පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :sorry::sorry::sorry::sorry:
    හරි.. එහෙනම් මේකෙන් ඉන්නම්කො.. 0dinesh0 එක බෑන් උන විදිය බලහන්. පට්ටා බොරුවක් කරලා මාව චුදිතයා කළා. මම කියන දේවල් විදගන්න බැරි උන් රිපෝට් කරලා බැන් කරනවා.
    දැන් වැඩක් නෑ ඕකත් අලුත් එකක් නෙ.

    සෙනාල් එකට මොකෝ උනේ එකෙන් වරෙන්කො
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    දැන් වැඩක් නෑ ඕකත් අලුත් එකක් නෙ.

    සෙනාල් එකට මොකෝ උනේ එකෙන් වරෙන්කො
    senal7 එකේ පාස්වර්ඩ් එක මම පොස්ට් කලානේ එළකිරියේ. කසුන් දන්නවා සින් එක. ඒ නිසා ඇඩ්මින් හරි මොඩ් හරි ඒ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක චේන්ජ් කරලා. එකේ දිස්පොසිබල් මේල් එකක් දීලා තිබ්බේ. ඒ නිසා ආයේ රිකවර් කරගන්න බැහැ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Kiriye poll ekak damuda user name suggest karanna kiyala??? Eeken hondama 10 aran poll damu. Eken thiragamu
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Mokada ban me serious... :(
    ටැප් එකකට බඹරයක් අල්ලපුවහම බඹරේ කරකෙනවනේ බන්. එත් ටැප් එකෙන් එන වතුර නැවතෙනවද? ඒ වගේ තමා. වතුර ටැංකියේ ස්ටෝර් කරගන්න එක තමයි වැරදි.. නැතුව් ගලාගෙන යන වතුර පහරක ශක්තිය යුස් කරන එක වැරදි නැහැ.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Kiriye poll ekak damuda user name suggest karanna kiyala??? Eeken hondama 10 aran poll damu. Eken thiragamu
    එතකොට මේකේ උන් කලින්ම ඒ යුසර් නේම් වලින් අකවුන්ට් හදලා, මේ ඉන්නේ පෙරුමාල් තම කියලා බොරුවක් කරයි.. එහෙනම් කරන්න ඕනා ඇඩ්මින් දැනට බෑන් කරලා තියන අකවුන්ට් එකක් රිලීස් කරන්න ඕනා මට පර්සනලි. නැතිනම් ඒ ඉන්නේ මමද කියලා කියන්න බැහැනේ.. පෝල් එකේ කලින්ම සිලෙක්ට් වෙන නම් වලට වේලාසන අකවුන්ට් හදන්න පුළුවන්නේ ඕනා කෙනෙකුට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එතකොට මේකේ උන් කලින්ම ඒ යුසර් නේම් වලින් අකවුන්ට් හදලා, මේ ඉන්නේ පෙරුමාල් තම කියලා බොරුවක් කරයි.. එහෙනම් කරන්න ඕනා ඇඩ්මින් දැනට බෑන් කරලා තියන අකවුන්ට් එකක් රිලීස් කරන්න ඕනා මට පර්සනලි. නැතිනම් ඒ ඉන්නේ මමද කියලා කියන්න බැහැනේ.. පෝල් එකේ කලින්ම සිලෙක්ට් වෙන නම් වලට වේලාසන අකවුන්ට් හදන්න පුළුවන්නේ ඕනා කෙනෙකුට.
    Honda malli kiyana nama use karamu ehenam. Password amataka niwenna danma drive eke save karaganna
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    බොරු කියන්න එපා යකෝ තොට ඇති ලෙඩක් නැහැ වල් බල්ලා මිනිස්සුන්ගේ අනුකම්පාවත් එක්ක සෙල්ලන් කරන්න එපා!!තොට ඇත්තටම ඔය වගේ ලෙඩක් හැදුන දාට තේරෙයි!!එදාට අර කොටියා ආවෝ කතාවේ වගේ තමා තොට වෙන්නේ!!

    මූ කොහොමත් බල්ලෙක් වගෙ අගු පිලක වැටිලා මැරෙන්නෙ. මේ ලෝකෙ දර්මය කියලා දෙයක් තියෙනම් අනිවා මූට මැරෙන්න කලින් මේ හැමදේටම දුක් වෙන්න වෙනවාමයි.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මූ කොහොමත් බල්ලෙක් වගෙ අගු පිලක වැටිලා මැරෙන්නෙ. මේ ලෝකෙ දර්මය කියලා දෙයක් තියෙනම් අනිවා මූට මැරෙන්න කලින් මේ හැමදේටම දුක් වෙන්න වෙනවාමයි.
    ඇයි බන් ඔහොම.. කැලේ කපලා පන්සල් හදන්න එපා කිව්වා එකටද මාව බල්ලෙක් වගේ මරන්න යන්නේ.. තව ටික කාලයක් යනකොට බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ කාටද කියලා බලන්න පුළුවන් වෙයි. මැරෙනකොට මැරෙන්නේ බල්ලෙක් වගේද සිංහයෙක් වගේද කියලා වැඩක් තියේද බන්. ඉස්සෙල්ලා තමන්ට වැඩක් කරගෙන ඉන්න බලහන් අනුන්ට වැඩ කරන්න කලින්.. යන තැනට පින් කරන්න කලින් ජිවත් වෙන රට දිහා බලහන්..
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ටැප් එකකට බඹරයක් අල්ලපුවහම බඹරේ කරකෙනවනේ බන්. එත් ටැප් එකෙන් එන වතුර නැවතෙනවද? ඒ වගේ තමා. වතුර ටැංකියේ ස්ටෝර් කරගන්න එක තමයි වැරදි.. නැතුව් ගලාගෙන යන වතුර පහරක ශක්තිය යුස් කරන එක වැරදි නැහැ.

    ehenam current eka enne khenda
    wathura current eka wenwa
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    දත් කිඹුලටත් මම නම් කියන්නෙ හොදම වැඩේ. මුල්ම කාලෙ ඌට තියෙන උකේ අමාරුවට උගෙ ක්ලිනික් එකේ ගැහුවා බෝඩ් එකක් එලකිරියේ උන්ට නොමිලයේ ප්‍රතිකාර කරනු ලැබේ කියලා. අන්තිමට මේකෙ උන්ගෙන් ඇරගෙන ජීටීත් මැදිහත්වෙලා ඒ වැඩේ නැවැත්තුවා. පස්සෙ මොරටුවෙ එකෙක්ට දතක් ගලෝලා දීලා නිකන් ඌ ලව්වා ත්‍රෙඩ් එකක් දම්මලා උගේ විරුද්දවාදියෝ හොයන්න ගිහින් එතනත් ඉල්ලන් කා ගත්තා. අන්තිමට උගෙ යූටියුබ් එක බෑන් උනා කියලා ඒකතත් අනුන්ගේ පරිප්පු ගා ගත්තා.

    ඊයෙත් ලැජ්ජ නැතිව මූට කිව්වනේ "මගේ හොද මඩ කලපු දෙමළ බොක්ක" කියලත්.

    දත් කිඹුලත් කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි. ඌ හැමදාම එලකිරියේ උන්ට හොද කරන්න ගිහින් හත් පොලේ නා ගන්නවා.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඇයි බන් ඔහොම.. කැලේ කපලා පන්සල් හදන්න එපා කිව්වා එකටද මාව බල්ලෙක් වගේ මරන්න යන්නේ.. තව ටික කාලයක් යනකොට බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ කාටද කියලා බලන්න පුළුවන් වෙයි. මැරෙනකොට මැරෙන්නේ බල්ලෙක් වගේද සිංහයෙක් වගේද කියලා වැඩක් තියේද බන්. ඉස්සෙල්ලා තමන්ට වැඩක් කරගෙන ඉන්න බලහන් අනුන්ට වැඩ කරන්න කලින්.. යන තැනට පින් කරන්න කලින් ජිවත් වෙන රට දිහා බලහන්..

    ඒ ගැන නෙමෙයි පෙරුමාල් උඹ එදා ඉදන් මේකේ කරපු සක්කිලි, කැරි වැඩ වලට.

    මේකේ උන් ඔලුවෙන් හිටන් කිව්වත් උඹ දෙමලෙක් නෙමෙයි කවලං සිංහල නපුංසකයෙක් කියලා මම දන්නවා.

    මොක කිව්වත් උඹ මොක කලත් කිඹුලා කිව්වා වගේ පුස්සක් කියන්නෙ පුස්සකට විතරයි.

    බැලුමක් සද්දෙට පිපිරුනත් ඇතුල හිස්.

    පුස්සකට මීට වඩා උත්තර දෙන්න මගේ වැය කරන කාලය අපරාදෙ.

    කර්මය උඹ ගාවට එනකන් අර වතුර හැලියෙ කකුලුවා වගේ නටපන්.

    උඹ නිකමෙක්, පුස්සක් උනත් උඹට තෙරුවන් සරණයි
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    another drama of the most retard fucker in Elakiri. Shame some so called reputed senior members wasting their time on a useless fucker.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Diesel ituru wenneth neane tika welawaka start karala thibbama.
    Waturatath eekama thama
    පොඩ්ඩක් වෙලා ගියා බන්. අර ඩොලර් එකේ ත්‍රෙඩ් එකට ආන්සර් එකක් දීලා එන්න ගියා. වතුර ඉවර වෙන්නේ නැහැනේ බන් ඩිසල් වගේ.. දිය කදිත්තේ වතුර දිගටම ඔහේ ගලාගෙන යනවා. උබ මක්වුඩ්ස් (දැන් දම්රෝ) එකේ ටි ෆැක්ටරි එකට ගිහින් තියේද? ලබුකලේ... අන්න එහෙ තියනවා හයිඩ්රො ප්ලාන්ට් එකක් ෆැක්ටරිය දුවන්න. එකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ දොළ පාරට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩ්ඩක් වෙලා ගියා බන්. අර ඩොලර් එකේ ත්‍රෙඩ් එකට ආන්සර් එකක් දීලා එන්න ගියා. වතුර ඉවර වෙන්නේ නැහැනේ බන් ඩිසල් වගේ.. දිය කදිත්තේ වතුර දිගටම ඔහේ ගලාගෙන යනවා. උබ මක්වුඩ්ස් (දැන් දම්රෝ) එකේ ටි ෆැක්ටරි එකට ගිහින් තියේද? ලබුකලේ... අන්න එහෙ තියනවා හයිඩ්රො ප්ලාන්ට් එකක් ෆැක්ටරිය දුවන්න. එකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ දොළ පාරට.

    Wature thibba energy eka current eka wela ituruwa neweida etakota yanne eliyata
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    another drama of the most retard fucker in Elakiri. Shame some so called reputed senior members wasting their time on a useless fucker.

    f41e12bf-7006-494e-b429-667d2edc31e3.png

    තේරුම් ගනින්. විග්‍රහා කරන්න බැහැ මට උබේ පැලියාව.. යුස්ලස් මදර් ෆකර් ගොට් මනි.. යු නො ඇස් අ ඉග්නොරන්ට් කන්ට ටු දු වට්..
    Jealousy is a bitch rather than karma.