ඔතන ඔහොම තිබ්බට රජතුමාගෙ ඈත් ගාලෙන් ඈතෙක් වෙන් කරා කියල විතරයි සදහන් වෙන්නෙ ගොඩක් තෑන් වල.
දළදා මාලිගාව වෙනම ඈත් පන්තියක් නන් මෙන්ටෙන් කරල නෑ.. එක නන් ශුවර් එකටම කියන්න පුලුවන්.රජ කලේ ඉදන් තියන් ආපු දළදා මාලිගාවේ ඇත් පන්තිය ගැන හොයල බලපං.
සත්ව හිංසන මීක්
බල්ලන්ට දංවැල් දාන එක, කූඩු කරන එක, කුරුල්ලො / ලේන්නු කූඩු වල දාන එක, මාලු ටැංකි, සත්තු වත්ත මේ ඔක්කොටම විරුද්ධ වෙමු bro.
මදුරුවෙක්වත් මරන්නැතුව ඉමු.
ගෙදරට එන බල්ලන්ට ගල් ගහන්න එපා. රතිඤ්ඤා, මල්වෙඩි එපා.
කුකුල්ලු, ඌරො, හරක්, එලුවො මරන එකට විරුද්ධ වෙමු.
කැරපොත්තන්ට ගහන spray, මී පාසානම්, මී කතුරු, බිලී කොකු, මාලු දැල්, මාලු අල්ලන බෝට්ටු ඔක්කොටම විරුද්ධ වෙමු.
හාද? බෑද
උබ දැන් කියන්නේ දළදා මාලිගාවේ ඇත් පන්තිය කියලා එකක් නැද්ද ?දළදා මාලිගාව වෙනම ඈත් පන්තියක් නන් මෙන්ටෙන් කරල නෑ.. එක නන් ශුවර් එකටම කියන්න පුලුවන්.

ඉතිං සත්ව හිංසනයට විරුද්ධ වෙමුද එහෙනම්?පාරේ තනි ඉරකපල පොලිසියෙන් නැවත්තුවාම පාරේ ඉරකපාගෙන යන අනෙක් වාහන වලට ඇඟිලි දික් කරන එවුන් දැකල නැද්ද?
ඇයි සර් මාව විතරක් අල්ලන්නෙ අරයවත් අල්ලන්න කියල!
වැරැද්ද වැරද්දමයි. පොලිස්කාරයාට බැනල වැඩක් නෑ![]()
![]()
මෙඑ පහල කියල තියෙන්නෙ රජ කාලෙ ඉදල තියන් හිටපු දළෑදා මාලිගාවෙ ඈත් පන්තියක් ගෑනනෙ. එක වෑරදියි. රජ කාලෙ ඉදල තිබ්බෙ නෑ..උබ දැන් කියන්නේ දළදා මාලිගාවේ ඇත් පන්තිය කියලා එකක් නැද්ද ?
දළදා මාලිගාව සතුව අලි ඇත්තු නෑ කියලද ?![]()
දෑන් කාලෙ ගෑන කතාව නන් හරි. අඩුම කොට අදින්නවත් පිටෙ ගෙනිහින් සල්ලි ගන්නවත් ගන්නෙ නෑ..රජ කලේ ඉදන් තියන් ආපු දළදා මාලිගාවේ ඇත් පන්තිය ගැන හොයල බලපං.
ඒ ඇත්තු වෙන කිසි වැඩකට තියා එහෙ මෙහෙ යන්නවත් අරගෙන නෑ . පෙරහරටම වෙන් කරල තියාගෙන තියන්නේ .
කොයි විදිහට කරත් සත්ව හිංසනය වැරදියි!ඉතිං සත්ව හිංසනයට විරුද්ධ වෙමුද එහෙනම්?
දළදා මාලිගාවේ තමයි ගොඩක්ම ඉන්නේ සෙට් එක දැන්.මෙඑ පහල කියල තියෙන්නෙ රජ කාලෙ ඉදල තියන් හිටපු දළෑදා මාලිගාවෙ ඈත් පන්තියක් ගෑනනෙ. එක වෑරදියි. රජ කාලෙ ඉදල තිබ්බෙ නෑ..
දෑන් තියන් ඉන්න්නෙ සුද්දගෙන් පස්සෙ රජතුමා නෑති නිසානෙ.
දෑන් කාලෙ ගෑන කතාව නන් හරි. අඩුම කොට අදින්නවත් පිටෙ ගෙනිහින් සල්ලි ගන්නවත් ගන්නෙ නෑ..
දැන් ගැන කියන ඒකට නෙවෙයි මම උත්තර දුන්නේ රජ කාලේ ගැන කියපු කථාවට.දළදා මාලිගාවේ තමයි ගොඩක්ම ඉන්නේ සෙට් එක දැන්.
පිටින් එන්නේ ටිකයි.
ඉන්දිරාජ, සිංහරාජා, මිගාර ,............. හෙන සෙට් එකක් ඉන්නව දළදා මාලිගාවේ නඩත්තු කරන පෙරහැරවල් වෙනුවෙන්.
දැන් ඉන්න රජාට ඇත්තු ඕන නෑ සැපට යන්න වාහන තියෙද්දී.
රජ කාලේ බන් දළදා මාලිගාව එක තැනක රජා තව තැනක වගේ නෙවෙයි නේ අද වගේ.දැන් ගැන කියන ඒකට නෙවෙයි මම උත්තර දුන්නේ රජ කාලේ ගැන කියපු කථාවට.
ඉතිං සත්ව හිංසනයට විරුද්ධ වෙමුද?කොයි විදිහට කරත් සත්ව හිංසනය වැරදියි!
දැන් අර ඉර කපපු ඩ්රයිවර් වගේ නොවී වරද පිළිගන්න
සත්ව හිංසනය වැරදියි. ඒවාට විරුද්ධයි. එක තමයි මේ අලි හිංසනයට විරුද්ධත්වය පෙන්නන්නෙ.ඉතිං සත්ව හිංසනයට විරුද්ධ වෙමුද?
හාද? බෑද?
ඒ නිසා තමා කිව්වේ ඔය දැනට ගිහි පැත්තෙන් කරන සියලුම පූජාවල මුල රජතුමාගේ පූජා කියන එක. හැම රජතුමා ම අලුතෙන් කෑලි එකතු කර කර හිටියා මිසක් වෙනස් කරේ නෑ.රජ කාලේ බන් දළදා මාලිගාව එක තැනක රජා තව තැනක වගේ නෙවෙයි නේ අද වගේ.
රජයි දළදාවයි ගොඩක් එකට සම්බන්දයි.. ඉතින් ඒතැන රජාව වෙන් කරල ගන්න බෑ .
ඉස්සර දළදා මාලිගාව කියන එකක් තිබ්බ නම් තිබ්බේ රාජකීය මාලිගා සංකීර්ණය ඇතුලේ.
ඒ නිසා තමා කිව්වේ ඔය දැනට ගිහි පැත්තෙන් කරන සියලුම පූජාවල මුල රජතුමාගේ පූජා කියන එක. හැම රජතුමා ම අලුතෙන් කෑලි එකතු කර කර හිටියා මිසක් වෙනස් කරේ නෑ.
ඇත් පන්ති දෙකක් maintain කරලා නං නෑ කොහොමත්.
දෙකක් maintain ඕන නෑ . දළදාව තියෙන්නේ රජාගේ බාරේ . මාලිගාවක සංකල්පය ඇවිත් තියෙන්නෙත් පසු රජ කාලෙක.ඒ නිසා තමා කිව්වේ ඔය දැනට ගිහි පැත්තෙන් කරන සියලුම පූජාවල මුල රජතුමාගේ පූජා කියන එක. හැම රජතුමා ම අලුතෙන් කෑලි එකතු කර කර හිටියා මිසක් වෙනස් කරේ නෑ.
ඇත් පන්ති දෙකක් maintain කරලා නං නෑ කොහොමත්.
මදුරු හිංසනයට?සත්ව හිංසනය වැරදියි. ඒවාට විරුද්ධයි. එක තමයි මේ අලි හිංසනයට විරුද්ධත්වය පෙන්නන්නෙ.
ඉර කැපුවට දඩ.දැන් අර ඩ්රයිවර් වගේ නොවී ලයිසන් එක බාරදීල දඩ කොලේ අතට ගන්න.
ගිහි. දියවඩන නිලමේ මූලිකත්වය ගන්නේ.දළඳා පෙරහැර සංවිධානය කරන්නෙ ගිහියන්ද භික්ෂූන්ද ?
බුදු හාමුදුරුවෝ උබට මොන සුත්රයේ ද කියලා තියෙන්නේ අනිත් ඔක්කොම උන්ගේ හිංසන නවත්තල තමන් කරන හිංසන නවත්තන්න කියලා ?මදුරු හිංසනයට?
මාලු හිංසනයට?
කුකුල්ලු පෙර හැරේ යන්නේ නෑනේතඩි කුකුල් අන්ඩක් ගිලින ගමන් පෙරහැරේ ගෙනියන අලි පව්ලු.
ලංකාවේ රැඩිකල් සෙට් එකනම් මාරම ආතල්![]()
![]()
ගිහි. දියවඩන නිලමේ මූලිකත්වය ගන්නේ.