ඌව පෙරෙට්ටුවේදී අදුරගෙන තියෙනව නේද?පාස්කු මහ මොලකාරයට වෙච්ච් විදියට ද ??![]()
![]()
ඌව පෙරෙට්ටුවේදී අදුරගෙන තියෙනව නේද?පාස්කු මහ මොලකාරයට වෙච්ච් විදියට ද ??![]()
![]()
වෙන රටක ඔහොම වුනා නම් කීප දෙනෙක් ඉල්ලා අස්වෙලා. අපේ රටේ? ඇමතිවත් මාරු කලේ නැහැ.මාත් හිතුවෙම ඔය ඩොලර් සීන් එක ලපයගෙ ගේමක් කියල. හැබැයි ඔය අස්වැසුම කේස් එක හින්ද එහෙම හිතන්න අමාරුයි. මොකද ඔය කේස් දෙකට විපක්සෙ උන් කරන්නෙ එකම චෝදනාව. ෂුවර් එකට ඕකුන් ගුලි කාල සේවයට වාර්තා කරල වෙන්න ඇති
ඒ මොකටද ඇමති මාරු කරන්නෙ?වෙන රටක ඔහොම වුනා නම් කීප දෙනෙක් ඉල්ලා අස්වෙලා. අපේ රටේ? ඇමතිවත් මාරු කලේ නැහැ.
රනිල්ගේ කාලේ නම් කරා. එක පරීක්‍ෂණ බාධාවකින් තොරව වන බවට සාධකයක්. නැත්නම් සාක්‍ෂි සඟවන්න පුළුවන්ඒ මොකටද ඇමති මාරු කරන්නෙ?![]()
රනිල් කරපු දේ ඉතින් දන්නෝ දනිතිරනිල්ගේ කාලේ නම් කරා. එක පරීක්‍ෂණ බාධාවකින් තොරව වන බවට සාධකයක්. නැත්නම් සාක්‍ෂි සඟවන්න පුළුවන්

මොකද ප්‍රමාද බැලුවඋබල දැන් මුංගෙත් හෝදනවාද

කෙහෙළිය අස් කළා, කරුපය්යා අස් කළා. එක නිසා තමයි ඒවායේ නඩු තාම යන්නේ.රනිල් කරපු දේ ඉතින් දන්නෝ දනිති
මොකද ප්‍රමාද බැලුව
------ Post added on May 7, 2026 at 8:53 PM
මොනව වුනත් ඒවා හොද වැඩ. හැබැයි ඉතින් ඕව කෙරුවේ ඇයි කියල අපි නම් දන්නව.කෙහෙළිය අස් කළා, කරුපය්යා අස් කළා. එක නිසා තමයි ඒවායේ නඩු තාම යන්නේ.
මට වැඩ මේ ටිකෙ. ඒ නිසා mention කරේ නැති උනාට බලලා හොදට හෝදපන් රෙදි ගොඩවල් මග අරින්න එපා.රනිල් කරපු දේ ඉතින් දන්නෝ දනිති
මොකද ප්‍රමාද බැලුව
------ Post added on May 7, 2026 at 8:53 PM
එල එල වැඩ ටික හොදට කරගනින්. මම මෙහෙ බලාගන්නම්මට වැඩ මේ ටිකෙ. ඒ නිසා mention කරේ නැති උනාට බලලා හොදට හෝදපන් රෙදි ගොඩවල් මග අරින්න එපා.

උබ මොකද්ද බං ගහන බ්‍රෑන්ඩ් එක?ඌව පෙරෙට්ටුවේදී අදුරගෙන තියෙනව නේද?
oya gon wesa jeppota owa kiwwata therenne naඋබ මොකද්ද බං ගහන බ්‍රෑන්ඩ් එක?
යකෝ පාඨලී චම්පික කියන්නේ 1980 ගනන් වල ඉඳලා දේශපාලනේ කරපු එකෙක්. අවුරුදු ගානක් පාර්ලීමේන්තුවෙත් ඉඳලා, ඇමති කමුත් කරපු එකෙක්. ඌව අදුරන්න පුළුවන්ද කියලා බලන්න ආයි පෙරෙට්ටු තියන්න ඕනේද බං?
අනික වාහනේ හරස් කරලා බයික් එක නවත්තලා වාහනෙන් එළියට ඇදලා අරන් ගහන්න හැදුවා කියලා උගේ කට උත්තරේම තියෙනවා. පාඨලී උගේ වෙපන් එකෙන් ආත්මාරක්ශාවට කියලා වෙඩි තියලා අරූ මැරුනත් පාඨලී නිදහස් වෙනවා.