පෙරහැරේ සත්ව හිංසනය මීක් මීක්

Antare 4.1

Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    යකෝ තේරුම් ගනිල්ලා @dilann ඌ උගේ රස්සාව කරන්නේ erozon ලා වගේ කැම්පේන් පකෙක්. Erozon ට මයිනා ගෙවනව වගේ මූට ගෙවන්නේ කාදිනල් අවජාතක කුරුස බල්ලා.මූ අවජාතක කුරුස බල්ලෙක් buddhist කෙනෙක් විදියට පෙනී ඉන්නවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    https://www.lankadeepa.lk/features/දළද‌ාව-වැඩමවන්න-පිංකළ-ඇත්තු/2-598261

    biMt1yc.jpg
    ඔතන ඔහොම තිබ්බට රජතුමාගෙ ඈත් ගාලෙන් ඈතෙක් වෙන් කරා කියල විතරයි සදහන් වෙන්නෙ ගොඩක් තෑන් වල.

    මෙතනත් ඔහොම්ම තමා තියෙන්නෙ.
    https://roar.media/sinhala/main/health-lifestyle/tuskers-who-carry-the-tooth-relic

    රජ කලේ ඉදන් තියන් ආපු දළදා මාලිගාවේ ඇත් පන්තිය ගැන හොයල බලපං.
    දළදා මාලිගාව වෙනම ඈත් පන්තියක් නන් මෙන්ටෙන් කරල නෑ.. එක නන් ශුවර් එකටම කියන්න පුලුවන්.
    ------ Post added on Aug 24, 2023 at 4:02 PM
     
    • Like
    Reactions: S_M_S

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සත්ව හිංසන මීක් 🤷

    බල්ලන්ට දංවැල් දාන එක, කූඩු කරන එක, කුරුල්ලො / ලේන්නු කූඩු වල දාන එක, මාලු ටැංකි, සත්තු වත්ත මේ ඔක්කොටම විරුද්ධ වෙමු bro.

    මදුරුවෙක්වත් මරන්නැතුව ඉමු.
    ගෙදරට එන බල්ලන්ට ගල් ගහන්න එපා. රතිඤ්ඤා, මල්වෙඩි එපා.

    කුකුල්ලු, ඌරො, හරක්, එලුවො මරන එකට විරුද්ධ වෙමු.

    කැරපොත්තන්ට ගහන spray, මී පාසානම්, මී කතුරු, බිලී කොකු, මාලු දැල්, මාලු අල්ලන බෝට්ටු ඔක්කොටම විරුද්ධ වෙමු.

    හාද? බෑද

    පාරේ තනි ඉරකපල පොලිසියෙන් නැවත්තුවාම පාරේ ඉරකපාගෙන යන අනෙක් වාහන වලට ඇඟිලි දික් කරන එවුන් දැකල නැද්ද?

    ඇයි සර් මාව විතරක් අල්ලන්නෙ අරයවත් අල්ලන්න කියල!

    වැරැද්ද වැරද්දමයි. පොලිස්කාරයාට බැනල වැඩක් නෑ 🤌 :-D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    දළදා මාලිගාව වෙනම ඈත් පන්තියක් නන් මෙන්ටෙන් කරල නෑ.. එක නන් ශුවර් එකටම කියන්න පුලුවන්.
    උබ දැන් කියන්නේ දළදා මාලිගාවේ ඇත් පන්තිය කියලා එකක් නැද්ද ?
    දළදා මාලිගාව සතුව අලි ඇත්තු නෑ කියලද ? :rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පාරේ තනි ඉරකපල පොලිසියෙන් නැවත්තුවාම පාරේ ඉරකපාගෙන යන අනෙක් වාහන වලට ඇඟිලි දික් කරන එවුන් දැකල නැද්ද?

    ඇයි සර් මාව විතරක් අල්ලන්නෙ අරයවත් අල්ලන්න කියල!

    වැරැද්ද වැරද්දමයි. පොලිස්කාරයාට බැනල වැඩක් නෑ 🤌 :-D
    ඉතිං සත්ව හිංසනයට විරුද්ධ වෙමුද එහෙනම්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    උබ දැන් කියන්නේ දළදා මාලිගාවේ ඇත් පන්තිය කියලා එකක් නැද්ද ?
    දළදා මාලිගාව සතුව අලි ඇත්තු නෑ කියලද ? :rofl:
    මෙඑ පහල කියල තියෙන්නෙ රජ කාලෙ ඉදල තියන් හිටපු දළෑදා මාලිගාවෙ ඈත් පන්තියක් ගෑනනෙ. එක වෑරදියි. රජ කාලෙ ඉදල තිබ්බෙ නෑ..

    දෑන් තියන් ඉන්න්නෙ සුද්දගෙන් පස්සෙ රජතුමා නෑති නිසානෙ.
    රජ කලේ ඉදන් තියන් ආපු දළදා මාලිගාවේ ඇත් පන්තිය ගැන හොයල බලපං.
    ඒ ඇත්තු වෙන කිසි වැඩකට තියා එහෙ මෙහෙ යන්නවත් අරගෙන නෑ . පෙරහරටම වෙන් කරල තියාගෙන තියන්නේ .
    දෑන් කාලෙ ගෑන කතාව නන් හරි. අඩුම කොට අදින්නවත් පිටෙ ගෙනිහින් සල්ලි ගන්නවත් ගන්නෙ නෑ..
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    මෙඑ පහල කියල තියෙන්නෙ රජ කාලෙ ඉදල තියන් හිටපු දළෑදා මාලිගාවෙ ඈත් පන්තියක් ගෑනනෙ. එක වෑරදියි. රජ කාලෙ ඉදල තිබ්බෙ නෑ..

    දෑන් තියන් ඉන්න්නෙ සුද්දගෙන් පස්සෙ රජතුමා නෑති නිසානෙ.

    දෑන් කාලෙ ගෑන කතාව නන් හරි. අඩුම කොට අදින්නවත් පිටෙ ගෙනිහින් සල්ලි ගන්නවත් ගන්නෙ නෑ..
    දළදා මාලිගාවේ තමයි ගොඩක්ම ඉන්නේ සෙට් එක දැන්.
    පිටින් එන්නේ ටිකයි.

    ඉන්දිරාජ, සිංහරාජා, මිගාර ,............. හෙන සෙට් එකක් ඉන්නව දළදා මාලිගාවේ නඩත්තු කරන පෙරහැරවල් වෙනුවෙන්.

    දැන් ඉන්න රජාට ඇත්තු ඕන නෑ සැපට යන්න වාහන තියෙද්දී.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    දළදා මාලිගාවේ තමයි ගොඩක්ම ඉන්නේ සෙට් එක දැන්.
    පිටින් එන්නේ ටිකයි.

    ඉන්දිරාජ, සිංහරාජා, මිගාර ,............. හෙන සෙට් එකක් ඉන්නව දළදා මාලිගාවේ නඩත්තු කරන පෙරහැරවල් වෙනුවෙන්.

    දැන් ඉන්න රජාට ඇත්තු ඕන නෑ සැපට යන්න වාහන තියෙද්දී.
    දැන් ගැන කියන ඒකට නෙවෙයි මම උත්තර දුන්නේ රජ කාලේ ගැන කියපු කථාවට.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    දැන් ගැන කියන ඒකට නෙවෙයි මම උත්තර දුන්නේ රජ කාලේ ගැන කියපු කථාවට.
    රජ කාලේ බන් දළදා මාලිගාව එක තැනක රජා තව තැනක වගේ නෙවෙයි නේ අද වගේ.
    රජයි දළදාවයි ගොඩක් එකට සම්බන්දයි.. ඉතින් ඒතැන රජාව වෙන් කරල ගන්න බෑ .

    ඉස්සර දළදා මාලිගාව කියන එකක් තිබ්බ නම් තිබ්බේ රාජකීය මාලිගා සංකීර්ණය ඇතුලේ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කොයි විදිහට කරත් සත්ව හිංසනය වැරදියි!

    දැන් අර ඉර කපපු ඩ්‍රයිවර් වගේ නොවී වරද පිළිගන්න
    ඉතිං සත්ව හිංසනයට විරුද්ධ වෙමුද?
    හාද? බෑද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං සත්ව හිංසනයට විරුද්ධ වෙමුද?
    හාද? බෑද?
    සත්ව හිංසනය වැරදියි. ඒවාට විරුද්ධයි. එක තමයි මේ අලි හිංසනයට විරුද්ධත්වය පෙන්නන්නෙ.

    දැන් අර ඩ්‍රයිවර් වගේ නොවී ලයිසන් එක බාරදීල දඩ කොලේ අතට ගන්න.
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    රජ කාලේ බන් දළදා මාලිගාව එක තැනක රජා තව තැනක වගේ නෙවෙයි නේ අද වගේ.
    රජයි දළදාවයි ගොඩක් එකට සම්බන්දයි.. ඉතින් ඒතැන රජාව වෙන් කරල ගන්න බෑ .

    ඉස්සර දළදා මාලිගාව කියන එකක් තිබ්බ නම් තිබ්බේ රාජකීය මාලිගා සංකීර්ණය ඇතුලේ.
    ඒ නිසා තමා කිව්වේ ඔය දැනට ගිහි පැත්තෙන් කරන සියලුම පූජාවල මුල රජතුමාගේ පූජා කියන එක. හැම රජතුමා ම අලුතෙන් කෑලි එකතු කර කර හිටියා මිසක් වෙනස් කරේ නෑ.
    ඇත් පන්ති දෙකක් maintain කරලා නං නෑ කොහොමත්.
     
    • Like
    Reactions: S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඒ නිසා තමා කිව්වේ ඔය දැනට ගිහි පැත්තෙන් කරන සියලුම පූජාවල මුල රජතුමාගේ පූජා කියන එක. හැම රජතුමා ම අලුතෙන් කෑලි එකතු කර කර හිටියා මිසක් වෙනස් කරේ නෑ.
    ඇත් පන්ති දෙකක් maintain කරලා නං නෑ කොහොමත්.

    දළඳා පෙරහැර සංවිධානය කරන්නෙ ගිහියන්ද භික්ෂූන්ද ?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    ඒ නිසා තමා කිව්වේ ඔය දැනට ගිහි පැත්තෙන් කරන සියලුම පූජාවල මුල රජතුමාගේ පූජා කියන එක. හැම රජතුමා ම අලුතෙන් කෑලි එකතු කර කර හිටියා මිසක් වෙනස් කරේ නෑ.
    ඇත් පන්ති දෙකක් maintain කරලා නං නෑ කොහොමත්.
    දෙකක් maintain ඕන නෑ . දළදාව තියෙන්නේ රජාගේ බාරේ . මාලිගාවක සංකල්පය ඇවිත් තියෙන්නෙත් පසු රජ කාලෙක.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සත්ව හිංසනය වැරදියි. ඒවාට විරුද්ධයි. එක තමයි මේ අලි හිංසනයට විරුද්ධත්වය පෙන්නන්නෙ.
    මදුරු හිංසනයට?
    මාලු හිංසනයට?
    දැන් අර ඩ්‍රයිවර් වගේ නොවී ලයිසන් එක බාරදීල දඩ කොලේ අතට ගන්න.
    ඉර කැපුවට දඩ.
    ඉර කපාගෙන ගිහින්, තව මිනිස්සු 20ක් විතර යටකරගෙන, වාහනේක වැදුුණොත් නම් දඩත් නෑ, නඩුත් නෑ නේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,791
    167,445
    113
    එකමත් එක රටක
    මදුරු හිංසනයට?
    මාලු හිංසනයට?
    බුදු හාමුදුරුවෝ උබට මොන සුත්රයේ ද කියලා තියෙන්නේ අනිත් ඔක්කොම උන්ගේ හිංසන නවත්තල තමන් කරන හිංසන නවත්තන්න කියලා ?
    අනිත් උන් කරන එක පිටින් දාල චුට්ටක් හිංසන කරාට කමක් නෑ ලු ද බුදුන් වෙනුවෙන්?
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    තඩි කුකුල් අන්ඩක් ගිලින ගමන් පෙරහැරේ ගෙනියන අලි පව්ලු.
    ලංකාවේ රැඩිකල් සෙට් එකනම් මාරම ආතල් :ROFLMAO: :ROFLMAO:
    කුකුල්ලු පෙර හැරේ යන්නේ නෑනේ
     
    • Haha
    Reactions: S_M_S and Mr Bones