පෙරහැර

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,524
    12,537
    113
    35
    Spain
    මාත් හිතුවෙම ඔය ඩොලර් සීන් එක ලපයගෙ ගේමක් කියල. හැබැයි ඔය අස්වැසුම කේස් එක හින්ද එහෙම හිතන්න අමාරුයි. මොකද ඔය කේස් දෙකට විපක්සෙ උන් කරන්නෙ එකම චෝදනාව. ෂුවර් එකට ඕකුන් ගුලි කාල සේවයට වාර්තා කරල වෙන්න ඇති
    වෙන රටක ඔහොම වුනා නම් කීප දෙනෙක් ඉල්ලා අස්වෙලා. අපේ රටේ? ඇමතිවත් මාරු කලේ නැහැ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    වෙන රටක ඔහොම වුනා නම් කීප දෙනෙක් ඉල්ලා අස්වෙලා. අපේ රටේ? ඇමතිවත් මාරු කලේ නැහැ.
    ඒ මොකටද ඇමති මාරු කරන්නෙ? 🤔
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,524
    12,537
    113
    35
    Spain
    ඒ මොකටද ඇමති මාරු කරන්නෙ? 🤔
    රනිල්ගේ කාලේ නම් කරා. එක පරීක්‍ෂණ බාධාවකින් තොරව වන බවට සාධකයක්. නැත්නම් සාක්‍ෂි සඟවන්න පුළුවන්
     
    • Haha
    Reactions: Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    @හෙළයෙක් සෝදමු මිතුර සෝදමු
    aokzI2t.gif
    උබල දැන් මුංගෙත් හෝදනවාද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    රනිල්ගේ කාලේ නම් කරා. එක පරීක්‍ෂණ බාධාවකින් තොරව වන බවට සාධකයක්. නැත්නම් සාක්‍ෂි සඟවන්න පුළුවන්
    රනිල් කරපු දේ ඉතින් දන්නෝ දනිති :lol:

    උබල දැන් මුංගෙත් හෝදනවාද
    මොකද ප්‍රමාද බැලුව :eek:
    ------ Post added on May 7, 2026 at 8:53 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,524
    12,537
    113
    35
    Spain
    රනිල් කරපු දේ ඉතින් දන්නෝ දනිති :lol:

    මොකද ප්‍රමාද බැලුව :eek:
    ------ Post added on May 7, 2026 at 8:53 PM
    කෙහෙළිය අස් කළා, කරුපය්යා අස් කළා. එක නිසා තමයි ඒවායේ නඩු තාම යන්නේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    කෙහෙළිය අස් කළා, කරුපය්යා අස් කළා. එක නිසා තමයි ඒවායේ නඩු තාම යන්නේ.
    මොනව වුනත් ඒවා හොද වැඩ. හැබැයි ඉතින් ඕව කෙරුවේ ඇයි කියල අපි නම් දන්නව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    රනිල් කරපු දේ ඉතින් දන්නෝ දනිති :lol:

    මොකද ප්‍රමාද බැලුව :eek:
    ------ Post added on May 7, 2026 at 8:53 PM
    මට වැඩ මේ ටිකෙ. ඒ නිසා mention කරේ නැති උනාට බලලා හොදට හෝදපන් රෙදි ගොඩවල් මග අරින්න එපා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    මට වැඩ මේ ටිකෙ. ඒ නිසා mention කරේ නැති උනාට බලලා හොදට හෝදපන් රෙදි ගොඩවල් මග අරින්න එපා.
    එල එල වැඩ ටික හොදට කරගනින්. මම මෙහෙ බලාගන්නම් :lol:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,150
    1,924
    113
    ඌව පෙරෙට්ටුවේදී අදුරගෙන තියෙනව නේද?
    උබ මොකද්ද බං ගහන බ්‍රෑන්ඩ් එක?

    යකෝ පාඨලී චම්පික කියන්නේ 1980 ගනන් වල ඉඳලා දේශපාලනේ කරපු එකෙක්. අවුරුදු ගානක් පාර්ලීමේන්තුවෙත් ඉඳලා, ඇමති කමුත් කරපු එකෙක්. ඌව අදුරන්න පුළුවන්ද කියලා බලන්න ආයි පෙරෙට්ටු තියන්න ඕනේද බං?

    අනික වාහනේ හරස් කරලා බයික් එක නවත්තලා වාහනෙන් එළියට ඇදලා අරන් ගහන්න හැදුවා කියලා උගේ කට උත්තරේම තියෙනවා. පාඨලී උගේ වෙපන් එකෙන් ආත්මාරක්ශාවට කියලා වෙඩි තියලා අරූ මැරුනත් පාඨලී නිදහස් වෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,087
    4,415
    113
    උබ මොකද්ද බං ගහන බ්‍රෑන්ඩ් එක?

    යකෝ පාඨලී චම්පික කියන්නේ 1980 ගනන් වල ඉඳලා දේශපාලනේ කරපු එකෙක්. අවුරුදු ගානක් පාර්ලීමේන්තුවෙත් ඉඳලා, ඇමති කමුත් කරපු එකෙක්. ඌව අදුරන්න පුළුවන්ද කියලා බලන්න ආයි පෙරෙට්ටු තියන්න ඕනේද බං?

    අනික වාහනේ හරස් කරලා බයික් එක නවත්තලා වාහනෙන් එළියට ඇදලා අරන් ගහන්න හැදුවා කියලා උගේ කට උත්තරේම තියෙනවා. පාඨලී උගේ වෙපන් එකෙන් ආත්මාරක්ශාවට කියලා වෙඩි තියලා අරූ මැරුනත් පාඨලී නිදහස් වෙනවා.
    oya gon wesa jeppota owa kiwwata therenne na
     
    • Like
    Reactions: Inigo Montoya