මචන්ලා අපේ ගෙවල් ගාවින් වයසක අලියෙක් එක්කන් යනවා ගගට නාන්න..!!හැමදාම උදේ එක්කන් ගහින් තුනට විතර තාර පාරේ එක්කන් එනවා..සතාට ගගහ කොට්ටකින්..වයසයි අලියා...
ඇත් ගොවුව ගහනව කොට්ටකින්..හෙන්දුවෙන් අනිනවා...
මේකට කරන්න දෙයක් නැද්ද බන්..මට මාර අවුල් හිතට....
සතාට හැමදාම නාන්න එක්කන් ගියාටම් උට කතා කරන්න පුළුවන් එකක් යැ...
සතා කැමති ඇත්ද හැමදාම තාර පාරේ යන්න එන්න..නාන්න යන්න..
මේක ගැන පැමිණිලි කරන්න පුළුවන් තැනක් නැද්ද ..!!!
මට අත්ගොවුව්ව මරණ කන්න හිතයි..සතාට අවිදිද්න්නත් බැහැ වගේ කකුලේ අවුලක් තියෙනවා..!!!!