පෙරහැරේ සත්ව හිංසනය මීක් මීක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඕක එච්චර දෙයක් නෙවෙයි.

    - ඒකාලේ රජගහ නුවර වේළුවනාරාමයේ මහා සංගායගේ දානයට ම වෙන් කරපු ඌරු කොටුවක් තිබ්බ කියලා අහල තියනව

    - දැනටත් සමහර පන්සල් වලට කකුල් කොටු , ඌරු කොටු තියනවාලු දානෙටම වෙන් වෙච්ච

    - බුදු හාමුදුරුවොත් එහෙ මෙහෙ වඩින්න ඇතෙක් පාවිච්චි කරාලු .
    ඇතා කුලප්පු උනාම මහා කරුණාවෙන් කියල අහන්නෙම නැත්නම් ඉතින් හෙණ්ඩුවෙන් චුට්ටක් ඇන්නම හරි යනවලු.

    ඕවට ඉතින් අනිත් උන්ට මුකුත් කියන්නත් බෑලු.
    මොකද උබල කුකුල් මස් ගිල ගිල මාළු කකා මේවට මුකුත් කියන්න එපා කියලා මහා කරුණාවෙන් දේශනා කරල තියනවා.

    සාදු 🙏
    මේ බොරු දාලා තියෙන්නේ. සර්කසම්.අනිත් ආගම්වල කට්ටියට දැනගන්න දැම්මේ. නැත්තන් මේවා ඇත්ත කියලා හිතයි.

    - කිසිම ආරාමයක ඒ කාලේ සත්ව ගොවිපලවල් තියා වෙනත් වගාවන්වත් කරපු බවක් මම නම් අහලා නෑ. අනික හැම සත්වයාටම මෛත්‍රී කරන්න, සතුන් ආශ්‍රිත වෙළඳාම් කරන්න එපා කියලා අනුබල දුන්න දර්ශනයක් බුදු දහම.

    - දැනට වුණත් දැනුවත්ව එහෙම පන්සල් වලට වෙන්වුන සත්ව ගොවිපලවල් නෑ දන්න තරමින්. එහෙම සත්ව පාලනය කරනවා නම් වැරදී. උමන්දාව ගැන නම් කතා කරලා වැඩක් නෑ. උමන්ධාවට සම්බන්ධව එහෙම දෙයක් වෙනවා ද කියන්න දන්නෙත් නෑ

    - මම දන්න තරමින් කිසිම දවසක් බුදු හාමුදුරුවෝ කිසිම සත්වයෙක් තමන්ගේ ගමනා ගමනයට යොදාගෙන නෑ. ඔරු හරි පාරු වලින් හරි ගංගා එතෙර වුන අවස්ථා වගේ නම් තිබිලා තියෙනවා මතකේ විධියට. පා ගමනින් වඩින්න තමයි තමන්ගේ යටතේ මහන වුන භික්ෂූන්ටත් දේශනා කරලා තියෙන්නේ.

    උපසම්පදා භික්ෂුවකට හරි නම් ගහක කොලයක්වත් කඩන්න බෑ. අද කාලෙ නම් ඕවා රකිනවා ද දන්නේ නෑ හැබැයි. එහෙම දේශනා කරපු දහමක සත්ව හිංසාව කොහොමටවත් වෙන්න බෑ. පන්සිල් පද පහෙන් වුණත් මුල්ම පදය සතුන්ට හිංසා කිරීමෙන් වැළකී සිටීමේ සිල් පදය. අද කාලෙ මිනිස්සු දේවල් වෙනස් කරගෙන තියෙන විධිය මුලික බුදු දහම විවේචනය කරන්න tool කරගන්න එක නම් වැරදි.

    අන්තිමට කියන්න ඕන මම කිසිම මසක්, මාළු බිත්තර කන්නේ නෑ. පව් හින්දම නෙවෙයි. මම කන දේ හින්දා මස්, මාළු වගේ දේවල් වලට ඇතිවෙන demand එකට දායක වෙන්න මට ඕන කම නැති හින්දා සහ දැන් නම් එක පුරුද්දක් වෙලා. මදුරෝ හරි වෙන සත්තු හරි මරන්නෙත් නෑ.
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    rahath wenna nemeine oya event eke keranne…Aliya yana eken oya event eke watinaakema wedi wenewa…

    thread eke ahala tiyenne mas kana un ay me aliyekge nidahasa gane wada wenne kiyela….
    rahath wenna neme nam thama but buddagame kiyana karunawa maithriya or all other basic concepts mekath ekka violate wenawa kiyala hithenawa karaduwa geniyanna uwamanawata uge 50 or even 80 year life ekama hira karagena innakota kale inna one sathek.
    anith eka watinakama wadiwenawa kiwwe, tourist attraction eka neda? buddhagame principles wala watinakame wadi weemak wenas weemak wenne na ne? e kiyanne me alinwa geniyana eka tourist attraction or financial gain eka wadi karanna witharak matter wenawa kiyana ekane. simply marketing ne.

    anith eka ara 'mas kana un ay me aliyekge nidahasa gane wada wenne' kiwwa eka nikan ara 'mahadawale mahabankuwa kaduwa eka penne na, api duppathkamata geyak kaduwama thama waradda' kiwwa wage kiyalath hithenawa welawakata.

    mas kana ekkenata neme paw marana ekkena, kana ekek kanne mala kunak ne rasa kara kara.
    unwa kannama ithin athi karanawane domesticated karala. domesticated or not slaughter eka paw thama mama na kiyanne na.

    but meke wena siddiya nikan amadyapa sangame sabapathi every weekend kana palenna bonawa wage scene ekak. kelinma kiwwanam api sathunta pawa maithriya karunawa dakwanawa kiwwata dathu wadmamanna (or just for financial gain & marketing) saththunwa decades ganan torture karanawa kiyala, no problem matanam personally.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    . එහෙම දේශනා කරපු දහමක සත්ව හිංසාව කොහොමටවත් වෙන්න බෑ.

    ඕක කොච්චර කිව්වත් ඔලුවට යන්නේ නැතුව කුකුල් මස් කෑල්ලයි මාළු කට්ටයි ඉස්සරහට දාගෙන තොපි මොකද ඕව කන්නේ අපි කරාම තමයි අවුල කියලා අහ අහ ත්‍රෙඩ් දාන උන්ට තේරෙන්න ඕක දැම්මේ මම.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    හොද හොද උත්තර හම්බෙයි කියල බයට "හරි දැන් ටිපර් වෙමු" කියල දාල :lol:
    මේ බලපන්කෝ ඉතින් ඇවිත් තියන උන් කුරුස පොන්නයො හෝ ගාලා එන්නේ මේවා දකිද්දි🤣
     
    • Haha
    Reactions: Mr Bones and S_M_S

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මිනිස්සු කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕන.
    පෙරහැර කරඩු වඩම්මන්න ගත්තෙ ඒ කාලෙ රජාට / ලන්කාවට තිබ්බ උසස්ම වාහෙනෙ ඇතා නිසානෙ
    ඒ කාලෙ තිබ්බ නන් රෝල්ස් රොයිස් හරි බෙන්ට්ලි හරි, අනිව කරඩුව වඩම්මන්නෙ එහෙම එහෙක
    සම්ප්‍රදාය කියල , දෙයක් කරන්න ලෙසි/ හියුමෙන්ලි විදි තියනකොට පරන ගොන් පාට් කරන්න ඕනෙ නෑනෙ
    ඒ logic එකට අනුව බන් දැන් එංගලන්තේ රජාගේ guard එක Rolls Royce යන්න එපැයි
    පව්නේ අස්පයෝ ටික කුර ගහලා එහෙම :oo:
    ආයෙත් ඔය logic එකට අනුව Spain වල bullfighting වලට ට්‍රැක්ටර් පාවිච්චි කරන්න ඕනනේ

    සම්ප්‍රදාය රකින්න ඕන western countries විතරද? eastern countries වලට සම්ප්‍රදාය අකැපද?
    ඇයි මේ double standards
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    කුරුස අවජාතකයෝ වැටුබ තැන නේ බන්.දෙයියගේ පයියේ බලෙන් ෆෝන් චාජ් කරගන ඉන්නේ නැතුව එනවා අලි බලන්න.කැරි අවජාතකයෝ ටික සත්ව කරුණාව පුකේ ගහන් එන්නේ පෙරහර දවසට අවජාතකයෝ ටික නත්තලට ඌරො රොතු පිටින් මරන්නේ.අවජාතකයෝ කියන එකටත් අන්තයි මුන් නම්😂

    ට්පර් උනා

    ඇයි

    පෙරහැරට අලිය ගන්නව කියන්නෙ, අලි ග්ෘහාශ්‍රිතව තියාගන්න අනුබල දීමක්නෙ බන්.
    එතකොට ඉලව් රටෙ ඔනෙ එකෙට එක පොයින්ට් එකක් වෙනව, කැලෙන් අලි අල්ලල තමන්ගෙ පන්සලෙ, වත්තෙ තියාගන්න

    ඇත්ත කාරනෙ පන්සලෙ මහ එකාගෙ උවමනාව , නැත්නන් අඩුකුලෙ සල්ලි තියන එකාගෙ හීනමානෙ පුරවන්න
    හැබැයි ඒකට පාවිච්චි වෙන්නෙ, මේ අලිය අහවල් පෙරහරෙ අහවල් එක උස්සන් යන්න ඉන්න සතා කියල.
    මේ රටෙ එකට ඕන තරම් උදාහරන තියනවනෙ, නැහැයි කියන්නෙ බෑනෙ

    --

    අලිය කියන්නෙ ලොකු ස්පෙස් එකක් ඕන සතෙක් ( කුකුලට සාපෙක්ස්ව )
    අනික ඌ ලොකෙ කුකුල්ලු, හරක් වගෙ ෆාම් සත්තු විදියට ඉම්ප්ෲ කරල නෑ 1900 ගනන් වල් ඉදන්
    අනික ඌ හරකට, කුකුලට සාපෙක්සව මනස දියුනු සතෙක්, එහෙම එකෙක්ව හෙන්ඩු වලින් ඇන ඇන, දම්වල් දාගෙන, මඩුවක ගැට ගහල තියන එක වැරදියි. අලියෙ දවසකට කිමි 50-100ක් ඇවිදන එකෙක්, ඌට සෑහෙන ස්පෙස් එකක් ඕන.
    මේ ඔක්කොම උන්ගෙ මානසික තත්වෙට හෙනම අවුල්

    --

    බයලොජිකලි අලියගෙ පිටෙ බරක් ගෙනියන්න හැදිල නෑ.
    හරකගෙ පුලුවන්

    අනික strong/ good lookin අලි/ඇත්තු ඔක්කොම අල්ලල, උන්ට හුකන්න නොදී පෙරහැරෙ යැව්වම
    ලන්කවෙ ඇත් gene pool එකට මොකද වෙන්නෙ

    --

    මිනිස්සු කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕන.
    පෙරහැර කරඩු වඩම්මන්න ගත්තෙ ඒ කාලෙ රජාට / ලන්කාවට තිබ්බ උසස්ම වාහෙනෙ ඇතා නිසානෙ
    ඒ කාලෙ තිබ්බ නන් රෝල්ස් රොයිස් හරි බෙන්ට්ලි හරි, අනිව කරඩුව වඩම්මන්නෙ එහෙම එහෙක
    සම්ප්‍රදාය කියල , දෙයක් කරන්න ලෙසි/ හියුමෙන්ලි විදි තියනකොට පරන ගොන් පාට් කරන්න ඕනෙ නෑනෙ

    උබල, අපි වාහන ගන්න ඔනෙත් නැ
    හරක පිටෙ යමු ( @NRTG උබ වරෙන් මාව කරෙ තියන් යන්න )

    දැන් ඔය කියන ගෙරි ගනයො පයින් වඩිනවද කොහෙටවත්.
    උන්ට වාහන යවන්න ඕන

    එහෙනන් කියපල්ලකො, බුදු හාමුදුරුවො ආවෙ පයින් , එකට ගරු කරල තොපිත් පයින් වරෙල්ල කියල
    එහෙම වෙන්නෙ නෑනෙ

    ---

    අපිට නන් කැලෙ හක්ක පටස් කාල මැරෙන අලියත් එකයි
    පන්සලෙ ගැට ගහන් ඉන්න අලියත් එකයි
    2ටම අපි විරුද්දයි, 2ටම අපි කරන්න පුලුවන් දෙවල් කරනව අපෙ කැපැසිට් එකෙන්

    එහෙම නැති එවුනුත් ඇති. උන් කෑගහ්න්නෙ පෙරහැරෙ එකාට ව්තරක් වෙන්නත් පුලුවන්
    එකට අපිට කරන්න දෙයක් නැ

    ---

    ඔතන පව් පින් කතාවක් නෑ
    එන්වයර්මන්ට් බැලන්ස් එකට, මොරාල් එකට වැරදි වැඩක් ඔතන වෙන්නෙ
    එකට කුකුල් මස්, මාලු කැල්ල, NGO, 2500, tradision ගාවන එක නන් හෙනම අවුල්
    Ane thoge sathwa karunawa kuruse puke gahan nidiyaganin gon hukanna
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔව් අපි සත්ව හිංසනයට විරුද්ධ වෙමු. 👍
    බල්ලන්ට දංවැල් දාන එක, කූඩු කරන එක, කුරුල්ලො / ලේන්නු කූඩු වල දාන එක, මාලු ටැංකි, සත්තු වත්ත මේ ඔක්කොටම විරුද්ධ වෙමු bro.

    මදුරුවෙක්වත් මරන්නැතුව ඉමු.
    ගෙදරට එන බල්ලන්ට ගල් ගහන්න එපා. රතිඤ්ඤා, මල්වෙඩි එපා.

    කුකුල්ලු, ඌරො, හරක්, එලුවො මරන එකට විරුද්ධ වෙමු.

    කැරපොත්තන්ට ගහන spray, මී පාසානම්, මී කතුරු, බිලී කොකු, මාලු දැල්, මාලු අල්ලන බෝට්ටු ඔක්කොටම විරුද්ධ වෙමු.

    හාද? බෑද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඕක කොච්චර කිව්වත් ඔලුවට යන්නේ නැතුව කුකුල් මස් කෑල්ලයි මාළු කට්ටයි ඉස්සරහට දාගෙන තොපි මොකද ඕව කන්නේ අපි කරාම තමයි අවුල කියලා අහ අහ ත්‍රෙඩ් දාන උන්ට තේරෙන්න ඕක දැම්මේ මම.
    ඉතින් ඒකට බොරු දැම්මම හරියනවද?
    බුදු හාමුදුරුවෝ මස් කෑවා, මස් කන්න ගොවිපලවල් තිබ්බා කියකිය:LOL:
    comeback with facts; lmao
     
    • Love
    Reactions: S_M_S

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    හොද හොද උත්තර හම්බෙයි කියල බයට "හරි දැන් ටිපර් වෙමු" කියල දාල :lol:
    කැරි හිනා උත්තෝ මේ බලපන්කෝ ඇවිත් තියන එකා කුරුස අවජාතකයා😂. මහ එකාගේ ඇට දෙකේ බලයෙන් ෆෝන් චාජ් කරන උන් අලි ගැන බලන්න ඇවිත්.නියම අනුකම්පා කාරයෝ ඇවිත් තියෙන්නේ😂🤣.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කෝ අර පෙරහැරේ අලින්ට ලේසර් අල්ලන්නේ නෑ කියපු කුරුසයෝ සෙට් ඵක🤣🤣

    ඒයි ඒයි. ඔහොම අමාරුවෙ දාන්න එපා මිනිස්සුන්ව.
    self.jpg
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඕක එච්චර දෙයක් නෙවෙයි.

    - ඒකාලේ රජගහ නුවර වේළුවනාරාමයේ මහා සංගායගේ දානයට ම වෙන් කරපු ඌරු කොටුවක් තිබ්බ කියලා අහල තියනව

    - දැනටත් සමහර පන්සල් වලට කකුල් කොටු , ඌරු කොටු තියනවාලු දානෙටම වෙන් වෙච්ච

    - බුදු හාමුදුරුවොත් එහෙ මෙහෙ වඩින්න ඇතෙක් පාවිච්චි කරාලු .
    ඇතා කුලප්පු උනාම මහා කරුණාවෙන් කියල අහන්නෙම නැත්නම් ඉතින් හෙණ්ඩුවෙන් චුට්ටක් ඇන්නම හරි යනවලු.

    ඕවට ඉතින් අනිත් උන්ට මුකුත් කියන්නත් බෑලු.
    මොකද උබල කුකුල් මස් ගිල ගිල මාළු කකා මේවට මුකුත් කියන්න එපා කියලා මහා කරුණාවෙන් දේශනා කරල තියනවා.

    සාදු 🙏
    Ane hucanno caridinal ge gu kapan gihin danne nathi huttawal nokiya.anunge ewa hoyana welawe maha eka marila jeewamana une kohomada balapan mee haraka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    ඉතින් ඒකට බොරු දැම්මම හරියනවද?
    බුදු හාමුදුරුවෝ මස් කෑවා, මස් කන්න ගොවිපලවල් තිබ්බා කියකිය:LOL:
    comeback with facts; lmao
    ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම එහෙ මෙහෙ වඩින්න හෙණ්ඩුවක් එක්ක ඇතෙක් තියාගත්තත් අවුලක් තියනවද බන් ? :rofl:

    පන්සලකට දානෙකට කියලා කුකුල් කොටුවක් , ඌරු කොටුවක් තියාගන්න එකේ වරද්ද්ද මොකද්ද උබට තියන?

    උබල මස් කන්නේ නැද්ද ? උබල මදුරුවෝ මරන්නේ නැද්ද ? උබල ඒවා ඔක්කොම කකා ඕවල වැරදි හොයන්න එපා.
    අනික උබල ගෑනු එක්ක ඕන දෙයක් කර කර පන්සලේ හාමදුරුවෝ පොඩි ආතල් එකක් ගත්තම ගෑනියෙක් ආවසේට ගෙන්න ගත්තම උබලට මල පැනල පන්සලෙන් එලවන්නේ ඇයි ??
    උබල හොදට බිබී හාමුදුරුවන් ට බොන්න එපා සිගරට් ගහන්න එපා කියන්නේ ඇයි ?
    හාමුදුරුවන්ටත් ආතල් එන්නේ නැද්ද ?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒ logic එකට අනුව බන් දැන් එංගලන්තේ රජාගේ guard එක Rolls Royce යන්න එපැයි
    පව්නේ අස්පයෝ ටික කුර ගහලා එහෙම :oo:
    ආයෙත් ඔය logic එකට අනුව Spain වල bullfighting වලට ට්‍රැක්ටර් පාවිච්චි කරන්න ඕනනේ

    සම්ප්‍රදාය රකින්න ඕන western countries විතරද? eastern countries වලට සම්ප්‍රදාය අකැපද?
    ඇයි මේ double standards
    ඕකේ පොඩි වෙනසක් තියෙනවා... ඔය කියලා තියෙන බටහිර සංස්කෘති හැදිලා තියෙන්නේ මිනිසුන්ගේ ප්‍රයෝජනය පිනිස දෙවියෝ සත්තු මැව්වා කියල කියන ආගම් මූලික වෙලා... ඒ උනාට ලංකාවේ අපි කියන විදියට අපේ සංස්කෘතිය පෝෂණය වෙලා තියෙන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා දේශනා කරපු මහා කාරුණික උතුම් මනුෂයෙක්ගේ ධර්මයකින්... එක්කෝ ඒ ධර්මයට පටහැනි දේවල් සංස්කෘතියේ තිබ්බත් ඒවා අඩුකර ගන්න උත්සාහා කරන්න ඕන... නැත්නම් මේකට බෞද්ධ සංස්කෘතිය කියලා නොකියා ඉන්න ඕන...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    ලෝකේ තියන සියලු වංචා , දුෂණ , හොරකම් වලට විරුද්දව ක්‍රියා කරපු , හඩ නගපු අය පමණක් තමන්ගේ පැමිණිලි රැගෙන පොලිසියට එන්න.
    ලෝකේ තියන සියලු හොරකම්, වැරදි, නඩු විසදු පසු ඔබේ පැමිණිල්ල ගැන වහාම ක්‍රියාකරන බව කරුණාවෙන් සලකන්න...

    - සී ලංකා පොලිසිය.
     
    • Like
    Reactions: ttj and Bart_Allen

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මට මේකේ argue කරන්න ඕන නෑ
    මෙතන ඉන්න ගොඩක් එවුන්ට facts එක්ක මේක continue කරගෙන යන්න බෑ
    "ඔන්න දැන් ටිපර් වෙයි", "මහ ලොකු සංස්කෘතිය" වගේ කෑලි හලලා යනවා

    මාත් atheist තමයි, හැබැයි එහෙම කියලා තියෙන තියෙන හැම ආගමකටම එරෙහිව කතා කරන්නේ නෑ
    මොකද මං ඒ එක එක ආගම් ගැන 100% study කරලා නෑ.
    Buddhism ගැන ටිකක් දන්නවා, 1-10 දක්වාම දහම් පාසල් තරග වල පළවෙනියා

    උබලා atheist නම් කටවහගෙන ඉදපන්, අනිත් මිනිස්සු atheist කරවන්න යන්නේ නැතුව
    බලාගෙන ගියාම මුන්ගෙයි, LGBTQ එකෙයි ඇති වෙනසක් නෑ, ඔක්කොම එකයි
    තව එකෙක්ගේ opinion එකකට ගරු කරන්න බෑ, හැබැයි උන්ගේ opinion එකට අපි එකග වෙන්න ඕන

    පකේ LOGIC
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    rahath wenna neme nam thama but buddagame kiyana karunawa maithriya or all other basic concepts mekath ekka violate wenawa kiyala hithenawa karaduwa geniyanna uwamanawata uge 50 or even 80 year life ekama hira karagena innakota kale inna one sathek.
    anith eka watinakama wadiwenawa kiwwe, tourist attraction eka neda? buddhagame principles wala watinakame wadi weemak wenas weemak wenne na ne? e kiyanne me alinwa geniyana eka tourist attraction or financial gain eka wadi karanna witharak matter wenawa kiyana ekane. simply marketing ne.

    anith eka ara 'mas kana un ay me aliyekge nidahasa gane wada wenne' kiwwa eka nikan ara 'mahadawale mahabankuwa kaduwa eka penne na, api duppathkamata geyak kaduwama thama waradda' kiwwa wage kiyalath hithenawa welawakata.

    mas kana ekkenata neme paw marana ekkena, kana ekek kanne mala kunak ne rasa kara kara.
    unwa kannama ithin athi karanawane domesticated karala. domesticated or not slaughter eka paw thama mama na kiyanne na.

    but meke wena siddiya nikan amadyapa sangame sabapathi every weekend kana palenna bonawa wage scene ekak. kelinma kiwwanam api sathunta pawa maithriya karunawa dakwanawa kiwwata dathu wadmamanna (or just for financial gain & marketing) saththunwa decades ganan torture karanawa kiyala, no problem matanam personally.
    meat industry eketa umba support kerenewa kiyanne umba kelinma animal cruelty welata actively support kerenewa.....pin paw oya baila adaala na.....

    perehera kiyanne issera indan paalakayoo wisin kerapu cultural event ekak.....dan awurudu 10-15 k wenekal kisima haawak hoowak nathuwa oya event eke kerane? eke paareta awa ali karunawa mokakda ethekota?

    aliyek pereheraka yanewa kiyanne lankawe manussayekta completely NORMAL deyak .....hariyeta nikan gedara mas kanewa wage.......

    eke paareta apu ali virus eka mokakda? o_O
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ලෝකේ තියන සියලු වංචා , දුෂණ , හොරකම් වලට විරුද්දව ක්‍රියා කරපු , හඩ නගපු අය පමණක් තමන්ගේ පැමිණිලි රැගෙන පොලිසියට එන්න.
    ලෝකේ තියන සියලු හොරකම්, වැරදි, නඩු විසදු පසු ඔබේ පැමිණිල්ල ගැන වහාම ක්‍රියාකරන බව කරුණාවෙන් සලකන්න...

    - සී ලංකා පොලිසිය.
    ඔය ඕකනේ උබලා
    හොයලා හොයලා argue කරන්න facts නැති වුණාම මොකක් හරි කුණු ගොඩක් හලලා යනවා පත අකුරු වලින්
    IM REPEATING; COMEBACK W/ ACTUAL FACTS
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    meat industry eketa umba support kerenewa kiyanne umba kelinma animal cruelty welata actively support kerenewa.....pin paw oya baila adaala na.....

    perehera kiyanne issera indan paalakayoo wisin kerapu cultural event ekak.....dan awurudu 10-15 k wenekal kisima haawak hoowak nathuwa oya event eke kerane? eke paareta awa ali karunawa mokakda ethekota?

    aliyek pereheraka yanewa kiyanne lankawe manussayekta completely NORMAL deyak .....hariyeta nikan gedara mas kanewa wage.......

    eke paareta apu ali virus eka mokakda? o_O
    මරණ දඩුවම දෙන එක රජ කාලේ ඉදල ආපු දෙයක්.
    මිට ආවුරුදු ගානකට කලින් වෙනකන් ලංකවේ මිනිස්සුන්ට රටේ මරණ දඩුවම තියන එක නොර්මල් දෙයක්.
    ඇයි ඉතින් ඒක එකපාරම නැවත්තුවේ ?

    IM REPEATING; COMEBACK W/ ACTUAL FACTS
    එකතමයි මාත් මේ facts හොයන ගමන් ඉන්නේ මචන්...

    බුදු හාමුදුරුවෝ කොහේ හරි කියලා ඇති "අනිත් ආගම් වල කරන නිසා අපිත් චුට්ටක් විතර සත්ව හිංසාව කරාම මොකෝ ?" කියලා.
    එහෙම දේශනා කරල තියන සුත්‍රයක් හොයන ගමන් ඉන්නේ මචං.. පොඩ්ඩක් ඉදපන්.
    අනිවාර්යයෙන් එහෙම එකක් කියලා තියෙන්න ඕනේ මේකේ ඉන්න බෞද්ධ කියාගන්න උන්ගේ කතා වලට අනුව..

    Page Book GIF by US National Archives

    ------ Post added on Aug 24, 2023 at 3:08 PM
     
    • Haha
    Reactions: Draco Malfoy