ඔව් අපි සත්ව හිංසනයට විරුද්ධ වෙමු. 
බල්ලන්ට දංවැල් දාන එක, කූඩු කරන එක, කුරුල්ලො / ලේන්නු කූඩු වල දාන එක, මාලු ටැංකි, සත්තු වත්ත මේ ඔක්කොටම විරුද්ධ වෙමු bro.
මදුරුවෙක්වත් මරන්නැතුව ඉමු.
ගෙදරට එන බල්ලන්ට ගල් ගහන්න එපා. රතිඤ්ඤා, මල්වෙඩි එපා.
කුකුල්ලු, ඌරො, හරක්, එලුවො මරන එකට විරුද්ධ වෙමු.
කැරපොත්තන්ට ගහන spray, මී පාසානම්, මී කතුරු, බිලී කොකු, මාලු දැල්, මාලු අල්ලන බෝට්ටු ඔක්කොටම විරුද්ධ වෙමු.
හාද?
නැත්තං ඇවිදින අලියෙකුට රෙද්දක් පොරවපු එකට විතරක් විරුද්ධ වෙමුද?
.
.
.
FAQ:-
Q- දළදා කරඬුව ඇතෙක් පිටේ අරන් යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද?
A- නෑ.
Q- එහෙනම් ඇයි එහෙම කරන්නෙ?
A- රජවරු පටන් දෙයක්. ඒක සංස්කෘතිකාංගයක් විදිහට අදටත් කරනවා.
Q- දියුණු රටවල් වලත් සංස්කෘතිකාංග තියෙනවද?
A- ඔව්. මේ
https://elakiri.com/threads/රැජිනගේ-අභාවය-රාජකීය-මී-මැස්සන්ට-දැනුම්-දෙයි.2071029/
හරි දැන් ටිපර් වෙමු.

Last edited: