පෙරහැරේ සත්ව හිංසනය මීක් මීක්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔව් අපි සත්ව හිංසනයට විරුද්ධ වෙමු. 👍
    බල්ලන්ට දංවැල් දාන එක, කූඩු කරන එක, කුරුල්ලො / ලේන්නු කූඩු වල දාන එක, මාලු ටැංකි, සත්තු වත්ත මේ ඔක්කොටම විරුද්ධ වෙමු bro.

    මදුරුවෙක්වත් මරන්නැතුව ඉමු.
    ගෙදරට එන බල්ලන්ට ගල් ගහන්න එපා. රතිඤ්ඤා, මල්වෙඩි එපා.

    කුකුල්ලු, ඌරො, හරක්, එලුවො මරන එකට විරුද්ධ වෙමු.

    කැරපොත්තන්ට ගහන spray, මී පාසානම්, මී කතුරු, බිලී කොකු, මාලු දැල්, මාලු අල්ලන බෝට්ටු ඔක්කොටම විරුද්ධ වෙමු.

    හාද?

    නැත්තං ඇවිදින අලියෙකුට රෙද්දක් පොරවපු එකට විතරක් විරුද්ධ වෙමුද?
    .

    .

    .
    FAQ:-

    Q- දළදා කරඬුව ඇතෙක් පිටේ අරන් යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද?
    A- නෑ.

    Q- එහෙනම් ඇයි එහෙම කරන්නෙ?
    A- රජවරු පටන් දෙයක්. ඒක සංස්කෘතිකාංගයක් විදිහට අදටත් කරනවා.

    Q- දියුණු රටවල් වලත් සංස්කෘතිකාංග තියෙනවද?
    A- ඔව්. මේ 👇
    https://elakiri.com/threads/රැජිනගේ-අභාවය-රාජකීය-මී-මැස්සන්ට-දැනුම්-දෙයි.2071029/

    හරි දැන් ටිපර් වෙමු. 🙄
     
    Last edited:

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    NRj8piAD.jpg
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    NGO කාරයො අලියගේ ලේසර් ඇස් වලට ඇල්ලුවා කියල කියන්නෙ පන්සිල් ගන්න බහුජජයන්ගේ පට්ට කෙබරයක්.

    මුන් බයවෙලා තියෙන්නෙ අලිනට වධ දෙන එකට විරුද්ධව සමාජ මතයක් හැදෙයි කියල

    Laughing Out Loud Lol GIF by Minions
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    බල්ලන්ට දංවැල් දාන එක, කූඩු කරන එක, කුරුල්ලො / ලේන්නු කූඩු වල දාන එක, මාලු ටැංකි, සත්තු වත්ත මේ ඔක්කොටම විරුද්ධ වෙමු bro.

    මදුරුවෙක්වත් මරන්නැතුව ඉමු.
    ගෙදරට එන බල්ලන්ට ගල් ගහන්න එපා. රතිඤ්ඤා, මල්වෙඩි එපා.

    කුකුල්ලු, ඌරො, හරක්, එලුවො මරන එකට විරුද්ධ වෙමු.

    කැරපොත්තන්ට ගහන spray, මී පාසානම්, මී කතුරු, බිලී කොකු, මාලු දැල්, මාලු අල්ලන බෝට්ටු ඔක්කොටම විරුද්ධ වෙමු.
    මෙව්ව කිව්වම දායක සබාව එන්නෙ රෙද්ද උස්සගෙන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,897
    113
    NGO කාරයො අලියගේ ලේසර් ඇස් වලට ඇල්ලුවා කියල කියන්නෙ පන්සිල් ගන්න බහුජජයන්ගේ පට්ට කෙබරයක්.

    මුන් බයවෙලා තියෙන්නෙ අලිනට වධ දෙන එකට විරුද්ධව සමාජ මතයක් හැදෙයි කියල

    Laughing Out Loud Lol GIF by Minions
    200.gif
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    තඩි කුකුල් අන්ඩක් ගිලින ගමන් පෙරහැරේ ගෙනියන අලි පව්ලු.
    ලංකාවේ රැඩිකල් සෙට් එකනම් මාරම ආතල් :ROFLMAO: :ROFLMAO:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    ali kiyanne labrodor ballo neme.. chain eken adalawath unwa nawaththanna bah, balo unath train karaddi parak dekak denna wenawa, ballo ali witharak neme, lamintath ehema ne, nathnam mona magulata apita guruwaru , ammala , thathala gahanne... adaren kiwwa nam hadenawa ne :D :D , rate sanskruthka anga thiyenna ona, danala lankawe heela ali athun 100 wage innawa lu, ey set ekama register karala hondata monitor karanna ona, hama sathiyema wage,, ethakota unta honda life ekak denna puluwan..
     
    • Like
    Reactions: S_M_S

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    කැලෑ ගිණි තියනවා, කැලේ ඉන්න අලි ඇත්තු මරනවා. ඒවට ගොඩක් උන් මීක් නෑ. ගොඩක් උන්ට තියෙන්නෙ වෙන ඇරියස් ඔතන.

    කොහොමත් වනෝද්‍යාන තුළ හරිහමන් ආරක්ෂාවක් සතුන්ට හැදෙනකන් ඔය සත්තු පෙරහැරේ නෙමෙයි ඕන දිහාවක හිටියත් කාලා බීලා නාල කරලා සැපට ඉඳියි.

    ඕය දේවල් වලට එක එකා මොන තර්ක ගෙනාවතත් මේ කතාව තමා ඇත්ත. සත්තුන්ට නිදහස, නිදහස විදිහට බුක්ති විඳින්න වාතාවරණයක් නැතුව ඒ සත්තු අවුරුද්දකට එකපාරක් පෙරහැරේ යන එකට ටිපර් වෙන්න එපා. 😆
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕකට විසදුමක් FB එකේ ලංකාවේ කොල්ලෙක් හොයාගෙන තිබ්බා
    පෙරහැර එක තැනම තියෙලා බලන මිනිස්සුන්ට ගමන් කරන්න කියලා
    Passing out එකේ drill එකත් එහෙම කරන්න පුලුවන් නේද? මාර සොයාගැනීමක්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කෝ අර පෙරහැරේ අලින්ට ලේසර් අල්ලන්නේ නෑ කියපු කුරුසයෝ සෙට් ඵක🤣🤣
     
    • Like
    Reactions: Mr Bones

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කෝ අර පෙරහැරේ අලින්ට ලේසර් අල්ලන්නේ නෑ කියපු සෙට් ඵක🤣🤣
    ඒයි ඒයි. ඔහොම අමාරුවෙ දාන්න එපා මිනිස්සුන්ව.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    ඔව් අපි සත්ව හිංසනයට විරුද්ධ වෙමු. 👍
    බල්ලන්ට දංවැල් දාන එක, කූඩු කරන එක, කුරුල්ලො / ලේන්නු කූඩු වල දාන එක, මාලු ටැංකි, සත්තු වත්ත මේ ඔක්කොටම විරුද්ධ වෙමු bro.

    මදුරුවෙක්වත් මරන්නැතුව ඉමු.
    ගෙදරට එන බල්ලන්ට ගල් ගහන්න එපා. රතිඤ්ඤා, මල්වෙඩි එපා.

    කුකුල්ලු, ඌරො, හරක්, එලුවො මරන එකට විරුද්ධ වෙමු.

    කැරපොත්තන්ට ගහන spray, මී පාසානම්, මී කතුරු, බිලී කොකු, මාලු දැල්, මාලු අල්ලන බෝට්ටු ඔක්කොටම විරුද්ධ වෙමු.
    ☝️me okkotema wirudda ekekta ali sambandewa wirudda wenna ayithiyak tiyenewa kiyela umba piligannewada?