පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු

Nov 29, 2011
354
30
0
මචන්ලා අපේ ගෙවල් ගාවින් වයසක අලියෙක් එක්කන් යනවා ගගට නාන්න..!!හැමදාම උදේ එක්කන් ගහින් තුනට විතර තාර පාරේ එක්කන් එනවා..සතාට ගගහ කොට්ටකින්..වයසයි අලියා...
ඇත් ගොවුව ගහනව කොට්ටකින්..හෙන්දුවෙන් අනිනවා...
මේකට කරන්න දෙයක් නැද්ද බන්..මට මාර අවුල් හිතට....
සතාට හැමදාම නාන්න එක්කන් ගියාටම් උට කතා කරන්න පුළුවන් එකක් යැ...
සතා කැමති ඇත්ද හැමදාම තාර පාරේ යන්න එන්න..නාන්න යන්න..
මේක ගැන පැමිණිලි කරන්න පුළුවන් තැනක් නැද්ද ..!!!
මට අත්ගොවුව්ව මරණ කන්න හිතයි..සතාට අවිදිද්න්නත් බැහැ වගේ කකුලේ අවුලක් තියෙනවා..!!!!

වයස කියක විතර අලියෙක්ද? සමන්‍යයෛන් වයස ගියපු අලියෙක් කිව්වේ...බොහො කල් හිලෑ වු පරිසරෙය් ජිවත් වුනු අලියෙක් වෙන්න ඕනේ ...බොහො අවස්ථාවල හෙණුඩුව අනව්‍ශ්‍ය ලෙස භාවිතා කරන්න ඕනෙ නෑ....කොහෙද ඔය අලියා ඉන්නෙ..?මොකද වයොවෘද අලි වැඩ වල යොදව ගන්නවා අඩුයි...උදේ එක්කන් හැන්දැවේ එක්කන් එනවා කියන්නෙ ගිහින් කිව්වේ අනිවාරෙන්ම වැඩක යොදව ගන්නවා ඇති......පොඩ්ඩක් විස්තර දාන්න බලන්න.....:rolleyes:
 

redhat

Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/%e0%b6%9a%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%b8-%e0%b6%b8%e0%b7%84-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b7%9a-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%87%e0%b6%ad%e0%b7%99%e0%b6%9a/
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    මචන් මෙන්න අවස්තාව
    මේ ලංකා c news එකේ තියන news එකට කොමෙන්ට් දාපල්ලා අර ngo නාදයට උන ගැනෙන්න

    කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී..

    July 21, 2016 at 1:22 pm | lanka C news



    කතරගම දේවාලයේ මහ පෙරහැර අවසානයේදී එම පෙරහැරේ ගමන් කල ඇත් පැටවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වනජීවී නිලධාරීන් විසින් මෙම ඇතා අත්අඩංගුවට ගෙන ඇත්තේ රහස් පොලිසිය හරහා උසාවියෙන් ලබා ගත් නියෝගයක් මතයි.
    මෙම ඇත් පැටවා අලි රොෂාන් නැතැත්තා විසින් අනවසරයෙන් අල්ලා ගන්නා ලද එකෙකු යයි වනජීවිය කියයි.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කතරගම පෙරහරේ ගිය අලියා අල්ලන්න පෙරහැර පවත්වන කම් ම ඉන්න උනා උන්ට..

    මෙච්චර දවස් ඉඳල පෙරහැර දවසෙම අවේ ඇයි .. කාට රිද්දන්නද ?
     
    Nov 29, 2011
    354
    30
    0
    screenshot_52.jpg


    හා :rofl: