පෙරහැර නවකතාවෙන්....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෙරහැර නවකතාවෙන්....

    පෙරහැර නවකතාවෙන්....

    "ඔහු නායකයාය,ඔහු අවුට් වුනේය...ඔහුගෙ අනුගමිකයෙක් වූ ටරිමාන්න ද,ඉන්පසු කරන්ඩුවගෙන එන මැටිඋස් ද, කෙසෙල් බින්දුස් මහතද අවුට් වූයෙය. අල්ලපු ගෙදර කෙසෙල් ගසෙ කෙසෙල් වල්ල බිම හොත්තේය..පොල් ගසේ සිටි ලේනා කොහෙදෝ ගිහින් ...නිවසේ හුන් බල්ලද වෙනද මෙන් නොව ඉස්තෝප්පුවෙ සිට පිලිකන්නට වූයෙය ගස්ගෙම්බ්බෙක් කොහෙදො සිට ඉගිලිලා අවුත් වතුරට පන්නෙය. ..කෙසේවෙතත් එය සිදු වූයේ බලා හුන් අයගෙ බලාපොරොත්තු යලිත් සුන්කොට ආරම්බයෙ ලබගත් ලකුනු වලටද අනර්තයක් එක් කරමිනි."

    ලියන්නේ✒️....පුබුදු බටගොඩ