පෙරහැර වල සත්ව හිංසනය Animal abuse in processions

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    නත්තල සැමරීම වෙනුවෙන් ඌරන්, කුකුළන්, ගවයන්, එළුවන්, බැටළුවන්, කලුකුම් ආදී සතුන් කොතරම් ප්‍රමාණයක් මිය යන්න ඇත්ද​


    ඔබතුමාට ඇසල පෙරහර මතක් උනාට නත්තල් දාට මරන සත්තු මතක නෑනෙ නේද
    ඇසල පෙරහැර හෝ වෙනත් බෞද්ධ සැමරුම් වෙනුවෙන් සත්තු මරනව කියල ඔබතුමා අහල තියෙනවද

    ඇසල පෙරහරේ අලියි හරක් පොරේ ඔබතුමාගෙ සනුහරේ එවුනුයි මතක් උනු ඔබතුමාට නත්තලෙ වෙනුවෙන් මරන සත්තු කන්දරාව මිස් උනේ කොහොමෙයි ?
    ඔබතුමා නත්තල කියල එකක් දන්නෙ නැතෙයි?
    පෙරහැර නිසා අලි කීයක් මැරිලා තියේද ?
    ඔබතුමා නත්තල වෙනුවෙන් ගෙදර හදන කුකුල්ලු කී දෙනෙක්ගෙ බෙල්ල කඩනවද නත්තල් දවසට?
    හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?

    මක්කමේදී එළුවො කපන එක නවත්තල ආවොත් අපි අලි හිංසනය නවත්තනවා
    හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?
    ------ Post added on Sep 3, 2023 at 10:14 AM

    මෙතන අව්ල අවිහින්සාව, කරුණාව, මයිත්‍රිය උගන්නවන සහ අනුගමනය කරන්න ඔනෙ තැන් වලින් ඒ ගුණදර්ම විනාශ කරන එක.

    මගේ මතය පෙරහැරවල සතුන්ට හින්සාකාරී ලෙස ගෙනයාම බුදු දහමට කරන අපහසයක්
    ඔව්. හරියටම හරි.
    ------ Post added on Sep 3, 2023 at 10:15 AM

    ඔබතුමාගේ ආගමේ ඔය කියන අවිහින්සාව, කරුණාව, මයිත්‍රිය ගැන උගන්වන්නෙ නැද්ද එතකොට?
    ඒකද ඔබතුමාල සත්තු මරාගෙන ලොක්කගෙ Birth day එක සමරන්නෙ?

    උයාලට සත්තු මරාගෙන Birth day celebrate කොරන්න හොදයි හැබැයි උජාරුවට සතෙක් පෙරහැරෙ ගියාම භුමිතෙල් ගහපු ගැරඩි වගේ නලියන්න ගන්නව
    ඇත්ත කියන්න උයාට අලිය ගැන දුක හිතුනෙ ඌ ලොකු සතෙක් නිසාද
    නැත්නම් ඌ ගියෙ බෞද්ධ පෙරහැරක නිසාද

    උයා ඉස්සෙල්ලම නත්තලට සත්තු මරණ එක නවට්තලා එන්ටකො ඊට පස්සෙ අපි අලිය පිපාසෙන් , ගිනිකෙලි මැද්දෙන් පෙරහැරෙ යන එක කතා කොරමු
    ඔච්චර දුකනම් ඉස්සෙල්ලම මේ පාර නත්තලට මරන්න ගෙදර ඇති කරන කුකුල් නාම්බො ටික ඉන්න කූඩුව ගෙදර උන්ට හොරෙන් ඇරල නිදහස් කොරල එනටකො දැන්ම ගිහිල්ල
    හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?
    ------ Post added on Sep 3, 2023 at 10:15 AM

    mehamai machan... oya ge point eka hari... hebei meka karanne wenama view ekakin....


    aliya nathiwa pera harata wadak naa... ee wage ma tamai kochchara light thibbath koppara pandama nathiwa gathiyak naa.... oya dekama ona.... sudda enne ali balanna... nathiwa un danna dantha dathuwak nane.... ithin api ali pennala dollar gannawa.... traditional look ekata pandama paththu karan yanawa... kochchara light thibbath pandama automa eliya adu wedi wenakata lassanai....

    meka aththatama mage view eken nam traditional event ekak.... meka pure religious event ekak nemei ... oke ali gena rachana liyala wadak naa... dollar ona nam suddo ona... suddo ona nam perahara ona....

    oya wage tawa traditional event tikak apita rate anik pathi walath hada ganna puluwan nam suddo tikak adinna puluwan ratata tawa.... anika danna un dannawa pera harata dantha dathuwa wadam manneth na...

    dollar nathi unoth sinhalunge 2500 paporiya iwara wena hati kiyanna ona nane.... 2022 life experience ekak thiyenawa ne....
    ඒ කාලේ කරපු හැම වැරදි දේම tradition කියලා කරන කියලා karanawa කියන එක තමයි අනිත් examples වලිනුත් කියන්නෙ බං.
    ------ Post added on Sep 3, 2023 at 10:17 AM

    අලියා උජාරුවට පෙරහැරේ යද්දි පස්ස පැත්ත නලියන්න ගන්නව නේ උයාට
    ඔය ඌයිය වෙන ගතිය පොඩ්ඩ මග හරෝල හිත හදා ගන්න හැටි මම උයාට කියල දෙන්නම්
    උයාල ඌරන්, කුකුළන්, ගවයන්, එළුවන්, බැටළුවන්, කලුකුම් ව කන්නෙ උයාලගේ දෙයියන් වහන්සෙ උන්ව මැව්වෙ උයාලගෙ ආහරයට නිසා නේද?
    එතකොට යකෝ උන්නාන්න්සෙ අලියව මැව්වෙ මක්කටයි ?
    අලියව මවල තියෙන්නෙ පෙරහැරේ යන්ට තමයි ආයුබොවන්ඩ

    සියල්ල සිද්ද වෙන්නෙ උන්නාන්සෙගෙ කැමැත්තට සහ සැලැස්මට නොවැ
    බොරු නම් හෙට උදේ පල්ලි ගියාම පාදර් ගෙන් අහන්ටකො අලියව මැව්වෙ මක්කටයි කියාල

    සියල්ල සිද්ද වෙන්නෙ දේව කැමැත්තට උන් වහන්සේගෙ කැමැත්ත සැලසුම් ප්‍රස්න කොරන්ට උයාට අයිතියක් නෑ
    ඉතින් අලියා පෙර්හැරෙ යන්නෙත් උන් වහන්සේගෙ කැමැත්ත ආසිර්වාදය එක්ක තමයි ආයුබොවන්ඩ
    හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?
    ------ Post added on Sep 3, 2023 at 10:18 AM
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම බුද්ධ දර්ශනය අදහන කෙනෙක්, ඔබතුමා නම් තලේබාන් බෙෘද්ධයෙක් වගේ
    ලංකවේ වැඩිපුර ඉන්නේ බෞද්ධ කියාගත් හින්දු අන්තවාදීන්

    මම හොද කතෝලිකයෙක් (ඔබතුමා හොද බෞද්ධයෙක් උනු විදියටම )

    ඇයි ඔබතුමාට ඔච්චර references දාල ලියපු article එකේ අපේ නායකතුමාගෙ Birthday celebration එක ගැන ලියන්න අමතක උනේ කියල මට පොඩ්ඩක් අප්සෙට් ගියා
    අපි මේ පාර නත්තල් කෑමට ගන්නම කුකුල් නාම්බො 12 ක් සහ ඌරු තඩියො දෙන්නෙක් හදනවා අපේ ගෙදරම

    අපේ ආගම තමයි ලෝකෙ වැඩියෙන්ම අදහන්නෙ
    ලන්කාවෙත් එහෙම තමයි ඉතින් අපේ ආගම නොසලකා හරින්න එපා හොදේ
    අපි හැම ඉරිදාම පල්ලි ගිහින් එන ගමන් පල්ලියෙ ගේට්ටුව ගාව කඩෙන්ම ලොකු ඌරු ගාතයක් අරගෙන එන මිනිස්සු හරිය

    අපේ දෙයියන්වහන්සේ ඌරො හරක් එලුවො බැටලුවො කුකුල්ලුන්ව මැව්වෙ අපිට කන්ට තමයි
    අලියව අපි කන්නෙ නෑනෙ අලියව උන්නාන්සෙ මැව්වෙ පෙරහරේ යවන්ට
    උන්නාන්සෙගෙ කැමැත්තට තමයි ඔක්කොම වෙන්නෙ අලිය පෙරහැරේ යන්නෙත් අපේ දෙයියන් වහන්සෙ අලියව උයාලට මවලා දීපු නිසා කියල අමතක කරන්ට එපා හොදේ
    හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?
    ------ Post added on Sep 3, 2023 at 10:19 AM

    ඌරන්, කුකුළන්, ගවයන්, එළුවන්, බැටළුවන්, කලුකුම් pawak wenne na marannamai mawala thiyenne. :lol:

    anith eka thamai Alinta oya kiyana tharam hinsanayak wenne na. Me patti gonnu tika ali wenuwenuth virtue signaling. Munta ali wage hithanna puluwan wage. Oya perahere ali samahara welawata hakka patas gaala gini thiyala merennath puluwan un okkoma keleta demmanam lankawe daily ali merenawa ali minis getumen.​


    Oya ali nawala kanna bonna deela beheth karala thiyaganna eka 99%k wenne. VIdeo dekak thunak aran gowwa anina, ewa cherry pick karala ehema thamai hemadama wenne wage pennanawa.
    Policiyata inna aswayo tikai, Olympic wala yana aswayo tikai, race yana aswayo tikaith ekathu karala keleta pannamu.

    Sanaskruthika agamika ariyas. Ewata onama kenekge hithata enawa eth ewata wahal wenawa kiyanne modai ithin
    හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?
    ------ Post added on Sep 3, 2023 at 10:21 AM

    බුදු හාමුදුරුවොත් බුදු වෙලා අලියෙකුගෙනුයි වදුරෙකුගෙනුයි වැඩ අරන් තියෙනවා කැලේක ඉන්න කොට. ඒක නිසා සතුන්ගෙන් වැඩ ගැනීම දහමට විරුද්ධ නෑ
    බෞද්ධ සාහිත්‍ය කියන්නේ බෞද්ධ දර්ශනය නෙමේ බං
    ------ Post added on Sep 3, 2023 at 10:22 AM

    Up
    ------ Post added on Sep 3, 2023 at 10:23 AM

    එකඟයි
    බුදුන් මොනවා දේශනා කළත්
    රට බේරගන්න දැඩි තීරණ ගන්න වෙනවා.

    මහරජවරු දෙදෙනෙක් යුද්ධ කලෙත් ඒ ප්‍රයරොටිය දැක්ක නිසා 😊

    දෙමළට මෛත්‍රී කලානම් ඉන්න රටක් නැති වෙනවා 😁
    යන්නේ කොහෙද මල්ලේ පොල් answer එකක් බං
    ------ Post added on Sep 3, 2023 at 10:24 AM

    සත්ව හිංසනයට (පෙරහැරේ යන අලින්ට) විරුද්ධ කුරුස ජාතිකයෙක් ඵයට විරෝධය පල කල අකාරය..:lol:

    mr-bean-chicken-head.gif
    හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?
    ------ Post added on Sep 3, 2023 at 10:24 AM

    බොරැ ගහන්න එපෙ මහත්තයො, බුදු හාමුදුරැෙවා අලියට දමවැල් දාල වැඩ ගත්ත කියල කොහෙද තියෙන්නෙ.
    බෞද්ධ සාහිත්‍ය බෞද්ධ දර්ශනය කියලා මාරු කරන් ඉන්න එකෙක් බං ඔය
    ------ Post added on Sep 3, 2023 at 10:25 AM

    උඹ කියන්නේ දෙනෝ දාහක් ඉස්සරහ අලියා බඳින්නේ නැතිව තියන්න ද
    සත්ව හිංසනය නවත්තන එක ඕකට වඩා ලේසි. ඒ කාලේ කරපු හැම වැරදි වැඩේම tradition කියලා කරනවා කියන එක තමයි අනිත් examples වලිනුත් කියන්නේ.
    ------ Post added on Sep 3, 2023 at 10:27 AM
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒකට ඇත්ත සාක්ෂිය කවදාවත් හම්බවෙන්නෙ නෑ. ගණයෝ ලියපු පොත මිසක් අර අලියා ලියපු පොත නෑ නේ 😋
    බෞද්ධ සාහිත්‍ය කියන්නේ එකක්. බෞද්ධ සාහිත්‍යයේ කියන්නේ තව එකක්.

    I
    මම දකින විදියට නම් සත්තු හීලෑ කරගන්න මිනිස්සුන්ට හැකියාවක් තියනව. ඒක ගල් යුගේ ඉදන් ම තිබිල තියනව. ඒ හීලෑ කරගත්තු සත්තුන්ව ඔ්න නම් මරන් කන්නත් පුලුවන්. කන්න බොන්න දීල තියා ගන්නත් පුලුවන්. ඔ්න නම් ගැට ගහල තියාගන්නත් පුලුවන්. නැත්නම් නිදැල්ලෙ අරින්නත් පුලුවන්. සත්තු හීලෑ කරගන්න එපා කියල තියනවද දන්නේ නෑ බුද්ධාගමට අනුව නම්.
    හීලෑ කරගත්ත සතෙක් පෙරහැරේ ගෙනියන එකේ ගැටලුවක් හරි බුද්ධාගමට අනුව වරදක්ද කියල මම දන්නේ නෑ.
    ඉතින් පෙරහැර බෞද්ධ දර්ශනය නෙමේනේ බං. සත්ව හිංසනය tradition කියලා හැම තැනම වෙනවා කියන එක තමයි අනිත් examples වලිනුත් කියන්නේ.
    ------ Post added on Sep 3, 2023 at 10:30 AM

    අලින්ට දම්වැල් දාල වැඩ ගන්න පුරුදු කරේ තොපේ පර සුද්දනේ..පෙරහැරේ ගියොත් විතරද අවුල්?🤣

    %E5%A4%A7%E8%B1%A1%E5%92%8C%E8%BB%8A%E6%89%8B%E5%9C%A8%E5%8A%A0%E7%88%BE%E5%90%84%E7%AD%94-%E5%8D%B0%E5%BA%A6-%E8%8B%B1%E5%9C%8B%E7%9A%84%E6%99%82%E4%BB%A3.jpg
    එතකොට ඕකට කලින් රජ කාලේ අලින් තියා ගත්තෙ මල් වලින් බැඳලා වෙන්න ඇති? මරු history බං ඒක.
    ------ Post added on Sep 3, 2023 at 10:31 AM

    ඉරිසියාව අලියෙක්වත් ලස්සනට ඇදල කරලා ඉන්නවට කැමති නෑ
    ලස්සනට ඇන්ද වුණාට සත්ව හිංසනය කියන්නේ සත්ව හිංසනය බං.
    ------ Post added on Sep 3, 2023 at 10:32 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බෞද්ධ සාහිත්‍ය කියන්නේ එකක්. බෞද්ධ සාහිත්‍යයේ කියන්නේ තව එකක්.

    I

    ඉතින් පෙරහැර බෞද්ධ දර්ශනය නෙමේනේ බං. සත්ව හිංසනය tradition කියලා හැම තැනම වෙනවා කියන එක තමයි අනිත් examples වලිනුත් කියන්නේ.
    ------ Post added on Sep 3, 2023 at 10:30 AM


    එතකොට ඕකට කලින් රජ කාලේ අලින් තියා ගත්තෙ මල් වලින් බැඳලා වෙන්න ඇති? මරු history බං ඒක.
    ------ Post added on Sep 3, 2023 at 10:31 AM


    ලස්සනට ඇන්ද වුණාට සත්ව හිංසනය කියන්නේ සත්ව හිංසනය බං.
    ------ Post added on Sep 3, 2023 at 10:32 AM
    ඉතිං ඒක නිසාද සුද්දොත් බැඳල තියන් වැඩ ගත්තේ.අනික කැ+ සුද්දා විනෝදෙටත් ඒ කාලේ කරේ අලි මරණ ඵක අනේ නිකන් පලයං යකෝ යන්න.අපි නොදන්න සත්ව හිංසනයට අකමැති කුරුසයෝ.තොපි යකෝ ගෙදර උෟරෙක් හදලා උෟවත් මරන් කන උන් නේ.හරක් පැටව් මරල කනවා මස් මෙලෙක් නිසා..ඒ වුනාට අලියෙක් දම්වැලකින් බැඳන් පාරේ අරන් ගියොත් හරිම පව්..🤣
     
    • Like
    Reactions: banda065

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඉතිං ඒක නිසාද සුද්දොත් බැඳල තියන් වැඩ ගත්තේ.අනික කැ+ සුද්දා විනෝදෙටත් ඒ කාලේ කරේ අලි මරණ ඵක අනේ නිකන් පලයං යකෝ යන්න.අපි නොදන්න කුරුසයෝ.🤣
    ඇහුව එකට උත්තර දුන්නෙ නැහැනේ? උබේ රජ කාලේ අලි බැඳලා තිබුණේ මල් වලින්ද එතකොට? උත්තර දියන් පුළුවන් නම්. ඕකට උත්තර දෙන්න බැරි නම් බයිලා කියවන්නේ නැතුව ඉන්න ඒ ඇති.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇහුව එකට උත්තර දුන්නෙ නැහැනේ? උබේ රජ කාලේ අලි බැඳලා තිබුණේ මල් වලින්ද එතකොට? උත්තර දියන් පුළුවන් නම්. ඕකට උත්තර දෙන්න බැරි නම් බයිලා කියවන්නේ නැතුව ඉන්න ඒ ඇති.

    අලි බැඳලා තියාගන්න බැරි මොකෝ කියපංකෝ ඉතිං.මොකෝ අවුල උන් ලොකු නිසාද?🤣
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අලි බැඳලා තියාගන්න බැරි මොකෝ කියපංකෝ ඉතිං.මොකෝ අවුල උන් ලොකු නිසාද?🤣
    ඇහුව එකට උත්තර දෙන්න බැරි වුණා නේ? අලි බැඳපු විඳිය කියවන්න ආවා මෙතැන. නොදන්නා මඟුල් කියවන්න එපා කියන්නෙ ඕක නිසා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අලි බැඳලා තියාගන්න බැරි මොකෝ කියපංකෝ ඉතිං.මොකෝ අවුල උන් ලොකු නිසාද?🤣
    අලි මස් නොකන නිසයි අවුල
    දේව දරුවො confuse වෙලා ඉන්නෙ අලියව උන්ගෙ දෙයියො මැව්වෙ මොකටද කියල තෙරුම් ගන්ට බැරිව
    අලියව මැව්වෙ පෙරහැරේ යන්ට කියල උන්ගෙ හිත පිලිගන්ට ලෑස්ති නෑ
    දෙවියන්වහන්සේගේ කැමැත්ත ටත් විරුද්ධව මුන් අඩා වැටෙනවනෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    තලු මර මර චිකන් බිෆ් පොක් ගිලින එකෙක් මේ ලිංක් පිටින් සත්ව හිංසනය ගැන දාල ත්‍රෙඩ් එකක්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    අඩේ බන් දෙවියන්වහන්සේ අලි මවල තියෙන්නෙ පෙරහැරවල් වල යන්න. ඔච්චර සුලු දෙයක් තේරුම් ගන්න බැරිද :sorry:
     
    • Love
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අඩේ බන් දෙවියන්වහන්සේ අලි මවල තියෙන්නෙ පෙරහැරවල් වල යන්න. ඔච්චර සුලු දෙයක් තේරුම් ගන්න බැරිද :sorry:
    දෙවියන්වහන්සේගේ ක්‍රියා / කැමැත්ත / සැලසුම් ප්‍රශ්න කිරීමට කිසිවෙක්ට අයිතියක් නැත
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔබතුමාගේ ආගමේ ඔය කියන අවිහින්සාව, කරුණාව, මයිත්‍රිය ගැන උගන්වන්නෙ නැද්ද එතකොට?
    ඒකද ඔබතුමාල සත්තු මරාගෙන ලොක්කගෙ Birth day එක සමරන්නෙ?
    Bible eka kiyawapan අවිහින්සාව, කරුණාව, මයිත්‍රිය berenawa eke :lol:

     
    • Sad
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Bible eka kiyawapan අවිහින්සාව, කරුණාව, මයිත්‍රිය berenawa eke :lol:


    පෙරහැරක ගෙනියන අලියෙක් දැක්කම දේව දරුවන්ට සත්ව කරුණාව පහල වෙන්නෙ බයිබලෙ ආභාසය නිස නොවෙද එතකොට ආයුබොවන්ඩ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    shik mun okkoma ekatu wela api asa kerepu dewal winasa kerenawa. issara ali ohoma duk winde nane

    bohoma bakthiyen karaduwa aran giye
     

    Sen-lu

    Well-known member
  • ඒ උට්ටවල් අදාල නෑ පෙරහැරේ අලි ගෙනියනව කතාව එච්චරයි. මොන උට්ටක්ද මේ එක එක බල්ලො කියන විදියට අපි ඉන්න ඕනයෑ.

    ඔච්චර රුදාවනම් අර නියගෙකාලෙ කැලේ ඉන්න සත්තුන්ට බොන්න වතුර ටිකක් ගෙනියන්න තිබ්බනෙ ඒවට එක බල්ලෙක් නෑ. නිකං කටින් බතල විතරයි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බෞද්ධයෝ බුදුන්ගේ උපන් දිනේ සමරන විදිය...
    අහවල් අය අහවල් කෙනාගේ උපන් දිනේ සමරන විදිය...
    ඒ දෙකම ඇති සත්ත්ව කරුණාව බලන්න
     
    • Like
    Reactions: banda065