මචං මම සැහෙන කෑමට බර වෙලා ඉන්නේ..ගෙදර උයලා තිබ්බත් කඩෙන්මයි කන්න හිතෙන්නේ..පහුගිය මාසේ ගත්තොත් දවස් 30 මොන මොනහරි කාලා තියෙනවා..කොත්තු / රයිස් / බරගර් / ඔය වගේ ජන්ක් ෆුඩ් සෑහෙන කනවා..අඩුම ගානේ රෝල්ස් එකක් හරි කැවෙනවම තමා.. ඌබර් ඊට්ස් නිසා දැන් මේක නැගලම යනවා.. අම්මලටත් එපා කියලම ඇතිවෙලා දැන් කියන්නෙත් නෑ.. හෙල්ත් එකටත් මේක බලපායි කියල හිතිලා තියෙන්නේ..සල්ලී ටිකටත් කෙල වෙනවා..මේකට විසදුමක් කියහල්ලකෝ

