පෙරහැර-එනවා

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
1899_737131796298442_115236036_n.jpg
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක බෞද්දයන්ට වඩා කතෝලිකයන්ට කරන අපහාසයක් කියලයි මට හිතෙන්නේ .මේක කෙලින්ම බෞද්දයන්ගේ අදහස් ක්‍රිස්තියානි පල්ලිය පිලි අරන් වගේ .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරුසිරා;16203617 said:
    මේක බෞද්දයන්ට වඩා කතෝලිකයන්ට කරන අපහාසයක් කියලයි මට හිතෙන්නේ .මේක කෙලින්ම බෞද්දයන්ගේ අදහස් ක්‍රිස්තියානි පල්ලිය පිලි අරන් වගේ .

    naa bola..... thaman inna ratata galapena widiyata wenas wenna.. deshiya wenna kiyala order karala thiyennema Vatican walin.. e nisa awulak naa.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අලියා බෞද්දයන්ට පමණක් අයිති සතෙක්ද ? පෙරහැර බෞද්දයන්ගේ එකක්ද ?
    පෙරහැරවල් යන්නේ බෞද්දයන් විතරද?
    ඕකෙන් බෞද්දයන්ට අපහාස කරන්නේ නැතිනම්, ආගමට හානියක් නැතිනම් උන් පෙරහරක් ගියාම මොකද වෙන්නේ ?

    අපි බෞද්දයන්ට අදාළ නැති දෙවියෝ අල්ලන් ඉන්න එකේ උන් මොකක් ගත්තත් අපිට මොකෝ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මරාගෙන මැරෙන්න හිතෙනවා මේවා දකිද්දී:angry::angry:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Machan 'culture' kiyana eka wenas wenawa/aluth wenawa. Ape 'wesak bathi gee', 'wesak cards' wage ewa Christians lagen apu ewa kiyala thamai man ahala thienne.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මොන විකාරයක්ද මන්දා මේ. මුන්ට වෙන දේවල් නැතුවටද බෞද්ධ චාරිත්‍ර හොරකම් කරන්නේ?
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අලියා බෞද්දයන්ට පමණක් අයිති සතෙක්ද ? පෙරහැර බෞද්දයන්ගේ එකක්ද ?
    පෙරහැරවල් යන්නේ බෞද්දයන් විතරද?
    ඕකෙන් බෞද්දයන්ට අපහාස කරන්නේ නැතිනම්, ආගමට හානියක් නැතිනම් උන් පෙරහරක් ගියාම මොකද වෙන්නේ ?

    අපි බෞද්දයන්ට අදාළ නැති දෙවියෝ අල්ලන් ඉන්න එකේ උන් මොකක් ගත්තත් අපිට මොකෝ

    mun winaasha karanne bauddayage sanskruthiya, :angry:
    thoran gahanawa, dansal denawa, perahara yanawa. x'mes eakta bakthi geetha.. mona huyannakda yakoo mee? ara malcam kiyana ekata mokakda pattamak labuna dawase idan thaama me okkoma.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mun winaasha karanne bauddayage sanskruthiya, :angry:
    thoran gahanawa, dansal denawa, perahara yanawa. x'mes eakta bakthi geetha.. mona huyannakda yakoo mee? ara malcam kiyana ekata mokakda pattamak labuna dawase idan thaama me okkoma.

    :lol::lol::lol::lol::lol::lol:

    yako thoran gahana ekayi bhakthi geethayi thopila copy kale katholika ungenne..? lajjanati kama mahamudali kamatath usailu......

    :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අලියා බෞද්දයන්ට පමණක් අයිති සතෙක්ද ? පෙරහැර බෞද්දයන්ගේ එකක්ද ?
    පෙරහැරවල් යන්නේ බෞද්දයන් විතරද?
    ඕකෙන් බෞද්දයන්ට අපහාස කරන්නේ නැතිනම්, ආගමට හානියක් නැතිනම් උන් පෙරහරක් ගියාම මොකද වෙන්නේ ?

    අපි බෞද්දයන්ට අදාළ නැති දෙවියෝ අල්ලන් ඉන්න එකේ උන් මොකක් ගත්තත් අපිට මොකෝ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: