පෙරහැරේ සත්ව හිංසනය මීක් මීක්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදු හාමුදුරුවෝ උබට මොන සුත්රයේ ද කියලා තියෙන්නේ අනිත් ඔක්කොම උන්ගේ හිංසන නවත්තල තමන් කරන හිංසන නවත්තන්න කියලා ?
    මොකද්ද bro මම කරන හිංසනය?

    අනිත් උන් කරන එක පිටින් දාල චුට්ටක් හිංසන කරාට කමක් නෑ ලු ද බුදුන් වෙනුවෙන්?
    කවුද bro අනිත් උන් කරන එක පිටින් දාලා හිංසන කළේ?
    "සත්ව හිංසනයට විරුද්ධ වෙමු" කියපුවාම ඇයි bro ලා තරහ අරන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    දෙකක් maintain ඕන නෑ . දළදාව තියෙන්නේ රජාගේ බාරේ . මාලිගාවක සංකල්පය ඇවිත් තියෙන්නෙත් පසු රජ කාලෙක.
    නෑ දළදා මාලිගාව වෙනයි රජාගේ මාලිගාව වෙනයි. මාලිගාව කියල දැන් කිව්වට ඉස්සර දළදා මන්දිරය, විහාරය වගේ කියල තියෙන්නේ. රජ මාළිගය එක්ක එකට තියාගන්න ගත්තේ ගොඩක්ම සුද්දෝ ආවට පස්සේ.

    එතකොට දළඳා පෙරහැර කියන්නෙ ගිහි බෞද්ධයන් විසින් සංවිධානය කරන උත්සවයක්.
    ඔව්.
    ------ Post added on Aug 24, 2023 at 4:42 PM
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    නෑ දළදා මාලිගාව වෙනයි රජාගේ මාලිගාව වෙනයි. මාලිගාව කියල දැන් කිව්වට ඉස්සර දළදා මන්දිරය, විහාරය වගේ කියල තියෙන්නේ. රජ මාළිගය එක්ක එකට තියාගන්න ගත්තේ ගොඩක්ම සුද්දෝ ආවට පස්සේ.
    කවුද මුලින්ම දළදා මාලිගාවක් හැදුවේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    එතකොට දළඳා පෙරහැර කියන්නෙ ගිහි බෞද්ධයන් විසින් සංවිධානය කරන උත්සවයක්.
    දැන් දියවඩන නිලමේ හිටියට කලින් ඕකට මූලිකත්වය අරගෙන තියෙන්නේ දන්ත කුමාරයාගේ පරම්පරාවේ අය.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    කවුද bro අනිත් උන් කරන එක පිටින් දාලා හිංසන කළේ?
    දැන් මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ එනම් උදේම :rofl:
    කුකුල් මස් කකා, මදුරුවෝ මර මර අපේ පෙරහරේ අලි ගැන කියවන්න එපා කියලා

    එහෙම සතෙක් ට දන්වැල් දාගෙන මගේ ශ්‍රී දාතු අරගෙන යන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියනවද කොහේ හරි?
    බුදුන් වෙනුවෙන් අලියෙක් දෙන්නෙක් තියාගත්තට එච්චර අවුලක් නෑ කියලා දේශනා කරල තියනවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    කවුද මුලින්ම දළදා මාලිගාවක් හැදුවේ ?
    මාළිගාවක් කියල නම නං තිබ්බේ ගොඩක් දුරට විමලධර්ම සූරිය රජතුමාගෙන් පස්සෙ වෙන්න ඕනි. ඊට පස්සේ තමා රජතුමාගේ මාළිගාවට සම්බන්ධ වෙන්නේ ද්ලදා මැදුර
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැන් මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ එනම් උදේම :rofl:
    කුකුල් මස් කකා, මදුරුවෝ මර මර අපේ පෙරහරේ අලි ගැන කියවන්න එපා කියලා
    කවුද bro එහෙම කිව්වෙ?
    "සත්ව හිංසනයට විරුද්ධ වෙමු" කියලානෙ කිව්වෙ.

    එහෙම සතෙක් ට දන්වැල් දාගෙන මගේ ශ්‍රී දාතු අරගෙන යන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියනවද කොහේ හරි?
    ඕක thread එකේ මුලින්ම කිව්වානෙ. 😂ලැජ්ජයි හලෝ.

    බුදුන් වෙනුවෙන් අලියෙක් දෙන්නෙක් තියාගත්තට එච්චර අවුලක් නෑ කියලා දේශනා කරල තියනවද ?
    ඕක සංස්කෘතිකාංගයක් කියලා මුලින්ම කිව්වානෙ bro.
    අපි මේ කතා කරන්නෙ බුදුරජාණන් වහන්සේ ගැන නෙවේ, සත්ව හිංසනය ගැන bro.

    ඇයි ඔයා මාතෘකාව පැත්තකට දාලා මීක් කියන්නෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    ඕක සංස්කෘතිකාංගයක් කියලා මුලින්ම කිව්වානෙ bro.
    අපි මේ කතා කරන්නෙ බුදුරජාණන් වහන්සේ ගැන නෙවේ, සත්ව හිංසනය ගැන bro.

    ඇයි ඔයා මාතෘකාව පැත්තකට දාලා මීක් කියන්නෙ?
    ඉතින් ඕක සංස්කෘතික අංගයක් විතරක් නම් මොකට ඕකට මොනව හරි කිව්වම බුද්දාගමට අපහාස කරනවා වගේ කතා කියන්නේ ?

    ඕකට ආමික සම්බන්දයක් ඇත්තෙම නැද්ද ? :rofl:
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    @dilann ගේ කුරුස campaign එක නැගලම යනවා.දැන් ඉස්සර වගේ සල්ලි දීලා නෙමේද බන් ආගමට මාරු කරගන්නේ? දැන් social media campaign එකක්ද යන්නේ?
     
    • Haha
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඉතින් ඕක සංස්කෘතික අංගයක් විතරක් නම් මොකට ඕකට මොනව හරි කිව්වම බුද්දාගමට අපහාස කරනවා වගේ කතා කියන්නේ ?

    ඕකට ආමික සම්බන්දයක් ඇත්තෙම නැද්ද ? :rofl:
    බෞද්ධයන් විසින් කරන පූජාවක්.
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතින් ඕක සංස්කෘතික අංගයක් විතරක් නම් මොකට ඕකට මොනව හරි කිව්වම බුද්දාගමට අපහාස කරනවා වගේ කතා කියන්නේ ?
    අලියා ගැන, සත්ව හිංසනය ගැන කියන කොට කවුද bro "බුද්ධාගමට අපහාස කරනවා" කිව්වේ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කුකුල්ලු හදන්නේ කන්නමයි. හා නැද්ද ?
    දෙවියන් වහන්සේ කුකුල්ලු උරෝ හරක් එළුවෝ මාළු මවල තියෙන්නේ මිනිස්සුන්ගේ ආහාරය සඳහා. උන්ට පන දීල තියෙන්නේ කල්තියාගන්න ඕන නිසා. 🤣🤣
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    දෙවියන් වහන්සේ කුකුල්ලු උරෝ හරක් එළුවෝ මාළු මවල තියෙන්නේ මිනිස්සුන්ගේ ආහාරය සඳහා. උන්ට පන දීල තියෙන්නේ කල්තියාගන්න ඕන නිසා. 🤣🤣
    අන්න තේරුනා
     
    • Haha
    Reactions: Mr Bones