පෙරේත ගඳ

alanwake

Active member
  • Aug 25, 2015
    536
    183
    43
    බතල අල පිණුල් උනහම එන ගද වගේ .
    මොකෝ බන් හදිස්සියේ හොයන්න හිතුනේ ?

    Mage yaluwek rent ekata geyak hoya hoya hitiya. uta tikak withara aduwata geyak set wela. uu kiwwa amuthu gandak awa kiyala egedara. :baffled:

    rep denna baalu :/

    You must spread some Reputation around before giving it to sandunrulz.s again.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අනිත් එක මචං ඔය ගඳ හැමෝටම දැනෙන්නෙ නෑ...ඒ ඇයි කියල නම් දන්නෙ නෑ:no:....

    මට ඕක දැනෙන වෙලාවට කොහෙන් හරි යන ගමන් මාත් එක්ක යන තව එකෙක්ට ඕක කිව්වාම සමහර උන්ට ඒක දැනෙන්නෙ නෑ.....සමහරුන්ට දැනෙනවා..
    ඒකට හේතුව නම් දන්නෙ නෑ:no:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    Mage yaluwek rent ekata geyak hoya hoya hitiya. uta tikak withara aduwata geyak set wela. uu kiwwa amuthu gandak awa kiyala egedara. :baffled:

    rep denna baalu :/

    You must spread some Reputation around before giving it to sandunrulz.s again.

    අමනුස්සයන්ගේ ගදවල් ගොඩක් තියෙනව මචන්, මම අහල තියන විදියට එළුගදක් එනවනම් අන්තිම නරකයි කියල කියන්නේ ඒ මල යස්සනී ලු {wife ලා ගාව එහෙම එන්නෙ නැහැ නෙ :P } :baffled: . ඔය කියන පෙරේත ගද නම් අපේ මිදුලටත් වෙලාවකට එනව. කිසි ප්‍රශ්නයක් නම් නැහැ. තක්කඩියෙක් හොයාගෙන මොකක් හරි කලා නම් හරි
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43

    අනිත් එක මචං ඔය ගඳ හැමෝටම දැනෙන්නෙ නෑ...ඒ ඇයි කියල නම් දන්නෙ නෑ:no:....

    මට ඕක දැනෙන වෙලාවට කොහෙන් හරි යන ගමන් මාත් එක්ක යන තව එකෙක්ට ඕක කිව්වාම සමහර උන්ට ඒක දැනෙන්නෙ නෑ.....සමහරුන්ට දැනෙනවා..
    ඒකට හේතුව නම් දන්නෙ නෑ:no:

    Ado sirawata? :shocked: me seen ekedith aruu gihin thibbe thawa yaluwek ekka. Anith ekaata danila thibbe na ehema gandak :no:. Ehema naththam anith ekata echchara ee ganda wadiya meter une nadda danneth na.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    අමනුස්සයන්ගේ ගදවල් ගොඩක් තියෙනව මචන්, මම අහල තියන විදියට එළුගදක් එනවනම් අන්තිම නරකයි කියල කියන්නේ ඒ මල යස්සනී ලු {wife ලා ගාව එහෙම එන්නෙ නැහැ නෙ :P } :baffled: . ඔය කියන පෙරේත ගද නම් අපේ මිදුලටත් වෙලාවකට එනව. කිසි ප්‍රශ්නයක් නම් නැහැ. තක්කඩියෙක් හොයාගෙන මොකක් හරි කලා නම් හරි

    මේ වගේ ගඳක් ගැන මටත් එක experience එකක් තියෙනවා. යාලුවෙක්ගෙ ගෙදර තමයි මේ සීන් එක උනේ. මුගේ ගෙදර හිටපු ගමන් ඉස්පිරිතාල ගඳක් එනවා. එකපාරටම ඇවිත් නැති වෙලා යනවා, විනාඩියක් වගේ තිබ්බේ. සැරටම ගඳ දැනුනා මට නම්. මූ ඔය කතාව මුලින්ම කිව්වම අපි විහිලුවට ගත්තා. පස්සේ යාළුවගේ ගෙදරදී ඇත්තටම අපිටත් ඒක දැනුනට පස්සේ තමයි විස්වාස කරේ. ඒක මට එහෙ ඉද්දි එක පාරකට වඩා දැනුනා. ඔය සීන් එක කාලයක් තිබ්බා එහෙ.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අපේ මිදුලට එනව කියපු ගඳ දැන් නම් එන්නෙ නැහැ. පෑවිල්ලට පෙරේතය වාෂ්ප වෙලාද කොහෙද :rofl:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මේ වගේ ගඳක් ගැන මටත් එක experience එකක් තියෙනවා. යාලුවෙක්ගෙ ගෙදර තමයි මේ සීන් එක උනේ. මුගේ ගෙදර හිටපු ගමන් ඉස්පිරිතාල ගඳක් එනවා. එකපාරටම ඇවිත් නැති වෙලා යනවා, විනාඩියක් වගේ තිබ්බේ. සැරටම ගඳ දැනුනා මට නම්. මූ ඔය කතාව මුලින්ම කිව්වම අපි විහිලුවට ගත්තා. පස්සේ යාළුවගේ ගෙදරදී ඇත්තටම අපිටත් ඒක දැනුනට පස්සේ තමයි විස්වාස කරේ. ඒක මට එහෙ ඉද්දි එක පාරකට වඩා දැනුනා. ඔය සීන් එක කාලයක් තිබ්බා එහෙ.

    කොහොමත් මචන් ඔය තුන්මං හන්දිගාව එහෙම තියන තැන්වලත් ඔයවගේ එක එක ගදවල් එනව
     
    sssssss

    Member
    Oct 29, 2008
    26
    18
    3
    api perethayo.api minissu bili gannava. api kamathi kello lamayi bili ganna. thoge botuva kadala le bonava.:growl::growl::growl::growl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,708
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෙරේත ගඳ කියන්නේ මොනවගේ එකක්ද?

    මෙන්න මේ වගේ පුස් වර්ග බිත්තිවල / ලී වල හැදෙනකොට ඒ දිලීර වලින් අමුතු ගඳක් එනවා. හුඟක් වෙලාවට පරණ අතෑරලදාපු ගෙවල් වල ඕව තියෙනව.
    mold.jpg
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අල ගෙඩියක් අරන් පිහියකින් පොතු අරිනකොට එන ගදට සමාන ගදක්.අපේ ගෙදර හදපු අලුත ඊ කලේ ගෙවල් තිබ්බේ නැ වැඩිය.හවස 6ත විටර මිදුලේ ඉන්නකොට ඔය ගද ඇවිත් තියෙනවා පොඩි කාලේ එක වසරේ දෙක වසරේ ඉන්නකොට
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මෙන්න මේ වගේ පුස් වර්ග බිත්තිවල / ලී වල හැදෙනකොට ඒ දිලීර වලින් අමුතු ගඳක් එනවා. හුඟක් වෙලාවට පරණ අතෑරලදාපු ගෙවල් වල ඕව තියෙනව.
    mold.jpg

    ow mekath wenna puluwan
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    අල ගෙඩියක් අරන් පිහියකින් පොතු අරිනකොට එන ගදට සමාන ගදක්.අපේ ගෙදර හදපු අලුත ඊ කලේ ගෙවල් තිබ්බේ නැ වැඩිය.හවස 6ත විටර මිදුලේ ඉන්නකොට ඔය ගද ඇවිත් තියෙනවා පොඩි කාලේ එක වසරේ දෙක වසරේ ඉන්නකොට

    machan ganda awith tika welawakin nathi wela yanawada? digatama thiyenawada godak welawak yanakal?
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    ara podi masso jathiyak innawa bn un podi unamath mara gadai, ekada danna oya kiynne, wena gadak nam danna machn :|
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කුණු මාළු, බලු /පූස් බෙටි, පිළුණු කෑම, කුණු බිත්තර, නරක වෙච්ච කරවල, මැරිලා කුණු වෙච්ච සත්තු ගඳ... එක එක පෙරේතයා එක එක ගඳ ඇති බන්