පෙරුමාල්ට

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පෙරුමාල්ට කොහොමද දැන් .පහුගිය කාලේ ලෙඩ උනා කියලා තෙරෙඩ් එකක් දාලා තිබ්බේ .දන්නා කෙනෙක් ඉන්නවද මොකද උනේ කියලා පොරට
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    පොන්නයා මලා නේ...හොද වැඩේ මෙතන මිනිස්සුන්ට දීපු දුක් කන්දර උගේ පිටින්ම ගියා සාදු සාදු
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෙඩ වුනා කියල ඌ බෙහෙත් ගන්නෑනෙ. ලංකාවෙ කොහොමත් මානසික රෝග වලට වෛද්‍යවරු වෙත යොමු වෙන ප්‍රමාණෙ පහල මට්ටමක තියෙන්නෙ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ලෙඩ වුනා කියල ඌ බෙහෙත් ගන්නෑනෙ. ලංකාවෙ කොහොමත් මානසික රෝග වලට වෛද්‍යවරු වෙත යොමු වෙන ප්‍රමාණෙ පහල මට්ටමක තියෙන්නෙ.
    සිරාවට