මොකෝ න ඔච්චර තරහා ගන්නේ??මිනිස්සු කියන කියන ඒවා ගණන් ගන්නේ මොකාද??අනික උබේ පෙර වැරදි නිසා තමා මිනිස්සු බනින්නේ!
oops. mama dakke ne e thread ekaමම පුස්සක්ලු බන්.. මම මෙන්ටල් කේස් එකක්ලු.. සිංහලු කෙල්ලන්ගේ බෙල්ල මිරිකලා මරනවා.. බල්ලෝ උඩ බුරනවා ඒවා දැකලා.. නමුත් සිංහලු ඒවා වීඩියෝ කරලා යුටියුබ් දානවා.. කෙල්ල මැරෙනවා.. මම කැරි දෙමළා.. මම පුස්සක්.. මම මගේ ගැනිගේ බෙල්ල මිරිකුවේ නැහැ.. මම මලාට පස්සේ ජිවත් වෙන්න යුරෝ වලින් විතරක් පෙටි කෑෂ් 300000ක් ඉතුරු කරලා. එතකොට එක ඔප්පු කරන්න පෘෆ් ඉල්ලුවහම උබලට වීඩියෝ එකක් දැම්මම මම පොන්නයා.. අර බෙල්ල මිරිකලා කෙල්ල මරපු එකා හෙන පොර.
![]()
![]()
වතුර ඉල්ලන්න දෙයක් නැහැ ඔයි.. 24X7 ෆ්රෙන්ච් නර්ස් කෙනෙක් බෙඩ්සයිඩ් ඉන්නවා.. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හෙල්ප් කලෙත් ඒ මනුස්සයා. උබලා වගේ ගෝත්රික ඉරිසියාකාරයෝ.. දැන් කොට නිහාල් වගේ උන් දුවගෙන එයි, නර්ස් ඇරියද බලන්න.. එහෙම සයිකෝ කේස් තියන උන් තමා මට පුස්සක් කියන්නේ..



ඔය මිඩ් මාකට් රියල් ටයිම් රේට් එක.දැන් යූරො එකට 203ක් ගෙවනව නේද![]()
මොනවද බන් මගේ පෙර වැරදි.. මිනිමරලද? මංකොල්ල කාලද? ස්ත්රී දුෂණය කරලද? ඕනනම් මගේ ලොකුම වැරැද්ද කන්ට්රවෂල් ස්ටේට්මන්ට් දෙනවා රිලජන් අෆෙයාර්ස් ගැන..මොකෝ න ඔච්චර තරහා ගන්නේ??මිනිස්සු කියන කියන ඒවා ගණන් ගන්නේ මොකාද??අනික උබේ පෙර වැරදි නිසා තමා මිනිස්සු බනින්නේ!
මොනවද බන් මගේ පෙර වැරදි.. මිනිමරලද? මංකොල්ල කාලද? ස්ත්රී දුෂණය කරලද? ඕනනම් මගේ ලොකුම වැරැද්ද කන්ට්රවෂල් ස්ටේට්මන්ට් දෙනවා රිලජන් අෆෙයාර්ස් ගැන..

සර් කියන්න එපා බන්. මම එහෙම උගතෙක් නෙමෙයි.. ෆොරෙක්ස් කියන්නේ යන පාත් එක පෙන්නන්න පුළුවන් විෂයක්. රොබෝලා වගේ යි සෙල් කරන්න පොයින්ට් දීලා වැඩක් නැහැ. මම කිව්වේ මාකට් එකේ හැසිරීම. එකෙන් ලාබයක් ගත්තු එළකිරි උන් ඕනා තරම් ඉන්නවා.oops. mama dakke ne e thread eka
umba ela porak. Really respect you.
Hope you share your knowledge continuously..
Your support given to elakiriyan is tremendous. Really appreciate sir.![]()
නාකි කිඹුල කියන ඒව ඔච්චර වද්දගන්න එපා. පොඩ්ඩක් අමුතු කතා තියෙන ඩයල් එකක්.ඔය මිඩ් මාකට් රියල් ටයිම් රේට් එක.


මම කරපු හැම එකක්ම මම පිළිගත්තා. නමුත් නොකරපු එව්වා කියන්බ බැහැනේ බන්. අනාතයා මගේ ෆේක් එකක් නෙමෙයි. මම එළකිරියේ සීරියස් උදව් කරන්න හැදුවේ උට, වෙන මුකුත් නෙමෙයි, නුවර කිව්වම මට මගේ අම්මා මතක් උනා. එකයි එකට උදව් කරන්න හිතුවේ. නැත්තම් මම කවදාවත් ඔන්ලයින් උන් රියල් හම්බු වෙන්නේ නැහැ. මෙච්චර අපහාස අහපු එකේ අනාතයගේ එකත් මම කලානම් මම පිලිගන්නවා..ai anathayagen karapu ketha wede!![]()
ikmanata sanipa weyan
ස්තුතියි බන්. මම අරම උබට කිව්වට. උබ හොද එකා... උබ ඔන්ලයින් ආතල් ගත්තට කුපාදියෙක් නෙමෙයි..
වෘතිය වටිනාකමක් නැහැ බන් සමහර උන්ට. මම හිතුවේ නැහැ ඌ එහෙම එකෙක් කියලා. මගෙන් ඉල්ලුවේ හැරියට් එංගලන්තේ රාජිනීගේ ඔටුන්න ඉල්ලනවා වගේ එකක්. එක නොදුන්නහම ඌ මාත් එක්ක වලියට ආවා. මට එක අවුලක් නැහැ කියන්න බැහැ. ඇත්තටම ඌ එහෙම කරපු එක මට වැදුනා. ඌ හොද එකෙක්. එත් එහෙම උනේ කොහොමද කියලා හිතාගන්න බැහැ.. සේනාල් එකෙන් ඉන්නකොට සල්ලි නැහැ කිව්වම අම්මගේ ඇස් ඔපෙරේෂන් එකට ඕකා සල්ලි දෙන්නම් කිව්වා. එහෙම හොද පොරක්. එත් දැන් වෙනස් වෙලා.. හොදට හිටපු එකෙක් වෙනස් උනාම දුකයි.නාකි කිඹුල කියන ඒව ඔච්චර වද්දගන්න එපා. පොඩ්ඩක් අමුතු කතා තියෙන ඩයල් එකක්.![]()
මට සල්ලි වැඩක් නැහැ බන්.. දැනුමට ගරහනකොට රිදෙනවා.. මම වයිෆ් ජොබ් එක කරන නිසයි ෆ්රාන්ස් ඉන්නේ.. නැතිනම් කැනඩා ගිහින් අතක් පයක් හොල්ලන්නෙ නැතුව ජිවිත කාලේ පරම්පරා තුනකට කන්න සල්ලි තියනවා. සල්ලි නෙමෙයි ප්රශ්නේ..
මම කවදාවත් රෙප් ගන්න ත්රෙඅඩ් දාලා නැහැ. අච්චර කොටු තියනවා, මෙච්චර රෙප් පවර් තියනවා වගේ දේවල් කියල නැහැ. මම එළකිරි ආවේ ෆන් එකට. ෆ්රී ටයිම් තියන නිසා. ඒ කාලේ ඉදන් හරියි කියලා හිතෙන දේ කිව්වා. මිනිස්සු බැන්නත් මම මගේ මතේ හිටියා. ගොඩක් මට මතක හිටිනවා අඩුයි දැන්. එකක පාස්වර්ඩ් එක අමතක උන ගමන් ඉස්සර කලේ වෙන එකක් හදපු එක. පස්සේ ටෙක්ස්ට් ෆයිල් එකක පාස්වර්ඩ් යුසර්නෙම් ලියාගෙන හිටිය. නිල කොටු ගන්න, සින් ඉයර් වෙන්න මට ඕනෑකමක් නැහැ. මගේ මතේ කිව්වා මම ගියා.. උබ කිව්ව අනිත් එක 100%ක් ඇත්ත. මට සල්ලි දාලා යන්න කිසිම අවුලක් නැහැ. ගැනීට මම කිව්වේ මම මළොත් වෙන එකෙක් එක්ක ගියත් මම කැමතියි. ජිවිත කාලේ තනියෙන් ඉන්න ඕනා නැහැ. මට දාලා යන්න බැරි එකම දේ මගේ දරුවා. ඒ දරුවට තාත්තෙක් නැතිවෙන එක සල්ලි වලින් විසදනන්න බැහැ. මට ඕනේ මගේ කොල්ලා එක්ක ලෝකේ වටේ ඇවිදින්න, එකාට තනියෙන් මේ ලෝකේ හිටගන්න පුළුවන් උනාට පස්සේ එක සතයක් මම වියදම් කරන්නේ නැහැ මගේ ලෙඩකට. මට උන්නත් එකයි මලත් එකයි එදාට.උඹ හොඳ නමක් එක්ක හිටියා නේද දැන් කාලෙකට කලින්? සෙනාල් ද මොකද්ද එකක්. ෆ්රාන්ස් යනවා කියලා ගියෙත් එකෙන් නේ? මොකද්ද උනේ?
මෙහෙමයි.. මම උඹ ඔය කියන threads බැලුවේ නැහැ ඒ නිසා මම දන්නේ නෑ උඹ ඔය කියන සිද්දි එකක්වත්. උඹ ඊයේ පෙරේදා දාපු එකක් නං නිකන් බැලුවා එකේ වලියක් නිසා ආයේ ඒ පැත්තේ ගියේ නෑ.
උඹ කියන දැනුම මොකද්ද කියන එක මම දන්නේ නෑ මොකද මම ඒ threads දැක්කේ නැති නිසා.
උඹ කියන දැනුම වටිනා එකක් නං එකට market එකකුත් තියනවා නං, ඒක බෙදන්නත් කැමති නං, youtube channel එකක් වගේ තමන්ගේ උත්සාහයට වටිනාකමක් දෙන්න පුළුවන් තැනක english/සිංහල දෙකෙන්ම දාපන්. එතකොට වටිනාකමක් තියන මිනිස්සු ඇවිල්ලා subscribe කරලා උන්ගේ අදහස් comments වල දායි නේ?
උඹ ඔය කියන ලෙඩේ ඇත්ත නං, මම හිතනවා උඹට සැහෙන්න මානසික වශයෙන් අවුලක් තියෙන්න ඕන. මොකද ඒක අස්වාභාවික නෑ නේ. මේ සතියේ තමන් ආදරය කරන හැමෝමයි, බලාපොරොත්තු වෙන හැම දේමයි ඔක්කොම තිබිලා ඊළඟ සතියේ හැම දේම නැති වෙන්න පුළුවන් නම්, එහෙම මිනිහෙක් ගේ මානසික තත්වය මට හිතා ගන්න පුළුවන්.
දැන් උඹ උඹට ඉතුරු වෙලා තියන කාලය ගත කරන්නේ මේකේ ඉන්න පරයෝ එක්ක රණ්ඩු වෙන්නද? කතා කරන්න මනුස්සයෙක් වත් නැත්තන් මනස relax එකේ කාලය ගත කරන්න youtube video එකක් වත් නැද්ද උඹට?
සිංහලයන්ගේ හැටි මම කියන්න ඕන නෑ දන්නවා නේ. මම ebay එකේ මිනිස්සු ගොනාට අන්දන හොරෙක් report කළා කියලා දැන් මමයි එළකිරියේ කුහකයා. සිංහලයන්ට කොහොමත් තව ටික කාලකින් අබ සරණයි රාවනා පිහිටයි විතරයි.
මගෙන් උබට හිරිහැරයක් උනාද? මොකක්ද උබට මම නිසා උන පාඩුව.තොගේ ෆේක් වැඩ නිසා උදව් ඕනේ කෙනෙක්ටවත් උදව් දෙන්න කෙනෙක් නැහැ වේසාවා!
![]()
මගෙන් උබට හිරිහැරයක් උනාද? මොකක්ද උබට මම නිසා උන පාඩුව.

මේකේ උන් අලුතෙන් රෙජිස්ටර් වෙන උන්ගෙන් 50%කට කියන්නේ සේනාල් ගේ ෆේක් කියලා. ඒක සාමාන්යයි... උබයි මමයි මේ ත්රෙඩ් එකේ පොස්ට් දැම්මොත් එකත් කියන්නේ ෆයර්ෆොක්ස් වර්සස් ඔපෙරා කියලා.මේකේ උන් හිතන්නේ මම උබ කියලා!