පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

Nov 29, 2011
354
30
0
පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

https://www.facebook.com/profile.php?v=timeline&id=100009066632994&refid=17

මේන්න මේ ප්‍රොෆයිල් එක රිපොර්ට් කරන්න.මොහු/මැය පොස්ට් කරන දේ්වල් නිවැරදිද කියවලා බලන්න.Mali J Jayasinghe යන නාමයකින් පෙනි හිඳමින් පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරන්න ,සිංහල බෞද්ධ සංස්කෘතියට මඩ ගහන්න කුමන්ත්‍රන කරනවා.ඇයගේ/ඔහුගේ අලි සම්බන්ධව දැනමු කොතෙකුත් කියනවා නම් එක් අවස්ථාවක ඇය පවසනා පරිදි සෆාරි අලි පෙරහැරේ කරඬුව රැගෙන යන්න භාවිතා කරනවා කියලා ඇය ප්‍රකාෂ කරනවා.නමුත් ඇත්ත වශයෙන්ම නුවර දළදා පෙලහැරේ කරඩුව රැගෙන යන්නෙ ඇතෙකු ‍විසින්.බොහො අවස්ථාවල ඇතුන් සෆාරි වල යොදා ගන්නෙ නෑ.එ වාගෙම පන්සල් වල අලිත් සෆාරි වල යොදවන්නෙ නැහැ.ඇය කියන දේවල් සධාරණද කියලා බලන්න.ඇත්තවශයෙන්ම මොහු/මැය කරන්නෙ අනවශ්‍ය ප්‍රශන්යක් මතු කරන්න උත්සහ කිරිමක්.‍රට තුළ ප්‍රශ්නයක් ඇති කරන්න පිරිසක් කටයුතු කරනවා.ඇය/ඔහු පිළිබඳ සියල්ල දැනුවත් කරන්න.

screen_shot.jpg


මෙන්න මේයාගේ තවත් පොසට් එකක්.දැන් Mali J Jayasinghe copy Paste කරන්න පටන් අරන් ඒයාෙග් ලිපි විදියට දාන්න පටන් අරන්:lol:.අපි ඔක්කම් මතක් කරගත යුතු දෙයක් තියනවා.ලක් ඉතිහාසයේ මුල් යුගයේ පටන්ම අලි ඇතුන් අප සංසකෘතිය සබැඳි සත්වයෙක්.එ්ක මහනුවර යුගයට පමණක් සිමා වෙන්නෙ නැහැ.:nerd:

Mali J Jayasinghe ලිපියේ‍ කොටහ උපුටා ගත්තේ මෙතනින්... https://bandaragama.wordpress.com/2009/10/27/3234/ ගම්පොල රජ්‍ය සමය,ශ්‍රී ලංකාෙව් අලි වංශය ලිපිෙයන්.විමල් රණතුංග (M.Phil) විසින් http://www.news.lk ට ලියන ලද ලිපියකි.

එතනින් කොටහක් අරන් Mali J Jayasinghe එයා හදපු විදියට මෙතන ෆෙස් බුක් එකෙ දැම්මා.:lol:උඩුන් කොටහක් ඇඩ කරලා.:oo:

https://www.facebook.com/permalink.php?story_fbid=1595763827402490&id=100009066632994


screen_short_2.jpg
glglglglglgl
 
Last edited:
  • Like
Reactions: hansanax
Nov 29, 2011
354
30
0
oyawage podi halparuwanwa ganan ganna epa bann..okunwa promote karala form karannatuwa idapnn..

එකත් ඇත්ත මෙතන ඒ ප්‍රොෆයිල් එක ප්‍රොමෙට් වෙනවා නේ්ද බං. මේ යකා නවත්වන්නේ නෑ බං මඩ ගහන එක නවත්වන්නෙ නැහැ මචන්.පුළුවන්නම් බලන්න.පොඩි හරි විරොධයක් අරන් ගියොත් අනික් අය නොමග යන එක නවිතිවි....අනික් අයව දැනුවත් කරන්න පුළුවන්නම්.එයා කතා කරන්නෙ අධිකරණ නියොග වලටත් ඉහළින්.:shocked:gl
 
Last edited:

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ෆේක් බන්. මම ෆ්බී එකේ ෆේක් ඕන තරම් රිපෝර්ට් කරලා තියෙනවා නමුත් උන් ඒ කිසිම එකකට ඇක්සන් එකක් ගන්නේ නෑ. උන් ෆේක් උන්ව බෑන් කරන්නේ නැත්තේ උනුත් ඇඩ් උඩ ක්ලික් කරලා ෆ්බි එකට සල්ලි හොයන්න උදව් කරන නිසයි. ඔය ෆෝරම්, ෂෝසල් නෙට්වර් වල ඇඩ්මින්ලා ඔක්කොම වගේ එකයි තමන්ගේ වාසියට තමයි හැමදේම කරන්නේ.


 
Last edited:

redhat

Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    මචන් මේකයි සීන් එක

    මම අනන්තවත් ඔය ගෑනි එක්ක බැන ගෙන තියනව .. එකී ඒකිගේ මතේ මයි ඉන්නේ

    srilankan wildlife කියන fb ගෘප් එකට වරෙන් .. එකේ මෙකි පොස්ට් දානව ඔය වගේ..

    මමත් අත අරින්නේ නැහැ.. මමත් දවසක් එළකිරියේ පොස්ට් එකක් දැම්ම මෙයා ගැන.... එතනට ඇවිල්ල උඹලත් ගේම ඉල්ලාපන්...

    එයාට මුන්නේශ්වරම් බිලි පුජාව වත් , හම්බයෝ සත්තු මරණ එකවත් , පාස්කු ඉරිදට සත්තු මරණ එකවත් .. නුවර එළියේ දෙමලු දිවියෝ මරණ එකවත් පෙන්නේ නැහැ
     
    Nov 29, 2011
    354
    30
    0
    ෆේක් බන්. මම ෆ්බී එකේ ෆේක් ඕන තරම් රිපෝර්ට් කරලා තියෙනවා නමුත් උන් ඒ කිසිම එකකට ඇක්සන් එකක් ගන්නේ නෑ. උන් ෆේක් උන්ව බෑන් කරන්නේ නැත්තේ උනුත් ඇඩ් උඩ ක්ලික් කරලා ෆ්බි එකට සල්ලි හොයන්න උදව් කරන නිසයි. ඔය ෆෝරම්, ෂෝසල් නෙට්වර් වල ඇඩ්මින්ලා ඔක්කොම වගේ එකයි තමන්ගේ වාසියට තමයි හැමදේම කරන්නේ.



    ඔව් උඹ කියන එක හරි බන්.එෆ් බි එකෙන් කිසිම ඇක්ෂන් එකක ගන්න නෑ.

    මු නම් මචන් ගෑනු නම් නෙමෙයි මචන්.හැබයි මේ ප්‍රොෆයිල් එක එහෙම චේක් කරලා බැලුවා.ඔහු/ඇයගේ පරමාර්තය මඩ ගැසීම තමයි..වැඩියෙන්ම මේයා කරන්නේ පන්‍සලේ අලි සහ දළදා පෙරහැරේ අලි ඇතුන් ගැනයි,පන්සල් වල හම්දුරුවන්ට මඩ ගහන එකයි,සිංහල ‍බෞද්ධ පෙජස් ‍රිපොර්ට් කරන එකයි වැඩේ.අඩුම තරමේ සත්වවෙදියෙක් හැටියට ගව ගාතනය ගැනවත් හරියට කතා කරන්නෙ නැහැ ඇය‍ෙ/ඔහුගේ පෙජ් එක තුළ .හැබයි ඉගෙන ගත්තු කෙනෙක් වෙන්නත් බැහැ.මොකද ඔහු/ඇය එල්ල කරන චොදනා පදනම් විරහිතයි.මෙකයි බෞද්ධ අයවත් නොමග යවනවා මේ කරන වැඩේන්.අනික සත්ව හිංනසනය මුවාවෙන් බෞද්ධයන්ට මඩ ගහන රැල්ලක් ඇතිකරන්න උත්සහ කරනවා.මේ වැඩේ අනුමත කරන්න බැහැ.:no::sorry:
     
    Last edited:

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    -සිංහයා-;20187720 said:
    මුන් නම් මචන් ගෑනු නම් නෙමෙයි මචන්.හැබයි මේ ප්‍රොෆයිල් එක එහෙම චේක් කරලා බැලුවා.ඔහු/ඇයගේ පරමාර්තය මඩ ගැසීම තමයි..වැඩියෙන්ම මේයා කරන්නේ පන්‍සලේ අලි සහ දළදා පෙරහැරේ අලි ඇතුන් ගැනයි,පන්සල් වල හම්දුරුවන්ට මඩ ගහන එකයි,සිංහල ‍බෞද්ධ පෙජස් ‍රිපොර්ට් කරන එකයි වැඩේ.සත්වවෙදියෙක් හැටිය ගව ගාතනය ගැනවත් හරියට කතා කරන්නෙ නැහැ.හැබයි ඉගෙන ගත්තු කෙනෙක් වෙන්නත් බැහැ.මොකද ඔහු/ඇය එල්ල කරන චොදනා පදනම් විරහිතයි.මෙකයි බෞද්ධ අයවත් නොමග යවනවා මේ කරන වැඩේන්.අනික සත්ව හිංනසනය මුවාවෙන් බෞද්ධයන්ට මඩ ගහන රැල්ලක් ඇතිකරන්න උත්සහ කරනවා.මේ වැඩේ අනුමත කරන්න බැහැ.:no::sorry:


    machan srilankan wild life group ekawta warella ko

    okita utthara denna
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    OTHANA PODI SEEN EKAK THIYANWA...

    OYA GROUP EKE ADMIN LA WATH OWATA MUKUTH KIYANNE NAHA


    UN KARANNEMA BUDDAHAGAMATA MADA GAHANA EKAI...

    WARELLA SRILANKAN WILD LIFE SITE EKATA ...

    WARELLA OKKOMA WARELLA


    MEWA NAWATTHANNA ONE
     
    Nov 29, 2011
    354
    30
    0
    මචන් මේකයි සීන් එක

    මම අනන්තවත් ඔය ගෑනි එක්ක බැන ගෙන තියනව .. එකී ඒකිගේ මතේ මයි ඉන්නේ

    srilankan wildlife කියන fb ගෘප් එකට වරෙන් .. එකේ මෙකි පොස්ට් දානව ඔය වගේ..

    මමත් අත අරින්නේ නැහැ.. මමත් දවසක් එළකිරියේ පොස්ට් එකක් දැම්ම මෙයා ගැන.... එතනට ඇවිල්ල උඹලත් ගේම ඉල්ලාපන්...

    එයාට මුන්නේශ්වරම් බිලි පුජාව වත් , හම්බයෝ සත්තු මරණ එකවත් , පාස්කු ඉරිදට සත්තු මරණ එකවත් .. නුවර එළියේ දෙමලු දිවියෝ මරණ එකවත් පෙන්නේ නැහැ

    අනිවා මචන් ........සතුටියි මචන් තව කට්ටියක් මේ ගෑනිට විරුද්දව හඩක් නගන එක ගැන.:)..අලි ඇතුන් ගැන කිසිම ‍දැනුමක් ඔය ගෑනිට නැහැ.අරමුණ ඇවිල්ල බෞද්ධයින්ට මඩ ගහන එක.වෙනත් අරමුණක් ඔතන ඔය ගැනිට නැහැ..මාත් ඔය ගෑනිව අත හරින්නෙ නැහැ..මෙකී ගැන අපි ඔක්කම සෙවිල්ලෙන්.:yes:glgl
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    OTHANA PODI SEEN EKAK THIYANWA...

    OYA GROUP EKE ADMIN LA WATH OWATA MUKUTH KIYANNE NAHA


    UN KARANNEMA BUDDAHAGAMATA MADA GAHANA EKAI...

    WARELLA SRILANKAN WILD LIFE SITE EKATA ...

    WARELLA OKKOMA WARELLA


    MEWA NAWATTHANNA ONE

    ....:)අනිවා මේවා නැවැත්විය යුතුයි.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වරෙල්ල කෝ ඉතින් ඒ ගෘප් එකට... එකී එක්ක වාද කරන්න පුළුවන්

    වරෙල්ල වරෙල්ල ඉක්මනට

    එකේ තව ගොඩක් උන් ඉන්නව බන් අපිට මඩ ගහන
     
    Nov 29, 2011
    354
    30
    0
    Otarath oya ali case eke innawa neda ? :eek:

    ඔව් ඔව්...හැබයි ඔටරා නෙැදැනුවත් කම මත එහෙම කරනවා ද දන්නෙ නැහැ.ඔටාරනම් අනික් සත්තු ගැනත් පොඩ්ඩක් හරි කතා කරනවා.නමුත් ඇය ඉතින් හිනියට බෞද්ධයන්‍ට මඩක් ගහනවා.:frown:හැබයි කොහෙන් බැලුවත් ඔටාරත් කරන්නෙ බෞද්ධයාව කපන එක තමයි කරන්නෙ හරියටම බැලුවොත්.:sorry:

    නමුත් Mali J jayasinghe නමින් පෙනි හිටින්නේ සත්වවෙදියෙක් නෙවෙයි.‍කිසි අධ්‍යාපනයක් නැති,හෙතුවක් නැතුව සිංහල බෞද්ධයන්ට වෛර කරන්න හේතු හොයන කෙනෙක්.:growl:. බුද්ධ දර්ශනයට මඩක් ගහන්න ක්‍රමයක් නැති නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය මුදුන්මල්ක‍ඩ බඳු දළදා පෙරහැ‍රෙ යන අලි,ඇතුන් මතෘකාව කරගෙන මඩ ගහනවා.ඇය වටා ඉන්නේ LGBT සෙට් එකක්.භාග වෙලවකට Mali J Jayasinghe යම් මානසික රොගි තත්වයකින් පෙළනවා වෙන්නත් පුළුවන්.:nerd:ඇයත් එක්ක කතා කරන කොට ඇය දෙන්නෙ යන්නෙ කොහෙද පොල්ලෙ මල් උත්තර.:confused:උත්තර දී ගන්න බැරුව ගියහා ඇය කරන්නෙ හෙතුවක් නැතුව මඩ ගහන එක:lol:.මේක යම් මානසික රොගි තත්වයක් තමයි.:nerd::eek:
    :shocked:
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    වරෙල්ල කෝ ඉතින් ඒ ගෘප් එකට... එකී එක්ක වාද කරන්න පුළුවන්

    වරෙල්ල වරෙල්ල ඉක්මනට

    එකේ තව ගොඩක් උන් ඉන්නව බන් අපිට මඩ ගහන

    පුළුවන්ම් ඔය ගැනීව එළකිරියටත් ගෙන්න ගමු.:yes:..තවම එළකිරියේ සෙට් එකෙන් අහාගෙන නැහැ ඔය ගැනි හරියට.:lol: