මොකද්ද bro මම කරන හිංසනය?බුදු හාමුදුරුවෝ උබට මොන සුත්රයේ ද කියලා තියෙන්නේ අනිත් ඔක්කොම උන්ගේ හිංසන නවත්තල තමන් කරන හිංසන නවත්තන්න කියලා ?
කවුද bro අනිත් උන් කරන එක පිටින් දාලා හිංසන කළේ?අනිත් උන් කරන එක පිටින් දාල චුට්ටක් හිංසන කරාට කමක් නෑ ලු ද බුදුන් වෙනුවෙන්?
"සත්ව හිංසනයට විරුද්ධ වෙමු" කියපුවාම ඇයි bro ලා තරහ අරන්.