පෙරේතකම අඩු කරගන්න Help එකක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    මචං මම සැහෙන කෑමට බර වෙලා ඉන්නේ..ගෙදර උයලා තිබ්බත් කඩෙන්මයි කන්න හිතෙන්නේ..පහුගිය මාසේ ගත්තොත් දවස් 30 මොන මොනහරි කාලා තියෙනවා..කොත්තු / රයිස් / බරගර් / ඔය වගේ ජන්ක් ෆුඩ් සෑහෙන කනවා..අඩුම ගානේ රෝල්ස් එකක් හරි කැවෙනවම තමා.. ඌබර් ඊට්ස් නිසා දැන් මේක නැගලම යනවා.. අම්මලටත් එපා කියලම ඇතිවෙලා දැන් කියන්නෙත් නෑ.. හෙල්ත් එකටත් මේක බලපායි කියල හිතිලා තියෙන්නේ..සල්ලී ටිකටත් කෙල වෙනවා..මේකට විසදුමක් කියහල්ලකෝ:(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    උබේ ලෙඩේ මටත් ලාවට තියෙනවා

    දැනුත් නවලෝකෙ ඉස්සරහා burger & subs 1ke මම
    දමිතා අබේරත්න husband ගේ පිටට කෙලියා හිර වෙලා 🤣
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    උබේ ලෙඩේ මටත් ලාවට තියෙනවා

    දැනුත් නවලෝකෙ ඉස්සරහා burger & subs 1ke මම
    දමිතා අබේරත්න husband ගේ පිටට කෙලියා හිර වෙලා 🤣
    ammmo hutto :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    මුලින්ම බන් සීනි නැතුව කහට බොන්න ගනින්...ඒ කියන්නේ අරක වෙනුවට එ වගේ එකක්..මුලින්ම ග්‍රීන් ටී එහෙම ගැම්මට ගත්තට බොන්න බෑ..පස්සේ උදේට අමතර මොනා හරි කනවා නන් ඒක වෙනුවට කඩලා කාලා හවසට කන එක කන්න...ටික කාලෙකින් හවස කන එකත නතර කරන්න පුලුවන්...
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ඉස්සෙල්ල ඌබර් පික්ම් ඇප් දෙකම අනින්ස්ටෝල් කරහන්, නැත්තන් දකිද්දි ඕඩර් කරන්නමයි හිතෙන්නෙ.

    දෙවනි එක, පොඩි ස්කේල් එකක් අරන් බර මැනපන් උදේ හවස. උබේ බ්‍රේන් එකට සිග්නල් එක යවා ගනනින් කන කෑම වල අවුල නිසා එන්න එන්න බර වැඩි වෙනව කියල...

    ඉස්සෙල්ලා කොත්තු රයිස් කෑම අඩු කරහන්, පස්සෙ ශෝට් ඊට්ස් අඩු කරහන්
    වැඩේ deep ම බැහැල කරන්න ඕනේ වගේ හිතෙනවනම්,

    Hba1c එකක් චෙක් කරල රිපෝර්ට් එක ගනින් 5.7 ට වඩා වැඩි නම් pre diabetic 6.2 හෝ ගාන හරියටම මතක නෑ ඒකට වඩා වැඩි නම් පුතේ දියවැඩියාව (මේකෙන් කියන්න පුලුවන් පහු ගිය මාස 3ක උබේ කෑමේ කෙරුවාව)

    Lipid profile එකක් බලහන්, triglyceride අනිවා වැඩි වෙලා ඇති...
    ඔය ටික බැලුවනම් උබ ඔටෝ හැදෙනව
    වයස කීයද?
     
    23 bn
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මම පාලනය කරගත්තු විදියක් කියන්නම්..

    මම ජිම් යන්න ගත්තා. .එතකොට තේරුම් ගත්තා ඇඟ හදන්න ඕනේ නම් කෑම/ කට පාලනය කරන්නම වෙනවා කියලා.. වෙනදා අලී බත් එකක් කන එක, හිතලම අඩු කලා.. ඒ කිව්වේ බත් හැන්දක් බෙදාගෙන මදි අඩු පාඩුවට දැනෙන්න මාලු මස් මොනා හරි දා ගත්තා වැඩියෙන්.. දානේ මගුල් ගෙවල් වල ගියත් බත් හැන්දක් දාගෙන ප්‍රෝටීන් අධික කෑම වටේට දා ගන්නවා.. චිකන් / මාළු / බ්‍රොකෝලී.. / එලෝළු තම්බපුවා සහ අනිකුත් දේවල් බෙදා ගන්නවා.. ඒ ක්‍රමේට පුරුදූ උනාම දිගටම ඔටෝ කෙරෙනවා ඒක.. මාර ගැම්මකුත් එනවා.. 100% බඩ පිරෙන්නේ නැති උනත් ඇවරේජ් පිරෙනවා.. ඒත් හිතින් හිතනවා පිටි ගුලි කනවට වඩා පෝෂ්‍යයදායි ආහාර වේලක් ගන්න එක හොඳයි කියලා...

    කොත්තු / පරාට එලෝලු රොටි නම් දකිද්දිම හිතා ගන්නවා අම්බෝ කෑවොත් බඩ එනවා.. ඒ නිසා කන්නේ නෑ වැඩිය කියලා... හිතලම පාලනය වෙනවා..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඉස්සෙල්ල ඌබර් පික්ම් ඇප් දෙකම අනින්ස්ටෝල් කරහන්, නැත්තන් දකිද්දි ඕඩර් කරන්නමයි හිතෙන්නෙ.

    දෙවනි එක, පොඩි ස්කේල් එකක් අරන් බර මැනපන් උදේ හවස. උබේ බ්‍රේන් එකට සිග්නල් එක යවා ගනනින් කන කෑම වල අවුල නිසා එන්න එන්න බර වැඩි වෙනව කියල...

    ඉස්සෙල්ලා කොත්තු රයිස් කෑම අඩු කරහන්, පස්සෙ ශෝට් ඊට්ස් අඩු කරහන්
    වැඩේ deep ම බැහැල කරන්න ඕනේ වගේ හිතෙනවනම්,

    Hba1c එකක් චෙක් කරල රිපෝර්ට් එක ගනින් 5.7 ට වඩා වැඩි නම් pre diabetic 6.2 හෝ ගාන හරියටම මතක නෑ ඒකට වඩා වැඩි නම් පුතේ දියවැඩියාව (මේකෙන් කියන්න පුලුවන් පහු ගිය මාස 3ක උබේ කෑමේ කෙරුවාව)

    Lipid profile එකක් බලහන්, triglyceride අනිවා වැඩි වෙලා ඇති...
    ඔය ටික බැලුවනම් උබ ඔටෝ හැදෙනව
    වයස කීයද?

    (y)
     
    • Like
    Reactions: shameera89

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    උබත් මැද්දෙන් පැනලා එකක් දීපන් පිට මැද්දට :P

    වැඩක් නෑ බන්. තනිකරම පවුඩර් තට්ටුවක්
    අරැ තනිකරම අහින්සක පොරක්

    Damitha lassanada

    Normal bn මේකප් වැඩි
    ------ Post added on Jan 29, 2021 at 9:58 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉස්සෙල්ල ඌබර් පික්ම් ඇප් දෙකම අනින්ස්ටෝල් කරහන්, නැත්තන් දකිද්දි ඕඩර් කරන්නමයි හිතෙන්නෙ.

    දෙවනි එක, පොඩි ස්කේල් එකක් අරන් බර මැනපන් උදේ හවස. උබේ බ්‍රේන් එකට සිග්නල් එක යවා ගනනින් කන කෑම වල අවුල නිසා එන්න එන්න බර වැඩි වෙනව කියල...

    ඉස්සෙල්ලා කොත්තු රයිස් කෑම අඩු කරහන්, පස්සෙ ශෝට් ඊට්ස් අඩු කරහන්
    වැඩේ deep ම බැහැල කරන්න ඕනේ වගේ හිතෙනවනම්,

    Hba1c එකක් චෙක් කරල රිපෝර්ට් එක ගනින් 5.7 ට වඩා වැඩි නම් pre diabetic 6.2 හෝ ගාන හරියටම මතක නෑ ඒකට වඩා වැඩි නම් පුතේ දියවැඩියාව (මේකෙන් කියන්න පුලුවන් පහු ගිය මාස 3ක උබේ කෑමේ කෙරුවාව)

    Lipid profile එකක් බලහන්, triglyceride අනිවා වැඩි වෙලා ඇති...
    ඔය ටික බැලුවනම් උබ ඔටෝ හැදෙනව
    වයස කීයද?

    (y)(y)(y).
     
    • Like
    Reactions: NRTG and kinkon