.

    mamath personally hithanawa api den tikak issarahata gihin sathwa hinsawa gena hithanna one kiyala.

    1. tourists lata athal ganna ali use karanna hoda ne. un parisare natural widiyata innawa eka balanawa. ethanin ehata yanna denna hoda ne.

    2. hema pansalakama ali thiyaganna patan gattoth hari yanne ne. e nisa ewa walatath limits genna one. mama Buddhist thama but api eka hangala talk karanna hoda ne. den podi podi perahera walatath ali aran yana level ekata awilla. meka thanikara business ekak. dalada maligawe perahera and main perahera walata denata ali yana eka karala anith ewa walata limit karanna one. api ZOO walata baninawa sattu hira karan innawa kiyala. but me hile karapu ali widinne patta dukak. aliyek kiyanne eka thenaka inna ekak nemei, KM sehena ganak ewidina ekak. uwa hira kara idala awuruddakata parak peraherata aran yana eka harima asadaranai.

    unta natural widiyata kelewala inna dila api balana level ekata yana eka thma hoda.
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0

    නමුත් හිලෑ අලි ගහනය ගැන දැනුමක් තියනවාද? හිලෑ අලි ඉන්නේ 150 ටත් අඩුවෙන්.එ වාගේම හිලෑ අලි ගහනයත් එන්න එන්ම අඩු වෙනවා.ඒ වුනාට අවුරුද්දක‍ට අලි මිනිස් ගැටුම නිසා අලි 150 ටත් වැඩියේන අලි මිය යනවා..දැන් කවුරුත් ඒ අලි ගැන කතා කර්නනෙ නැහැ.අලි සෆාරි වලදි සැහෙන්න දුක්ක විඳිනවා දැන් ඒ අලි මොකද?
    දැන් උඹත් කියන්නෙ බෞද්ධයා වාගේ ඇවිත් කියන්නේ Mali J Jayasinghe කියන දේම තමයි.මමත් හිරි හැර කිරිම ගැන අනුමත කරන්නෙ නෑ.බොහො වෙලාවට අලින්ට හිරහැර කරන්නෙ ඇත්‍ගොව්වා විසින්.එත‍කො‍ට පෙරහැරෙ යන අලි නවත්වලා හරියන්නෙ නැහැනේ.අලි නිවැරිදිව හසුරුවන අකාරය කියලා දෙන්න ඕනේ.ඔය හෙණ්ඩුවේ කිණි තුල්ලා පවිචි කරලා තමයි අලියාගේ නිල හරියට තට්ටු කරලා තමයි අලියාට අවශ්‍ය විදාන දෙන්නෙ.දැන් තියන හේණ්ඩු කොහෙත්ම අනුමත් කරන්න බැරි එවා.අද ඉන්න ගොඩක් හිලෑ අලින් උපතේ පටන්ම හිලෑ කරපු අලි.ඒ ‍වාගේ එ පරිසරයට උන් පුරුදු වෙලා ඉන්නේ.

    දැන් උඹත් නොකිය කියන්නේ පෙරහැරේ අලි ඉවත් කළ යුතුයි කියන එකයි.:lol::oo::lol:අනික එහෙනම් අලි සෆාරි නවත්වන්න කෑගහපන්,පෙරහැරේ අලි නවත්වන්න කලින්:oo::growl:

    දැන් උඹලා ඔය නිදහස් කරන අලි ඉලඟට ගොදුරු වෙන්නෙ අලි මිනිස් ගැටුමට.එතකොට ඒකට උඹලා සුදුසු වැඩ පිළිවෙලක් යෙදුවාද.?නෑ..:lol:
    දැන් එතකොට සංරක්ෂනය කරනවා කියලා සිමා මායිම් දාන්න වෙනවා අලියාට.අලියා ඒ සිමාවේ ඉඳියි කියලා ගැරන්ටියක් දෙන්න පුළුවන්ද් ?බෑ:lol:

    එ ඔක්ක‍ටම කලින් පෙරහැරේ අලි ඉවත් කරන්න යනවා.:lol:
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    -සිංහයා-;20188578 said:

    Comment eka kiyopan bang mulin. mama point 1 eken pehediliwa dala thiyanawa mulinma tourist lata athal ganna eka nawattanna kiyala :lol::lol: point 1 ekata passe thama point 2 enne :sorry::sorry:
     
    එහෙනම් උඹලා මුළුන්ම් පොයින්‍ට් එකෙන් පටන් ගනින්....:lol:එක තමයි මාත් කිව්වේ..උඹ කතා කරන්නෙ පොයින්‍ට් දෙක ගැන වැඩියෙන්.:lol:උඹ පොයින්ට් දෙකෙන් පටන් අරන් පොයින්ට් එකට යන්න හදන්නේ.එතන පොඩි අවුලක් තියනවා නේද?:lol:
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    GUYZ

    WE NEED UR SUPPORT IN SRILANKAN WILD LIFE FORUM....

    PLS COME THERE....

    WE ARE ALONE THERE TO FIGHT ...

    NEED UR SUPORT

    අනිවාරයෙන්ම පුළුවන්ම වෙනම ගෘප් එකක හදන්න.මේ හල්පරුවන්ට විරුද්ධව නැගිහිටින්න.උන් කරනවා වාගේ අපිත් ඒ අයට විරුද්ධව පොස්ට් දාමු.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    -සිංහයා-;20188669 said:
    අනිවාරයෙන්ම පුළුවන්ම වෙනම ගෘප් එකක හදන්න.මේ හල්පරුවන්ට විරුද්ධව නැගිහිටින්න.උන් කරනවා වාගේ අපිත් ඒ අයට විරුද්ධව පොස්ට් දාමු.

    :yes:

    කොච්චර රිපෝට් කලත් වැඩක් නෑ. මේක තමයි කරන්න ඕනෙ
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    වරෙල්ලකෝ බන් ඒ ගෘප් එකට
    උඹල ඒ පාර මෙතන මරා ගන්නවා නේ

    ඉතින් කොහොමද බන් එකමුතු වෙලා වැඩක් දෙන්නේ

    එකෙක් වත් අවේ නැහැ නේද ?

    කියල වැඩක් නැහැ
     
    Nov 29, 2011
    354
    30
    0
    වරෙල්ලකෝ බන් ඒ ගෘප් එකට
    උඹල ඒ පාර මෙතන මරා ගන්නවා නේ

    ඉතින් කොහොමද බන් එකමුතු වෙලා වැඩක් දෙන්නේ

    එකෙක් වත් අවේ නැහැ නේද ?

    කියල වැඩක් නැහැ

    උඹලාගේ ගෘප් එකට සෙට් වුනාට කවුරුත් එක්සෙපට් කරන්න නෑහැනේ:(.කොමෙන්ට් එකක්වත් දන්න බැ එ්ක හිනදා.:nerd:කවුද උඹලාගේ ඇඩමින්.
    :eek:
     
    Nov 29, 2011
    354
    30
    0
    මෙන්න මේයාගේ තවත් පොසට් එකක්.දැන් Mali J Jayasinghe copy Paste කරන්න පටන් අරන් ඒයාෙග් ලිපි විදියට දාන්න පටන් අරන්
    browse.php
    .අපි ඔක්කම් මතක් කරගත යුතු දෙයක් තියනවා.ලක් ඉතිහාසයේ මුල් යුගයේ පටන්ම අලි ඇතුන් අප සංසකෘතිය සබැඳි සත්වයෙක්.එ්ක මහනුවර යුගයට පමණක් සිමා වෙන්නෙ නැහැ.
    browse.php

    Mali J Jayasinghe ලිපියේ‍ කොටහ උපුටා ගත්තේ මෙතනින්... https://bandaragama.wordpress.com/2009/10/27/3234/ ගම්පොල රජ්‍ය සමය,ශ්‍රී ලංකාෙව් අලි වංශය ලිපිෙයන්.විමල් රණතුංග (M.Phil) විසින් http://www.news.lk ට ලියන ලද ලිපියකි.

    එතනින් කොටහක් අරන් Mali J Jayasinghe එයා හදපු විදියට මෙතන ෆෙස් බුක් එකෙ දැම්මා.
    browse.php
    උඩුන් කොටහක් ඇඩ කරලා.
    browse.php

    https://www.facebook.com/permalink.p...00009066632994

    browse.php
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    වරෙල්ලකෝ බන් ඒ ගෘප් එකට
    උඹල ඒ පාර මෙතන මරා ගන්නවා නේ

    ඉතින් කොහොමද බන් එකමුතු වෙලා වැඩක් දෙන්නේ

    එකෙක් වත් අවේ නැහැ නේද ?

    කියල වැඩක් නැහැ

    මේ උඹට එළකිරියේ වෙන් එකෙක් හරහා මසැජ් එකක එව්වා හම්බවුනාද .හම්බවුනේ නැද්ද .කියපං ...මම මෙතන දැම්මා ඒක කොහොමද බං උඹලාගේ ගෘප් එකට ඇඩ් වෙන්නෙ.
     
    Nov 29, 2011
    354
    30
    0
    lankawe hama sathekma marana eka nathara karata passe thami me wadeth nathara karanna one:yes:

    අනිවාරයෙන් මචන්
    browse.php
    .

    දැන් මේ අය කරන්නෙ චිකන් කකා,හරක් මස් කකා පෙරහැරේ අලි යන එක නවත්වන්න යනවා.:eek::lol::oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ කෙල්ලෙක්ද බන්????
    ඔච්චර නැහෙන්න හදන්නේ කී පරක් දළඳා පෙරහැර බලලා තියෙනවාද කියලා අහාපල්ලා මේකි දන්න මොකෙක් හරි මේකේ ඉන්නවා නම්.... :lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,031
    9,360
    113
    Microsoft
    -සිංහයා-;20191668 said:

    අනිවාරයෙන් මචන්
    browse.php
    .

    දැන් මේ අය කරන්නෙ චිකන් කකා,හරක් මස් කකා පෙරහැරේ අලි යන එක නවත්වන්න යනවා.:eek::lol::oo:

    lankawe kawadawath saththu marana eka nathara karanne na:(